Watch Trailer

Atlantis [S02 : E10] | සියල්ලන්ගේම හෙලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඉතින්, පහුගිය කොටසේ කීවනේ මේ කොටස බොහෝවිට අන්තිම එක වෙන්න පුලුවන් කියලා. කියන්න සන්තෝසයි නෝනාවරුනි, මහත්වරුනි… මේ කොටසින් මේක ඉවරයක් වෙන්නේ නෑ. තව කොටස් දෙක තුනක්ම එන ලකුනු තමයි තියෙන්නේ. ඉතින් වැඩය මොකුත් කියන්නේ නැතිව ගිය සතියේ කොටස ගැන බලමු. දැන් පැසිෆායි බලට ඇවිත්. දෙවියන් විසින් ඔවුන්ට අනතුරු…

Atlantis SE2-1

ඉතින්, පහුගිය කොටසේ කීවනේ මේ කොටස බොහෝවිට අන්තිම එක වෙන්න පුලුවන් කියලා. කියන්න සන්තෝසයි නෝනාවරුනි, මහත්වරුනි… මේ කොටසින් මේක ඉවරයක් වෙන්නේ නෑ. තව කොටස් දෙක තුනක්ම එන ලකුනු තමයි තියෙන්නේ. ඉතින් වැඩය මොකුත් කියන්නේ නැතිව ගිය සතියේ කොටස ගැන බලමු.

දැන් පැසිෆායි බලට ඇවිත්. දෙවියන් විසින් ඔවුන්ට අනතුරු අගවනවා ඔවුන් තරහින් ඉන්නේ කියලා මේ සිදුවුන සිදුවීමට. දෙවියන් අලුත් ඔරකල් වන කසාන්ඩ්‍රා හරහායි මෙයාලට මේ අනතුරු ඇගවීම සිදු කරන්නේ. ඔරකල්ගේ මේ සත්‍යය හෙලිදරව්ව නිසා පැසිෆායිට කේන්ති ගිහින් ඔරකල්ව හිරකන්න කියනවා වගේම මේකෙන් අසතුටු වෙන පැසිෆායි අරියාඩ්නිට කියනවා එයාගේ සිංහාසය පැසිෆායිට බාරදෙනවා කියලා ජනතාව ඉදිරියේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කියලා. ඒවගේම ඒක කිව්වට පස්සේ ඉතිං අරියාඩ්නිගේ අවසානය බව වහෙන් හොරේ කියවුනානේ.

ඔය අතර අරියාඩ්නිව හිරෙන් බේරගන්න ඕන නිසාම ජේසන්, පයිතගරස් සහ මෙඩූසා අතර රහස් සාකච්ඡාවක් ඇතිවෙනවා. අරියාඩ්නිට කරන හිංසා වලිනුත් වැඩක් නැති නිසා පැසිෆායි තීරණය කරනවා එයාව ශරීරයට වද දෙන එක නවත්තලා එයාගේ ජීවිතයට වද දෙන්න. මෙඩීයාගේ බුද්ධියෙන් අරියාඩ්නිගේ ඇග ඇතුලට ඇතුලු වෙලා අදුරු මායාකර්ම වලින් අරියාඩ්නිට වද දෙන්න පටං ගන්නවා. ඒ වගේම අරියාඩ්නිට ගොඩක්ම පක්ෂපාතී සොල්දාදුවෙකුත් පැසිෆායි අරියාඩ්නි ඉන්න කූඩුවේම හිරකරලා ඉන්නවා.

මෙඩූසා විතරයි අරියාඩ්නිව බේරගන්න තියෙන එකම ක්‍රමය කියලා ජේසන්ට සහ පයිතගරස්ට තේරුන නිසා පයිතගරස් ඇට්ලාන්ටිස් නගරයට එනවා අභ්‍යන්තර විහාරස්ථානයේ තියෙන පැන්ඩෝරාගේ පෙට්ටිය කියන එක අරගන්න. කොහොම හරි කට්ටක් කාලා ඒ පෙට්ටිය අරගන්නවනේ. ඩේවෙුලස්ගේ උදව්වනේ පයිතගරස් කොහොම හරි ආපහු පරිස්සමට ඇට්ලාන්ටිස් වලින් පැනගන්නවා. ඔය අතර තුර පයිතගරස්ට තේරුම් යනවා මෙඩූසා ඇයි මේ පැන්ඩෝරාගේ පෙට්ටිය ගේන්න කිව්වේ කියලා. මෙඩූසා හදන්නේ තමන්ගේ ජීවිතය ඇට්ලාන්ටිස් බේරගන්න කැපකරන්න කියලා එතකොටයි එයාට තේරුම් යන්නේ.

ජේසන්ගේ පෙම්වතිය බේරගන්න ඕන නිසා එයා මෙඩූසාට ඕන විදිහට සැලසුම දියත් කරන්න ඉඩදෙනවා. නමුත් අන්තිමට මෙඩූසා ආපහු අර ශාපලත් කාන්තාව බවට පත්වෙනවා. ඒ කවුරු හරි එයා දිහා බැලුවොත් ඒ බලපු කෙනා ගලක් බවට පත්වෙන එක. ජේසන් මෙඩූසාගේ බෙල්ල කපාගෙන ඇට්ලාන්ටිස් වලට අරගෙන යනවා.

හර්කියුලිස් ඇත්ත දැනගත්තු ගමන්, ජේසන් එයාගේ තනි පුද්ගල හමුදාව ඇට්ලාන්ටිස් නගරයට ප්‍රහාරය සඳහා දියත් කරනවා පැසිෆායිට තනියම මුහුණ දෙන්න. හැබැයි ඔතනදී පැසිෆායි කියන්නේ ජේසන්ගේ අම්මා කියලා පැසිෆායි ජේසන්ට කියනවා. ඉතින් එතනින් තමයි ගිය සතියේ කොටස අවසන් වුනේ. එහෙනම් අද කොටසත් බලන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු.. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

306 MB කොපිය මෙතනින් බාගන්න

9EFA1619FF6F4D1827F8E591BF791C7712EDCC86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,852 downloadsDownload Atlantis-S02E10.zip22 KB

ටොරන්ට් ලින්ක් එක නිවැරදි කර ඇත.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,852 downloadsDownload Subtitles22 KB

49 comments

  1. චාමික දිල්හාර (දිලා)

    බොහොම පින් උපසිරසියට චලිදු සහෝ.......
    එල.............

    1. හර්ෂණ

      ටොරන්ට් එක මකලානේ

  2. Janith

    Thanks.Please continue upload Ancient Aliens subtitles.

  3. Sisira Hegoda

    Thanks.

  4. SHEHAN

    thanks broo////////////// niyamaiii neeee

  5. isuru

    Thank you

  6. lakshan

    thanks.

  7. sachira

    thanx saho :)

  8. R.D

    THANK YOU CHALINDU SAHO,...............

  9. tharindu

    thank saho ela AAAAAAAAAAAAAAAAAAAA...................

  10. nuwan

    ELA MCHAN.....

  11. Gayan

    Machan meke torrent aka den nane.error akak denawane machan

  12. Gayan

    machan api download karapu vedio akakata ubalage sub daddi timing hadanne kohomada

  13. amila

    machan Torrent Eka delete Karala neda?

    Babu kauru Hari Innawanam Upload Karala Limk eka daapallako

    1. nawod

      ow bn weda ne

  14. cvczxc

    thanks

  15. dila

    thnx mchn
    chicago pd season 2 ithru tikata sub denna puluwanda

  16. මධුකප්‍රිය පෙරේරා

    සබට තුති කිනා සහො..
    සහොට තව ටික දවසක් වැඩ තියෙයි එහෙනම්..
    ඔබට ජය

  17. dev

    bohoma stuti saho...

  18. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  19. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  20. prabhath

    thanks

  21. ඉසු ඩිපි (Isu DP)

    මමනම් ඉවසන්න බැරි පාර කලින්ම බැලුවා.
    13කින් ඉවර වෙයි වගේ.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  22. Sadu

    TNKZZ SAHO.meka denakam puduma amaruwakin hitiye. b.s

  23. S.K.Ruchiranga

    Thz machoo

  24. janith

    elama kiri tnx bro

  25. sajeevi

    thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  28. gihan

    ep 11 eka avilla tiyenne.sub eka tama naddoooo

  29. kasun dil

    e11 ko ban kinaa,,,,..... ???

  30. dhanushkaprabodhana

    episode 11 ikmanin denna.

  31. dhanushkaprabodhana

    episode 11 eka awilla thiyenne.sub eka thama naththe ai.

  32. ck

    episode 11 eka awilla thiyenne.sub eka thama naththe ai.

  33. gihan

    wena karuruhari kamkna sub eka dipallakoooooooooooooo

  34. dhanushkaprabodhana

    episode 12 ekath heta enawa . episode11eke subtitle eka ikmanata denna

  35. Lakmal

    Ituru tika ikmanata dennoko.....

  36. Sadu

    episode 12 ekath heta enawa . episode11eke subtitle eka ikmanata denna

  37. R.D

    අන්තිම එපිසෝඩ් 2කෙ සබ් දෙන්නේ නැද්දෝ..........චලිඳු සහෝ,ඉක්මනට ඒ 2 ත් දෙමුකෝ...........

  38. Jayz Waniganeththi

    machan E11 E12 Sub dennadda? dan sahena kalne avith..

  39. sajith

    Ep 11 sub ekath deenne nadda machan...????

  40. prabhath

    11 12 sub ??

  41. yohan

    ko macho 11 12 sub....ppuluwan nam Stargate Atlantis TV show eka sub dennako...pattta TV show eka....

  42. prabhath

    11 12 sub denndda?

  43. lakshan

    thanks machn.....

  44. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  45. sanath

    thankz machan sub ekata….

  46. Dilusha Nuwan Narasinghe

    Thanks Bro!

  47. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !