කොහොමද යාළුවනේ.. සතියක විරාමයකින් පස්සෙ ඔයාලව හොයාගෙන ආව 8 වෙනි කොටසත් අරගෙන.. මම දන්නව කට්ටියම ඇඟිලි ගැන ගැන ඉන්නෙකියල අලුත් සබ් එකක් වැටෙනකන්. එහෙනම් ගිය සතියෙ මොනවද වුනේ කියල මතක් කරගෙනම අලුත් කොටසට යමුකො.. හැමදාම වගේ දෙන්න හරි පාරට වැටුන විතරයි දිදෙම් මැදට පනිනව. හැබැයි මෙදා පාර නම් දිදෙම් මුරා…

කොහොමද යාළුවනේ.. සතියක විරාමයකින් පස්සෙ ඔයාලව හොයාගෙන ආව 8 වෙනි කොටසත් අරගෙන.. මම දන්නව කට්ටියම ඇඟිලි ගැන ගැන ඉන්නෙකියල අලුත් සබ් එකක් වැටෙනකන්. එහෙනම් ගිය සතියෙ මොනවද වුනේ කියල මතක් කරගෙනම අලුත් කොටසට යමුකො.. හැමදාම වගේ දෙන්න හරි පාරට වැටුන විතරයි දිදෙම් මැදට පනිනව. හැබැයි මෙදා පාර නම් දිදෙම් මුරාත්ගෙ ගෙදරට කඩා පනින්නේ මුරාත්ට සුභ දායක ආරංචියක් අරගෙන නම් නෙවෙයි.. ඒ මුරාත් නිසා දිදෙම්ට ළමයෙක්ලැබීමට ඇති බව සදහන් කරමිනුයි. දිදෙම්ගේ මේ කතාව නිසා තරහයන මුරාත් දිදෙම්ව පන්නා ගන්නේ නැවත ගෙදර පස් නොපාගන ලෙසත් සදහන් කරමින්.. මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලන් ඉන්න හයාත්ට කිසිම දෙයක් සිතා ගත නොහැකි වෙනව.. හයාත් වහාම තීරණය කරනව මුරාත්ගේ ගෙදරින් පිටව යෑමට. ඇදුම් මල්ලත් පැක් කරගෙන මුරාත්ට බායි කියල යන හයාත්ව නවත්තගන්න මුරාත් ගන්න උත්සාහය ඔයාල ඔක්කොටම මතක ඇතිනෙ. මේ විදිහට බලාපොරොත්තු සුන්වෙන හයාත් අවසානයේ ටැක්සියක නැගල එන්නෙ දෙන්න මාළු බාපු තැනටයි.. හැබැයි ඒ මාළු බාන්න නම් නෙවෙයි.. මුරාත්ගෙන් ලැබුනු ෂර්ට් එකත් විසික් කරන හයාත් දුකෙන් පැත්තක තියෙන බංකුවක වාඩි වෙලා ඉද්දි ඇයව නැවත නිවසට කැදවාගෙන යෑමට පැමිනෙන්නේ හයාත්ගේ යෙහෙලියන් දෙදෙනායි.

හයාත්ට දැන් තියෙන ලොකුම ගැටළුව තමයි මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇයට සිදුවුනේ කුමක්දැයි දැනගැනීම. ඉතින් හයාත් උත්සාහ කරන්නෙ ඒ නැතිවුන මතකෙ නැවත ලබා ගැනීමටයි. මේ අතර දිදෙම්ගේ පරීක්ෂණ පිළිබදව සෑහීමකට පත් නොවෙන දොරුක් තවත් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට ඔහුත් සමග පැමිනෙන ලෙස දිදෙම්ගෙන් ඉල්ලා සිටිනවා.. කෙසේ හෝ ඇයගේ ගර්භණී බාවය ඔප්පු කරන දිදෙම් මුරාත්ගේ මානසික මට්ටම තව දුරටත් පහලට ඇද දමනවා. මේ අතර නැති වුන මතකය හොයාගෙන යන හයාත් මුරාත්ගෙන් ඉල්ලා සිටිනව මහ රෑ ඇයව හමු වීමට නගරයට පැමිණෙන ලෙස. ඉපෙක්ගේ මෝටර් රථය ඇයට නොදන්වාම රැගෙන යන හයාත් අවසානයේ අනතුරක් සිදුකරගන්නවා. හයාත්ගෙ සුවදුක් බලන්න එන මුරාත් ඉපෙක්ගෙන් කන පුරා හොදවයින් බැණුම් ටිකක් අහගන්නවත් මතක ඇතිනෙ. රෝහලෙන් සුව වී නිවසට පැමිණෙන හයාත් තමන්ගේ යෙහෙළියන්ගේත් උපකාර ඇතිව ඇයට පහුගියදා රාත්‍රියේ සිදුවූ සියළු සිදුවීම් මතකට නගා ගන්නව. එම සිදුවීම් මතක් වීමෙන් අමන්දානන්දයට පත් වෙන හයාත් පසුදිනම ගොස් මුරාත්ව මුණ ගැහෙන අරමුනෙන් නින්දට යනව.. එහෙත් පසුදා උදෑසනම තම කාර්යාලයට යන හයාත් දකින්නේ මුරාත් නොමැති කාර්යාලයයි.. කෙරෙම්ගේ හා දොරුක්ගේත් උදව් ඇතිව දවසම මුරාත්ව සොයන හයාත් අවසානයේ බලාපොරොත්තු සියල්ලම සුන් වීමේ දුකෙන් ඔවුන්ගේ මතකයන් විශාල ප්‍රමාණයක් රැදි වෙරළ තීරය වෙත පැමිණෙනවා. දෛවයේ සරදමකටදෝ එහීදී මුරාත්ව මුණගෙහෙන හයාත් ඇයගේ සිතේ ඇති සියල්ල කීමට මත්තෙන් දිදෙම් නැවතත් ඔවුන් දෙදෙනා අතරට කඩා පාත් වෙනවා. ඒ දිදෙම් හා මුරාත් විවාහ වීමට යන ආරංචියත් රැගෙනයි. මෙසේ ප්‍රශ්නාර්ථයක්ද සමගින් අවසන් වන හත්වන කොටස අටවන කොටසට මනා අඩිතාලමක් දමනවා.. අට වන කොටස ආරම්භ වන්නේ මෙතැන් සිටයි.

හයාත් මුරාත් දිදෙම් තුන්කොන් ආදර කතාවේ වැදගත් සංධිස්ථානයකටයි මේවන විට පැමිණ ඇත්තේ.. මුරාත් හා දිදෙම් අතර මේ විවාහය සිදු වෙයිද.. හයාත් මෙයට කොහොම මුහුණ දෙයිද.. මේ වගේ සිදුවීම් රැසක් පැය දෙකකට අධික කාලයක් දිවෙන අටවන කොටසෙන් ඔබට බලා ගැනීමට පුළුවන්.. ලිපිය මෙලෝ රහක් නැතිවුනාට මේ කොටස නම් එහෙම නෑ සහෝදරවරුනි. ඒ වගේම මට උපසිරැසිය සෑදීමේදී සහයෝගය දැක්වූ කාවින්ද බිම්සර සොහොයුරාවත් ආදරයෙන් මතක් කරනව.

තවත් එක් උපසිරැසියකින් පසු අලුත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙනව කතාවෙ උපසිරසි ලබා දීමට.  එහෙනම් ඒ බලාපොරොත්තුවත් සමගින් මා සමුගන්නව නව වන කොටසෙන් නැවත හමුවීමේ බලාපොරොත්තුවක්ද ඉතිරි කරමින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

4,556 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E08.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,556 downloadsDownload Subtitles59 KB

48 comments

  1. manju4300

    ගොඩාක් තුති සහෝ............ සතියක් දැනුනේ මාසයක් වගේ........ ඔබට ඔබේ ගමනට ජය වේවා..... දිගටම ඔහොම යන්....... අපි විශ්වාශ බංග ගේන්නේ නැ.......

    1. Pradeep321

      Kobe meke video link eka

    2. Pradeep321

      Video eka ganne kohomada danna kenek kiyanna

    3. Frank Kavi

      you tube eke bn

  2. madusha

    thnk u saho sub ekata...

  3. Pradeep Rathnayake

    ගොඩක් තුති මචන් සබ් එකට දානකන් ඉවසිල්ලක් නැතිව හිටියේ ඊලග එකත් ඉක්මනින් දියන් උබට ජය..

  4. hdimantha

    Aneee mechcharakal balana inna ba appa...sathiyakata dekak withara dennakoooo..
    Thanks.

  5. bimbi

    සබට බොහොම ස්තූතියි සහෝ !!!
    හැමදාම වගේම අදත් කමෙන්ට් එහෙකින් ස්තූති කරන්නෙ ඔයාගෙ මහන්සිය අගයන්න
    තව එක්කෙනෙක් ඇවිල්ලා හරි සබ ඉක්මන්ට ලැබෙනව නම් තවත් හොදයි
    දෙන්නත් එක්ක සටපට ගාලා දාන්නකෝ
    ඉවසගෙන ඉන්න බැරි නිසා කියන්නෙ

    1. hdimantha

      එක තමා..මෙයල නම් නියම දක්ශයො, මොකද මෙ සෙරීස් එකට එන්ගිශ් සුබ්ස් එහෙම නෑති තරම්. එහෙම තියෙද්දිත් මෙහෙම දෙයක් කරනව කියන්නෙ ලොකුම ලොකු වෑඩක්.ඔයල නෑත්තම් අපි මෙවා බලල ඉවරයි. එකට ගොඩක් ඔයලට පින්..එ වගෙම මෙකෙ ඔක්කොම එපිසොඩෙස් රෙලේසෙ වෙල තියෙද්දිත්, අපිට සතියක් බලගෙන ඉන්නව කියන්නෙ හරිම අමරු දෙයක්..එක නිස සතියකට දෙකක් වත් දෙන්න කියල තමයි ඉල්ලන්නෙ..ඔයලට ගොඩක් පින්...!

  6. TharakaWAS

    Ammoo...Thanks saho...meka enkan hamadamat maga balan inne..
    puluwan ikmanata ilaga sub 1ka denna..
    idiriyatma yan....jaya wewa.....!!!!!!!!!!

  7. prcsb

    awilla awill sub 1 awilla....
    thanks bro sub 1ta......

  8. Ravi28

    Thanks bro sub ekata

  9. Cmj

    Thank you very much bro!!!!!

  10. pragga

    download krnna epiya link ekk?

  11. MAALnath

    Thanks ........................................good luck ................................දිගටම sub එක දෙන්න.

  12. buddhikabaru

    thada thada broo sub ekayi wadeyi dekama

  13. Achi

    තැන්ක්ස් බ්‍රෝ

  14. Sam Yashan

    ela bro

  15. Thanusha

    Man danata dipu lipi okkoma kiyewwa kathawanam patta
    Thanks bro

  16. jmcmadushan

    koo meke download karana link eka

    1. Ishan007

      youtube eken ganna saho

  17. hansaka gihan

    උබලා හෙන ගේමක් දෙනවා නේ මේ සීරිස් එකේ සබ් එක දෙන්න,Film එකක සබ් කරනවා වගේ නේ
    Anyway
    බෝම ස්තුතියි සහොදරයා

  18. dulan5520

    thank u bro

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. uditha_ishan

    thanks broooo

  21. දනුක ප්‍රසාද්

    thanks bro ;)

  22. nivantha

    goog work sahoo
    anith tikakath ikmanata dennoo

  23. buddhikabaru

    ela elaa. thanx bro sub ekt

  24. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  25. Kushan Charuka

    ඉෂාන් බ්‍රෝ ඔය⁣ාලා ගොඩක් මහන්සි වෙනවා. අපිනං හැමදාම ඊලග එපිය එනකල් බලන් ඉන්නවා.... ඒ මහන්සිය වෙනුවෙන් thanks කියලා විතරයි කියන්න පුළුවන් ... 9 එපියට සබ් දෙනල් බලන් ඉන්නවා⁣....

  26. pasindu kavishka

    Thanks..

  27. Hasanka1

    Thanks mchn.....

  28. Pradharaka Maheeshan

    ගොඩාක් ස්තුතියි සහෝ සබ් එකට ,

  29. Isurudomain

    Thanks Saho......!!!

  30. Kavishka D

    Thanka Bro amaru wedak supiriyata karanawa,puluwan nam mata english sub tika ganna vidihak tyeda?

    1. hdimantha

      Ow..EE tikawath ganna widihak thibbanam goda...Hoyaganna na ne..

    2. dasunnimantha

      Thanx.episode 9 sub ekath ikmanatama denna

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Upul Sampath

    Thanks a lot.....

  33. malith lakshman

    thank you

  34. smk1333

    Thank You Bro...

  35. Frank Kavi

    me tv series eke English sub ganna thiyenawada

  36. suranuwan

    thanks...

  37. SanjulaJeter

    thanks

  38. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා…!!!

  39. suranuwan

    thanks..

  40. Yasindu Kalana

    Thank you

  41. Kavindu Kavishka

    Subtitle එක පට්ට. කියල වැඩක් නෑ. Sen cal kapimi කියල TV SHOW එකක් තියෙනවා. ඒකෙත් සබ් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.