Watch Trailer

Asur: Welcome to Your Dark Side (2020) S01E08 Sinhala Subtitles | දාම ඝාතකයෙකුගෙ අවසානය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කේසර් ගෙ දේශන වලයි එයාගෙ පොඩ්කාස්ට් වලයි කතා කරන විදිහ සම්පූර්නයෙන්ම වෙනස් කියල දැනගත්තනෙ. දැන් තියෙන ප්‍රශ්නෙ, මේ අනිත් කෙනා කවුද කියන එක. ඒ අතරෙ ආදිත්‍ය ව මරලා මිනී මරුවා හරි ඉක්මනට නිකිල් ලගටත් ආවනෙ. මිනීමරුවත් එසේ මෙසේ අයව නෙවෙයි මරන්නෙ. හොද වැඩ කරන අයවයි මරන්නෙත්. ඒ අතරෙ ඊලඟට මරනවයි කියල අනුමා…

කේසර් ගෙ දේශන වලයි එයාගෙ පොඩ්කාස්ට් වලයි කතා කරන විදිහ සම්පූර්නයෙන්ම වෙනස් කියල දැනගත්තනෙ. දැන් තියෙන ප්‍රශ්නෙ, මේ අනිත් කෙනා කවුද කියන එක. ඒ අතරෙ ආදිත්‍ය ව මරලා මිනී මරුවා හරි ඉක්මනට නිකිල් ලගටත් ආවනෙ. මිනීමරුවත් එසේ මෙසේ අයව නෙවෙයි මරන්නෙ. හොද වැඩ කරන අයවයි මරන්නෙත්. ඒ අතරෙ ඊලඟට මරනවයි කියල අනුමාන කරපු දෙන්නවත් හොයා ගත්තා. එ වගේම නිකිල්ට ගෙදරට කතා කරන්නත් පුලුවන් වුනා. ඒ අතරෙ නිකිල් ඉන්න තැන ගැන ඔත්තුකුත් හොයා ගන්න පුලුවන් වුනා. නිකිල්ව හොයාගෙන ගියත්, පොලීසියෙ දෙන්නෙකුටම මිය යන්නටත් සිදු වුනා. ඒ අතරෙ ලිස්ට් එකේ ඊලඟට DJ ව මරන්න නිකිල්ට බාර දෙනවා. අද එතන ඉඳන්…

ඊලඟට මරනවයි කියල හිතාගෙන හිටිය තුන් දෙනාව පැහැර ගන්නවා. පැහැරගෙන කුටියකට දාල හිර කරනවා. ජීවත් වෙන්න තියෙන්නෙ පැය 12යි. ඒ අතරෙ ශුබ්ගෙ හිර ගෙදර ඉන්න සගයාට DJ ව මරන්න ඕනෙ කරන බඩු අතටම ලැබෙනවා. වාහනේක නිදාගෙන ඉන්න කේසර්වත් කට්ටිය හොයා ගන්නවා. ලොලාර්ක් සහ රසුල් පිටත් වෙනවා ගුර්ගාඕන් පොලීසියෙන් ලැබෙන ඔත්තුවක් හොයල බලන්න. ඒ අතරෙ නිකිල් හිර කරල ඉන්න තැනින් පැනල යනවා. එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

IMDb අගය 8.8 ක් ගත්තු මේ කතා මාලාව අධ්‍යක්ශනය කලේ ඕනි සෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Arshad Warsi, Barun Sobti, Anupriya Goenka, Ridhi Dogra, Sharib Hashmi, Amey Wagh, Pawan Chopra, Vishesh Bansal සහ Gaurav Arora. ඒ වගේම Arshad Warsi රංගනයෙන් දායක වන මුල්ම ටීවී කතා මාලාව තමයි මේ.

ඉතින් මේ කතාවෙත් අන්තිමට හිතා ගන්නම බැරි දෙයක් තමයි සිද්ද වෙන්නෙ. හින්දි බලන නොබලන හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

14,683 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E08.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

14,683 downloadsDownload Subtitles26 KB

34 comments

  1. Sudheera Kasun

    Thank you soo much..!

  2. Prabodha20

    Sthuthi obata...

  3. susitha

    Patta

  4. Anonymous

    thanks

    1. ලහිරු

      තෑන්ක්ස් මචං සීසන් 2 ආවොත් ඒකත් ඕන

  5. Chathus

    Elas ❤️

  6. lasantha...chandimal

    මුල ඉදන්ම බැලුවා....සබ් ටික හොදට තිබ්බා......ජය වේවා සෙට් එකටම.....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තවත් කතා මාලාවකට සබ් අරන් එමු...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Chathuranga Buddhiika

    what the fuck???
    එහෙම අවසානයක්...
    ෂිට්...

  10. Anonymous

    thanks for the subs.

  11. Ashanherath

    patta kathava so2 ekak eida navatha

  12. MAALNATH

    Thanks ...............good luck .............

  13. Nawoda

    Download krganna widiyak kiyanna brother... episode widiyata down karaganna widiyak hambune nane.. Thanks sub ekata

    1. Nawoda

      hambunaa.. thanq sister sub ekata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. wickrama98

    ගොඩක් ආසාවෙන් බැලුව... ස්තූතියි.....

  16. Suranjan

    Thanks jayawewa....!

  17. kasun rachintha

    season 2 e ak awama ekath ooneeee

    1. Shani lionel

      Good subtitle cration.thamx brotherall the best and make more and more sub

  18. Prabodha20

    State of siege 26/11 tv series sub demu

  19. Samitha gayan

    පට්ට සිරීස් එක. සබ් කලාට තෑන්ක්ස්..... ❤️
    (ඉන්දියන් සිරිස් එකක් විදියට පට්ට, අඩුපාඩු තැන් ගොඩාක් තිවුනා. ඒ උනාට කතා රසය පට්ට,එක දිගට බලන්න උනා ආසාවෙන් ❤️ )

  20. Chamiya

    පිස්සු හැදෙන කතාවක්.ඒත් අර යකා මැරුණේ නැති එකට දුක් වෙන්නද එහෙම නැත්තන් ඒ නිසා තව සීසන් එකක් එන නිසා සතුටු වෙන්නද කියලා හිතා ගන්න බෑ.කතාව ඇතුලේ ජිවත් වෙන්නේ♥️

  21. Chandima Prasad

    මේ වගේ ෆට්ට කතාවකට සබ් දුන්නට ගොඩක්ම ස්තූති.සබ් එක සීසන් එක පුරාවට සුපිරියටම තිබ්බා.ජීවිතේට අමතක නොවෙන ෆට්ටම කතාවක්.සීසන් 2 ආවොත් අනිවාරෙන් සබ් දෙන්න.......අවසානෙ පිස්සු හැදුනා ඇත්තටම...................ජයවේවා.

  22. punsara

    tnx sahoo antima ekat dunnata

    1. Pathum

      ස්තුති සහෝදරයා

  23. Dewadithya

    Thanks for sub!

  24. melinda

    awesome story..really like it..thank you

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  26. R_deshan

    මුලු කතාවම බලලයි දාන්නෙ මේ කමෙන්ට් එක...කොටස් 8ම හොඳට උපසිරැසි ගන්වල තිබ්බා.ඒ වෙනුවෙන් දායක උන සහෝදර සහෝදරියො හැමෝටම ස්තූතියි.serial killerල ඉන්න ඒව බලල තියනව අම්මප මෙහෙම එකෙක් ඉන්න ෆිල්ම් එකක්වත් සීරීස් එකක් වත් ජීවිතේට බලල නෑ.නියම කතාව.

  27. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  28. Dhananjana Amarasekara

    Season 2 ekata subtitles denawada

  29. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  30. Anonymous

    Thanks For The Subtitle......Good Luck