Watch Trailer

Money Heist aka La casa de papel [S04 : E01] Sinhala Subtitles | මංකොල්ලයෙ අවසන් අදියරෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් අඟිලි ගනිමින් බලාගෙන ඉන්න කතාවට හතරවෙනි කතා සමය තමයි මේ රැගෙන එන්නෙ. ඒවගේම තමයි ඉතුරු කොටස් ටික හැකි ඉක්මණින්ම ලබාදෙනවා කියන පොරොන්දු ඇතිව කතාව පැත්තට හැරෙමුකො. අන්තිමෙදී හැමෝම දකින්න ඇතිනෙ නයිරෝබිට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒවගේම තමයි ප්‍රොෆෙසර්ගෙ පෙම්වතය ලිසබන් මරණවා.…

ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් අඟිලි ගනිමින් බලාගෙන ඉන්න කතාවට හතරවෙනි කතා සමය තමයි මේ රැගෙන එන්නෙ. ඒවගේම තමයි ඉතුරු කොටස් ටික හැකි ඉක්මණින්ම ලබාදෙනවා කියන පොරොන්දු ඇතිව කතාව පැත්තට හැරෙමුකො.

අන්තිමෙදී හැමෝම දකින්න ඇතිනෙ නයිරෝබිට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒවගේම තමයි ප්‍රොෆෙසර්ගෙ පෙම්වතය ලිසබන් මරණවා. හැබැයි බොරුවට ඒ කරන්නෙ. කොහොමහරි ප්‍රොෆෙසර් හිතං ඉන්නෙ ලිස්බන් මැරුණ කියලා. ඒවගේම තමයි කණ්ඩායමේ කට්ටිය රොකට් ලංචර් එහෙකිනුත් පහර දීමක් කරනවා. දැන් ඔක්කොම විනාශ වෙලා ගිහින් තියෙන්නෙ. හැබැයි හැමදාම වගේම ප්‍රොෆෙසර්ට වෙනමම සැලැස්මක් තියෙනවා. ප්‍රොෆෙසර් දැනගන්නවා බංකුවෙන් පනින එක කරන්න බැරි වැඩක් කියලා. ඒවගේම තමයි කාටහරි අනිවාර්යයෙන් තුවාල වෙයි කියලත්. ඉතිං මෙයා ඒ හැමදෙයකටම සුදානම් වෙලා තමයි යන්නෙ. මෙයා මංකොල්ලයට හරියන උපකරණ ටික වගේම සැත්කමක් කරන්න පුළුවන් උපකරණ පවා අරගෙන යන්නෙ. හැබැයි සැත්කම කරන්න වෙන්නෙ මෙයාලටම තමයි. කිසිම උදව්වක් හම්බවෙන්නෙ නැහැ. ඉතිං මෙයාලට මේ සැත්කම කරගන්න පුළුවන් වෙයිද? ඒවගේම තමයි දැන් ප්‍රොෆෙසර්ගෙ පස්සෙන් කට්ටිය එලවගෙන එනවා. මොකද කට්ටිය දන්නව ගස් උඩ ඉඳල තමයි ඔත්තු බලන්නෙ කියලා. ඉතිං ඔහුට පැනගන්න පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

57,570 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S04-E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

57,570 downloadsDownload Subtitles27 KB

124 comments

  1. Praneeth

    Tks bokka

    1. Anonymous

      thnx bn.anith tikath ikmnta one

  2. Kawi Jayasinghe

    Tnx bro ithuru tikath ikmanatama dendooo

  3. Anonymous

  4. IsuruM

    Thanks bro

  5. Anonymous

    Thanks bro .Anith tika ikmanatama danna.

  6. wisnshaftler

    aadarei manussayooooooooooooo ithuru tikath sanika diyam maciao

  7. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සහෝදරයා....❤️

  8. Anonymous

    thank you very much bro.. hithuwe ne mechchr ikmnta dei kyla..

  9. ලහිරු (විනෝ)

    අම්මෝ..උණුවෙන්ම දුන්නනෙ..බොහොම ස්තූතියි.

  10. Sugath kumara

    Elmh. Bokk... ithiri. Tikth demu senika.....♥️

  11. maikee

    තැන්ක්ස් බං මං ඉයේ දවල ඉදලා සයිට් එක පැත්තේ එනවා යනවා මේ කතාවට සබ් ගන්න. අද දාලා. එලම පට්ට. තැන්ක්ස් ආ මචො

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වන කොටසෙන් නැවත හමු වෙමු

    1. Sachi24142

      ela bokkh ftta

  13. saranjala

    thanks bro

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  15. annesley

    thanxxx machan anith tikath enakan balan innawaaaa

  16. rihan

    Supiri mch.ethuru episode tikath ekmanatama denna

  17. harshahjk

    නියමයි රවිඳු මම මේක ගැන හිත හිත හිටියේ. බොහෝම ස්තූතියි සබට ජයවේවා

  18. KingRaawana

    Episode 8i ne thiyenne
    kattiya katha wela ikmanata danna anith katha wala dnawa wage
    meka thamai parakku

    1. Storm

      Okkoma episofe tikafa ara 2.4gb kiynne

  19. Sandun fernando

    බොහොම ස්තුතියි සබ් එකට....ජය වේවා...

  20. Samitha gayan

    තෑන්ක්ස් බ්‍රෝ... දෙනකන් බලන් ඉදියේ.. ❤️❤️❤️

  21. Prabodha20

    Sthuthi sahioo

  22. Anonymous

    Thank You

  23. Dilan nayana

    බොක්ක රවිඳු ඔක්කොම avith tiyenne deiyo sub tika ekmanata hadapan anith epi 7 ටත්

    1. Shanike1994.06.06

      අනේ මචංල එකින් එකනම් දාන්න එඑපා ඔක්කොම එකපාර දෙන්න දෙයියො. සීසන් එකම අතේ තියාගෙන කොහොමද නොබලා ඉන්නෙ.

    2. wisnshaftler

      ආන්න ඒකයිබං ඔක්කොම බාලා බලන්න විදියක් නෑ සබ නැතුව

  24. Lakshan

    සුපිරියි සහෝ....ඉතුරු ටිකත් ටක්ගාලා දෙන්නෝ....!!

  25. Anonymous

    Adiii iknata dipan aaaa

  26. Gtv96

    Supiri bn.ithuru tikath ikmanata daapan

  27. Dinethsubo

    Patta bnn

  28. Avindu Umesh Gunasinghe

    Ela bro tnq

  29. pasan

    okkoma tika ekathu wela bedagena meke epi 8 t sub ikmanatama dennakoo. meke dan ithuru tika nobala inna hari amrui. ikmanatama okkoma ekathu wela gemak gahala denkooo. broooooo

  30. PaSindu MaDumal

    අම්බෝ රවියා හෙන ගහන්න වගේ...තැන්ක්ස් ආහ්️

  31. wisnshaftler

    ඊලඟ එක කවද්ද සනික ඕනෙ සනික

  32. MuniYa

    Thanks bro......elag a ekth tkgala dannako bro...❤️

  33. Dilshan

    අදම සබ් එක දිලා කියන්කො ජයවෙව්වා...!

  34. Anonymous

    බොහොම ස්තූති සහෝ උපසිරසට...පට්ටම ඉක්මනට අරන් ඇවිල්ලා. ජය වේවා..බුදුසරණයි..!

  35. Sameera Jayadarshana

    Thanks bro.. mara watinawa sub eka dapu eka.. ❤️❤️

    1. Yasith

      Sahoo okkoma danna thanks

  36. Anonymous

    patta

  37. Dilshan

    PSA Webeip එකට සබ් එක මැච් වෙන්නෙ නැ නෙ??? Psa කොපියට සබ් දෙන්න පුලුවන්ද?

  38. ChamalKanishka

    thnx bro

  39. mindika

    Thanks !!!!!!!!!!!!!

  40. H.Nisal Damsara Liyanage

    Thank you

  41. sandun512

    thanks saho ithuru tiketh ikmanata denna jaya..

  42. Anonymous

    thanks

    1. Anonymous

      නෙට්ෆිලික්ස් එකෙ කරනව වගෙ මුළු කතාවෙම සබ් ටික එකවර දාහන්කො බන්. කැල්ලෙන් කැල්ල දාන්නෙ නැතිව. එකදවසෙම මුළු සීසන් එකම දාහන්කො

  43. Anonymous

    ade ikmanata dannako yalu ithuru tikath mama payen payata awilla balanawa dammada kiyala

  44. Rasindu Perera

    අම්මෝ...නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන්ම download කරලා බලන්න පටන් ගත්ත..
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  45. laxeg

    thanks bro....

  46. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි# .රවිඳු

  47. lopez123

    සැරෙන් සැරේ සයිට් එකට ඇවිත් බලනව ඉතුරු සබ් දාලද කියල

    1. daneshdilhara

      aniwa

    2. Anonymous

      ade ow bn

    3. Kosala

      Sirama

  48. daneshdilhara

    Ithuru tikak ikmanata dennako balan innawa

  49. Dineth

    adareyi pana thanks eeeee
    mee seed karaganna bene affa

  50. wisnshaftler

    කවද්ද අනිත් එක දෙන්නෙ සනික දීපංකෝ මචෝ

Load more comments