පසුගිය කතාවෙන්, ඔයාලා දැක්කනේ නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. ඒ කතාවෙදී මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කි…

පසුගිය කතාවෙන්,
ඔයාලා දැක්කනේ නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. ඒ කතාවෙදී මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කියන එයාගේ බොස්, එයාගේ තැනට නිකිල් පත්කරනවා. නිකිල්ට හොයාගන්න පුළුවන් වෙනවා. මේ අලුතින් හම්බවුණු මිනියෙයි ධනංජයගේ බිරිදගේ මිනියේ අතරේ සම්බන්ධයක් තියෙනවා කියල. ඉතින් මෙයා ධනංජය සර්ව මේ ඝාතනයට සම්බන්ධයි කියන සැකයට අවශ්‍ය සාක්ෂි ගොනු කරනවා. එයාට ඒ සාක්ෂිත් හම්බවෙනවා. නිකිල්ට තේරුම් යන්නේ ධනංජය සර් මේක කරලා තියෙන්නේ එයාගේ බිරිඳත් එක්ක තියෙන තරහට කියල. මොකද ධනංජයගේ බිරිද වෙන කෙනෙක් එක්ක යාලුවෙලා ඉන්න නිසා. ඒත් දෙපාර්තමේන්තුව කොහොමහරි තීරණය කරනවා DJ ව අත් අඩංගුවට ගන්න. ඒත් සර් නිකිල්ට යන ගමන් කියන්නේ මේ කරන්නේ වැරැද්දක් කියල. මතකයි නේ.
අද කතාවෙන්,
අද කතාවේ අපිට බලාගන්න පුළුවන්, ධනංජය සර් හිරේට යන ආකරය. ඒ අතරෙම නිකිල්ගේ ෆෝන් එකට මෙදා පාර ඛණ්ඩාංක තුනක මැසේජ් එකක් එනවා. ඒ තුනම පරස්පර ස්ථාන තුනක්. ඒවගේම එයා ඒ තැන් ගැන හොයද්දී එක තැනක විතරයි මිනියක් හම්බවෙන්නේ. මෙදා පාර මිනීමරුවා නිකිල් හා එයාගේ ටීම් එකේ අයට අභියෝගයක් දීලා. සොහොනක පණපිටින් කෙනෙක්ව වළල දාලා එයාව හොයන්න කියන එක.
ඉතින් ඔන්න ඔහොමයි අද කතාවේ වෙන්නේ, හැමදාම වගේ අන්තිමේට පොඩි ට්විස්ට් එකක් තියෙනවා. ඒක ඔයාලම බලල ඉන්නකෝ. සිසිලට ස්තුතියි කියන ගමන් මේක කරන්න කතා කරාට එහෙනම් ආයෙම තවත් අලුත් උපසිරැසියකින් හම්බවෙන්නම් කියන ගමන්. බුදු සරණයි! දෙවි පිහිටයි!🙏
Stay Home..! Stay Safe..!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
13,750 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E03.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
20 comments
JT
ලහිරු
පසියා තෑන්ක්ස් මචං .ඉක්මනට අනිත් එපියත් දාපන්
චලන
නියමයි සහෝදරයා.ඉක්මනට අනිත් එකත් දෙන්ඩකො.ලොකු පිනක්
mindika
Thanks !!!!!!!!!!!!
hasalaka
thanks. enakan balagena hitiye
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
MAALNATH
Thanks ...............good luck .........
Suranjan
Thanks.....jayawewa.....!
Chandima Prasad
thanks sub ekata..fattama kathawa.ikmanata ilaga ekath denna bro..supiri.jayawewa..
Ranuka Gooneratne
Ela
Chabi88
Thanx sahooo... next subs tikath ikmanata dennako... iwasan innama be wage
Randika Ariyarathna
thanks bro patta katawak
gnaluthgamage
Thanks Bro........ Ithuru tikath ikamanada dandoooooooooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sahan Gayantha
thanks a lot saho sub ekata
Gihan
Thanks For Subtitle........Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanx bro,patta seires eka.ikmata sub denna. download karala amaruwen thiyan inne sub eka enakal. jaya wewa