Asterix & Obelix: The Big Fight Sinhala Subtitles ආයුබෝවන්! ලකා එක්ක වාලම්පූරී ෆිල්ම් එක ගැන බයිස්කෝප් අපි කරපු කතාබහ නිසා පොඩ්ඩක් කාලය හරස් වුණා. තාම බැලුවේ නැත්නම් බලන්න ඔන්න 🙂 එහෙනම් ඔන්න අද කොටස් දෙකක්ම දෙනවා ඇරියස් කවර් වෙන්නත් එක්ක. හෙට වෙද්දී මේක දීල ඉවර කරන්න පොරොන්දු වෙනවා. පලවෙනි කොටස බලප…

ආයුබෝවන්! ලකා එක්ක වාලම්පූරී ෆිල්ම් එක ගැන බයිස්කෝප් අපි කරපු කතාබහ නිසා පොඩ්ඩක් කාලය හරස් වුණා. තාම බැලුවේ නැත්නම් බලන්න ඔන්න 🙂 එහෙනම් ඔන්න අද කොටස් දෙකක්ම දෙනවා ඇරියස් කවර් වෙන්නත් එක්ක. හෙට වෙද්දී මේක දීල ඉවර කරන්න පොරොන්දු වෙනවා.
පලවෙනි කොටස බලපු අයට මතක ඇතිනේ අපි කාටුන් එකේදී නොදැක්ක ජිම් පප්පා පොඩි කාලේ අරිෂ්ට බාල්දියට වැටුන හැටි ලස්සනට ගොතල දුන්න අපිට. ඒ වගේම රෝමන් කාරයෝ ගැනත් අපිට බලාගන්න ලැබුනා. ලස්සනට කතාවට මුල පිරුව.
අද කොටසේදී අපිට බලාගන්න පුළුවන් අපි කාටුන් එකේදී දැකපු සිද්දියක්. හැබැයි වැඩේ සිද්දවෙන්නේ කාටුන් එකට වඩා ආතල් විධියකට.. ඔයාලත් බලන්නකෝ එහෙනම් ඔන්න. තුන්වෙනි කොටස බලාපොරොත්තුවන්න…
Asterix & Obelix: The Big Fight Sinhala SubtitlesDirector: – Alain Chabat & Fabrice Joubert
IMDB:- 8.1 (01.05.2025)
Air date: April 31, 2025 Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
7,501 downloadsDownload Asterix-and-Obelix-The-Big-Fight-S01E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
3 comments
Buddhika laKMal
Sumindu Maduranga
Amélie (2001)
මේ movie එකේ උපසිරැසි download කරන්න බැහැ. Error එකක් එනවා.
පොඩ්ඩක් බලනව ද...
https://www.baiscope.lk/amelie-2001-sinhala-subtitles/Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Asterix & Obelix: The Big Fight [S01: E02] Sinhala Subtitles | වෙද පප්පා කපෝතියි… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Asterix-Obelix_-The-Big-Fight-S01-a.jpg)




ස්තූතියි සහෝ උපසිරැසියට