ඔන්න එහෙමනම් ගෙනාවා ගෝනුස්සෝ විසිවන කොටහා. ආ ඔහෙලට වෙනදා සබ් ගේන කෙනානම් නෙවෙයි තමා. හසන්ත අයියගේ දැඩි තර්ජන මධ්‍යයේ තමයි මම මේකට අත ගැහැව්වේ ඔන්න. ලබන සතියේ කොටහා ඔයාලට වෙනදා කෙනාම ගෙනෙයි. එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කැයි වෙන්නේ කියලා. පටන්ගන්න කොටම ඔන්න ස්කෝපියන්ලා වලියක් ඇදගෙන. ඒකට හේතුව වෝල්ටර්…

ඔන්න එහෙමනම් ගෙනාවා ගෝනුස්සෝ විසිවන කොටහා. ආ ඔහෙලට වෙනදා සබ් ගේන කෙනානම් නෙවෙයි තමා. හසන්ත අයියගේ දැඩි තර්ජන මධ්‍යයේ තමයි මම මේකට අත ගැහැව්වේ ඔන්න. ලබන සතියේ කොටහා ඔයාලට වෙනදා කෙනාම ගෙනෙයි. එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කැයි වෙන්නේ කියලා.
පටන්ගන්න කොටම ඔන්න ස්කෝපියන්ලා වලියක් ඇදගෙන. ඒකට හේතුව වෝල්ටර් සමාගමේ කොටස් බෙදලා තියෙන අනුපාතයන්. කට්ටියම මේකට වෝල්ට් එක්ක කේන්තියෙන් තමා ඉන්නේ. කේබ් පවා වෝල්ට් එක්ක අමනාප වෙනවා එයාව අමතක කරලා තිබ්බ එකට. ඉතින් ඔය වලිය අස්සේ කේබ්ට හෝම්ලෑන්ඩ් අධ්‍යක්ෂකතුමා කාර්සන් ගොයියගෙන් ඇමතුමක් එනවා. ඉතින් මිනිහා ඇවිත් කියනවා CIA එකේ නියෝජිතයෝ හතරදෙනේක්ව පැහැරගෙන කියලා.ස්කෝපියන්ලා හිතන්නෙ ඒ අයව බේරගන්න මෙහෙයුම තමන්ට බාරදෙන්න කාර්සන් ඇවිත් කියලා. හැබැයි මිනිහා ඇවිත් තියෙන්නෙ වෙන වැඩකට.
කියන විදිහට හෝම්ලෑන්ඩ් එකයි CIA එකයි අතර යම් තරගයක් පැවැත්වෙන්න තිබිලා තියෙන්නෙ. අර පැහැරගැනීමට ලක් උන ක්‍රීඩකයෝ CIA කණ්ඩායමේ අය. ඉතින් FBI, ATF වැනි රාජ්‍ය ආයතනවල උදවිය මෙහෙයුම්වල නිරතවෙන නිසා තමයි ස්කෝපියන්ලව හොයාන ඇවිත් තියෙන්නේ. ස්කෝපියන්ලා ඉතින් සෙල්ලම් කරන්න දන්නා උදවිය නෙවේනේ. ඒ නිසා කට්ටිය මේකට කැමති වෙන්නේ නෑ. ඒත් කේබ් තමන්ගෙ තියෙන කෝන්තර නිසාම කාර්සන් එක්ක ඔට්ටුවක් අල්ලනවා. පේජ් එහෙමත් මේකෙදි කේබ්ගේ පැත්තේ තමා ඔන්න.ඉතින් ඔට්ටුව වෙන්නේ ස්කොපියන්ලා දින්නොත් හෝම්ලෑන්ඩ් එක දෙගුණයක් සල්ලි ගෙවන්න ඕන. පැරදුනොත් ස්කෝපියන්ලට රාජ්‍ය කොන්ත්‍රාත්තු අහිමි වෙනවා. ඉතින් අද අපිට බලාගන්න පුළුවන් මේ මහා බුද්ධිමතුන් ටික දුවලා පැනලා හොදට පුරුදු කාර්සන්ගේ හෝම්ලෑන්ඩ් කණ්ඩායමත් එක්ක කොයි විදිහට තරග කරාවිද කියලා.
එහෙමනම් වෙන්නේ මොනාද කියන එක ඔයාලටම බලාගන්න ඉඩ ඇරලා මං මෙතෙකින් සමුගන්නවා. ලබන සතියේ ඔයාලට හුරුපුරුදු කෙනාම උපසිරැසිය රැගෙන ඒවි. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,595 downloadsDownload Scorpion-S04-E20.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
41 comments
Madura J Kawshalya
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි මධුක සහෝ උපසිරසට. තර්ජන ගර්ජන වලින් හරි ස්කෝපියන් ලබා දුන්නට.. ජය වේවා!
supsith
Thanks sub 1ta.......
Helili Hemamali
නිලුපුල් මල්ලි ඔයා නම් දෙයියෙක් නෙවේ දේවාලයක්. වැඩ ගොඩක හිර වෙලා ස්කෝපියන් කර ගන්න බැරිව හිටපු වෙලාවේ මේ කරේ ලොකුම උදව්වක්. ජය වේවා!
ajith00129
Elaga kotasa denakan balan inne , puluwan welawata denna , thanks sub walata
Dhanushkadill
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanula D
ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට.ජයවේවා.......
nkrtharinda95
Sub එකට Thankyou කොල්ලො
JL Fernando.
Thanks bro.
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් හිටියේ....Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
හසන්ත අයිya දැන් මැරයෙක් වෙලාද තර්ජන කරන්නේ
කමක් නෑ කොහොම හැරී ගෙනවනේ
ඊලග කොටසෙන් හමුවෙමුDilruk lahiru
Thanx saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nilupul0221
සබ් එකට තැන්ක්ස්.ජයවේවා
sachintha
Sub ekata thanks sahoo
Jaya....Nowty
sub ekata thankz.arrow ekei,lusifer ekei sub parakku mokada?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh ruwan
bohoma sthuthi
neelanethra
ස්තූතියි
Damith Priyankara
බොහොම ස්තූති උපසිරසියට....
D.Chamara
bohoma sthuthi sahooo jaya...
IreshSampath
thanks
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
suranuwan
ela bro....
Ashan.Kolambage
Thanks
Kanchaka
Thanks
subhatha
Tnx ayye.digatama.sub danna
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
StefanThaaru
ithuru kotas walata sub Danne kawadda Man me kathawe aluthen balanna gatte okkoma sub mama download kala ee okkoma hadapu okkotama thank you banum mada unath oyala karanne loku sewayak eking eka okkoma sub walata comment danna amaru nisa man ekaking okkotama thank you karanna hithuwa sub hadala thibba okkoma sub supiriyatama hadala thibba elama best of luck for all
Dasun denuwan
elama aiye ithiri ewa danne kawadda
sasi1111
Good luck sis
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
chirathsuk
ithuru tika ko
Hirunika97
Thanks bro sub ekata
ithuru tika kooo
ashur
scorpion epi 21,22 wala sub one plzz....
shanmkcs
aiyooo scopian s04 eke e 21 22 sub dennkoo ikmnt pls.........................
Thimeeroxy
21,22,23,24 episode waltath sub denna ..
Good luck ayya.thathsaragayan
ඉතුරු ටික කෝ
thathsaragayan
ඉතුරු සබ් ටික ඉක්කන්ට දෙන්නකෝ පීස්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ...ජය වේවා ...!!!
(ඕකේයි පස්ට් කමෙන්ට් ...ඕයැස් .)