Watch Trailer

Scorpion [S04 : E19] Sinhala Subtitles | ගේටර නෝනෙක් කරපු වින්නැහියක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දහනව වෙනි කොටසත් අරන් ආවා. අද කොටසේ කතා නායිකාවක් ඉන්නේ. එයා තමයි ගේටර නෝනා. ගේටර නෝනා?එහෙම කෙනෙක් ස්කෝපියන් කණ්ඩායමේ නෑනේ. එතකොට ඒ කවුද? ඒ කවුරු වුනත් එයාගේ පස්සෙන් පන්නන හැටි තමයි අද වැඩි හරියක්ම තියෙන්නේ. කලින් කොටසේ වෝල්ටර් නේ මෝඩ වැඩේ කරේ. අපරාදේ කියන්න බෑ අද කොටසේ මෝඩකම් කරන තාක් කරන්නේ…

ඔන්න දහනව වෙනි කොටසත් අරන් ආවා. අද කොටසේ කතා නායිකාවක් ඉන්නේ. එයා තමයි ගේටර නෝනා. ගේටර නෝනා?එහෙම කෙනෙක් ස්කෝපියන් කණ්ඩායමේ නෑනේ. එතකොට ඒ කවුද? ඒ කවුරු වුනත් එයාගේ පස්සෙන් පන්නන හැටි තමයි අද වැඩි හරියක්ම තියෙන්නේ. කලින් කොටසේ වෝල්ටර් නේ මෝඩ වැඩේ කරේ. අපරාදේ කියන්න බෑ අද කොටසේ මෝඩකම් කරන තාක් කරන්නේ ටෝබි. බබෙක් වගේ හැසිරෙන මනුස්සයා!

අද කොටසෙදි ස්කෝපියන් කට්ටිය කරදර පිට කරදර වල වැටෙනවා. අත ගහන ගහන වැඩේ කනපිට පෙරලෙනවා. ජීනියස්ලනේ ඉතින් පෙරලුන පිට හොඳයි කියලා කට්ටිය එන එන විදියට ගේම ගහනවා. කොහොමහරි ගේටර නෝනව අල්ල ගන්නත් එපාය.

ගේටර නෝනා නිසා හැපී නෝනා අමතක වුනේ නෑ. නෝනා දැන් අම්මා කෙනෙක් වෙන්නනේ යන්නේ. ඒකේ බරපතලකම තේරුම් අරන්ද කොහෙද අද මෙහෙයුමට එයා සහභාගි වෙන්නේ ගරාජ් එකේ ඉදන්, දුවන්න පනින්න එහෙම යන්නෙ නැතුව.

කොහොමහරි, කතාව අන්තිමේ ටෝබි බොහොම වැදගත් තීරණයක් ගන්නවා. ඒ මොකක්ද බලන්නකෝ. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් කොටසක්, ඒ නිසා අනිවාර්යෙන් බාගෙන බලන්න.

අඩුපාඩු ඇති, ඒවට සමාවෙන්න හොඳද. උදව් කරපු හැමෝටම ස්තූතියි කියන ගමන් මම යනවා.

ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,141 downloadsDownload Scorpion.S04E19.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

Previous BT1All BT1Next BT1

 

Subtitles

9,141 downloadsDownload Subtitles40 KB

51 comments

  1. Chanaka

    Thanx sabata

  2. sureshhemal

    බොහොම ස්තූතියි සබ් එකට...

  3. ajith00129

    Thanks a lot

  4. Damith Priyankara

    බොහොම ස්තූති උපසිරසියට. !!!

  5. Ravindu Rukshan

    Thx

  6. Themiya125

    thank you broooooooo

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ....

  8. Pradharaka Maheeshan

    බොහොම ස්තුතියි...ජය..

  9. exit_9.1

    thank yo soo much..

  10. Thisal

    ස්තූති

  11. dil_shan

    tnz bn

  12. Hirunaprabodha

    Thank you sis

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අක්කේ උපසිරසට..! බුදුසරණයි..!

  14. tm@madu

    Thanks akki...

  15. Wolwerine.

    thanks

  16. podda

    oya thiyenne niyemata!!!! thanks sis sub ekata

  17. supsith

    Thanks sis

  18. Pathum Chamara Rupasinghe

    ජයෙන් ජය නංගි

  19. Pathum Chamara Rupasinghe

    ජයම වේවා නංගි

  20. Dilruk lahiru

    Thanks sis 2

  21. D.Chamara

    bohoma sthuthi sis ...

  22. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks HELILI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Kanchaka

    Thanks bro.......

  24. Maleesha pathirana

    tnq..akki

  25. Yasas Indrakantha

    උපසිරැසි සඳහා ස්තුතියි සහෝදරයා :)

  26. KasunRe

    බොහොම ස්තූතියි සහෝදරී......

  27. Masss

  28. shan AC

    thnx sis,,,,,,

  29. thanula D

    තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා.......

  30. DilshanAbeykoon

    tnx klinma dunnat ....20 th ikmnt denna...

  31. Kushan Dananjaya

    බොහොම ස්තුතියි සබ් එකට :-D

  32. sachintha

    Sub ekata thanks akkee
    Elama

  33. Udara Damith Dissanayaka

    lankaweth ඩේන්ගු වලට ඔය වොල්ටර්ගේ තියරිය යොදා ගත්තනම්
    කිසි අවුලක් නෑනේ
    iq අගය අඩු අයනේ ඉන්නේ
    (වෝල්ටර් කියන්නේ එහෙම නේ )
    වෝල්ටර් කාරයා දියුණු වෙලා තියෙන තරම්
    කෙල්ලෝ දෙන්නා ගානට බැලන්ස් කරනවනේ

  34. iDinesh

    Thanks!

  35. dush135

    ela

  36. Dinuka Dilshan

    Thanks You.. !

  37. suranuwan

    thank you........

  38. IreshSampath

    thanks

  39. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය…….
    ජය වේවා !!!!!!!!!

  40. Harindra kumara

    උපසිරැසියට බොහොම ස්තූතියි...20 ත් ඉක්මනට දෙන්න....

  41. neelanethra

    ස්තූතියි

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. menuka1

    Epi 20 sub tama sub naddaaaaaa

  44. chathuka45

    20 dennadda bn.. download karala sehena dawasak

  45. laxman

    ස්තූතියි..ජය

  46. nilupul0221

    ජයවේවා thanks

  47. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

  48. Kanchaka

    Thanks

  49. thusitha Premarathna

    thanks bro

  50. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.