Asterix & Obelix: The Big Fight Sinhala Subtitles කොහොමද ඉතිං, කට්ටියටම?! හොඳින් ඇති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙ අපි ලොකු පොඩි කවුරුත් හුඟක්ම ආස කාටුන් එකක් වෙච්ච සූර පප්පා’ 3D කතාමාලාවේ හතරවෙනි එපිසෝඩ් එකත් එක්ක. මුල් එපිසෝඩ් දෙකේ කතාව පොඩ්ඩක් කියාගෙන යන්නම් මම. පලවෙනි ක…

කොහොමද ඉතිං, කට්ටියටම?! හොඳින් ඇති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙ අපි ලොකු පොඩි කවුරුත් හුඟක්ම ආස කාටුන් එකක් වෙච්ච සූර පප්පා’ 3D කතාමාලාවේ හතරවෙනි එපිසෝඩ් එකත් එක්ක.
මුල් එපිසෝඩ් දෙකේ කතාව පොඩ්ඩක් කියාගෙන යන්නම් මම. පලවෙනි කතාංගය වෙන් වෙන්නේ ජිම් පප්පා පොඩි කාලේ අරිෂ්ට කල්දෙරමට වැටෙන හැටි ගැන. ඒ වගේම වෙද පප්පට ඒ වෙනකම් හරියට හදාගන්න බැරුව හිටිය මැජික් අරිශ්ටේ හැදෙන්නේ කොහොමද කියලත් අපි දැක්ක. ඊට පස්සේ අපි දැක්ක ගෝල් දේශයම යටත් කරගත්තත් මේ එක පොඩි ගමක් යටත් කරගන්න බැරුව දඟලන සීසර්ව. සීසර්ට ලැබෙන උපදෙසක් අනුව සීසර් වෙනම සැලැස්මක් දියත් කරනවා මේ ගම යටත් කරගන්න. ඔය අතරේදී වෙද පප්පට පිස්සු හැදෙනවා.
අද කතාව එතන ඉඳලා
ජයවේවා!
Asterix & Obelix: The Big Fight Sinhala SubtitlesDirector: – Alain Chabat & Fabrice Joubert
IMDB:- 8.1 (01.05.2025)
Air date: April 31, 2025 Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,688 downloadsDownload Asterix-and-Obelix-The-Big-Fight-S01E03.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
4 comments
Nisal Wickramasinghe
Buddhika laKMal
ස්තූතියි සහෝ සබට
Anonymous
Thanks bro
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Advertisement
![Asterix & Obelix: The Big Fight [S01: E03] Sinhala Subtitles | සිසර්ගෙන් අභියෝගයක්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Asterix-Obelix_-The-Big-Fight-S01-a.jpg)




ikmanata dunnata Thanks