අපිට කලින් කොටසේදී මිකසා සහ එරන්ගේ අතීත කතාව ටිකක් පෙන්නුවා. මිකසා කියන්නේ එරන්ගේ පවුලෙන් හදාගන්න ගත්තු දියණියයි. කොහොම වුනත් එරන් පොඩි කාලේදී මිකසව බේරාගෙන කරපු වීර කම නිසා මිකසා ඒ දවසේ ඉදලම එරන්ට හරිම ලෙන්ගතුයි. ඒකනේ එරන්ගේ පස්සෙන්ම සර්වේ කොප්ස් එකටත් බැදුනේ. කොහොම වුනත් මිකසා තමන්ගේ රාජකාරිය ඉව…
අපිට කලින් කොටසේදී මිකසා සහ එරන්ගේ අතීත කතාව ටිකක් පෙන්නුවා. මිකසා කියන්නේ එරන්ගේ පවුලෙන් හදාගන්න ගත්තු දියණියයි. කොහොම වුනත් එරන් පොඩි කාලේදී මිකසව බේරාගෙන කරපු වීර කම නිසා මිකසා ඒ දවසේ ඉදලම එරන්ට හරිම ලෙන්ගතුයි. ඒකනේ එරන්ගේ පස්සෙන්ම සර්වේ කොප්ස් එකටත් බැදුනේ. කොහොම වුනත් මිකසා තමන්ගේ රාජකාරිය ඉවර කරලා එනවා එරන් සහ ආර්මින්ව හම්බු වෙන්න. ඒත් ඉතින් එයා තාම දන්නේ නෑ එරන්ට මොකද වුනේ කියලා. ආර්මින්ගෙන් විස්තරේ අහනවා. ආර්මින් බොහොම ශෝකයෙන් වෙච්ච දේ කියනව. මේක ඇහුනු මික්සට අදහාගන්න බෑ. එයා හිතන්නේ මේක හීනයක් වගේ කියලා. කොහොම වුනත් එයාට හොදටම දුක හිතෙනවා. දුකත් හිතේ තියන් තම කණ්ඩය මෙහෙයවමින් එයා ඉතුරු ටයිටන්ලා මරන්න යනවා.
මෙහෙම යද්දී කාණ්ඩයෙන් භාගෙට භාගයක් ලේසි ටයිටන් ගොදුරු බවට පත් වෙනවා. මේක දකින මිකසට හොදටම කල කිරෙනවා. දැන් එරනුත් මේ ලෝකේ නැති එකේ මේ කුරිරු ලෝකේ තව මොහොතක් ඉන්න එක නිෂ්පලයි. මිකාස ටිටන් කෙනක් ඉදිරියේ සියලු බලාපොරොත්තු අතහැර බිලි වීමට සූදානමින් ඉන්නවා. එහෙම ඉද්දි එක පාරට තවත් ටයිටන් කෙනෙක් ඇවිත් ඒ ටයිටන්ට හොදටම නෙලන්න ගන්නවා. කව්ද මේ අමුතු ටයිටන්. උ විකෘතිකයේද? ඒ ගැන ඊලග කොටසින් බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
14,563 downloadsDownload Attack-on-Titan-S1-E09-E10.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
16 comments
viraj
Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි මල්ලි ❤️
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Chanu mikhail
thank u
Ishan Madusha
බොහොම ස්තූතියි
Nimeshviduranga
Ela
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Bhagyasingh
elama bro
Suranjan
Thanks jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm_WiNcHeStEr
උපසිරසට ස්තුතියි! ජය වේවා
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S1] EP09 & EP10 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s1-1.jpg)



ela, digatama denna.