ඔන්න එහෙනම් මේ ගේන්නේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ අවසානයට කලින් කොටස. ඊලඟ කොටසින් මේ කතා මාලාවේ දෙවෙනි කොටස අහවර වෙනවා. වැඩිය කතා බතා නැතිව පසු ගිය කොටස ගැන බලමු එහෙනම්. පසුගිය කොටසට කලින් කොටසේදී, ඒ කියන්නේ හත්වෙනි කොටසේදී මෙඩූසාව පැසිෆායි ගෙන්නගෙන ඔරකල්ව මරණවනේ. ඒ කරලා පැසිෆායි මෙඩූසාගේ ශාපය නැතිකරලා…
ඔන්න එහෙනම් මේ ගේන්නේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ අවසානයට කලින් කොටස. ඊලඟ කොටසින් මේ කතා මාලාවේ දෙවෙනි කොටස අහවර වෙනවා. වැඩිය කතා බතා නැතිව පසු ගිය කොටස ගැන බලමු එහෙනම්.
පසුගිය කොටසට කලින් කොටසේදී, ඒ කියන්නේ හත්වෙනි කොටසේදී මෙඩූසාව පැසිෆායි ගෙන්නගෙන ඔරකල්ව මරණවනේ. ඒ කරලා පැසිෆායි මෙඩූසාගේ ශාපය නැතිකරලා දානවා. එතකොට මේ ගැන හර්කියුලිස් දැනගන්නවා. ඒත් එයා බයවුනා පයිතගරස් සහ ජේසන් මේ ගැන දැනගෙන මෙඩූසාට මොනවහරි දෙයක් කරයි කියලා. ඒ හන්දාම ඇට්ලාන්ටිස් නගරයෙන් එහා තියෙන කන්දේ දඬයම් කරන අයට නැවතිලා ඉන්න තියෙන ගෙදරක මෙඩූසාව නතර කරනවා. ශාපයෙන් මිදුනත් ඔරකල්ව මරළා තමන් කරගත්තු පව, ජීවිත කාලය පුරවාටම තමන්ට දෙවියන්ගෙන් ලැබුන ශාපය ගැන හිතද්දී මෙඩූසාට තියෙන හැම සතුටක්ම නැති වෙලා යනවා.
ඔරකල්ව මැරුවා කියලා ජේසන්ව හිරේට දානවනේ. නමුත් අරියාඩ්නි හදන්නේ කොහොමහරි ජේසන්ව මරණයෙන් බේරගන්න. හර්කියුලිස්, පයිතගරස් මොන කෙනා ඇවිත් කිව්වත් රාජසභාවේ ඉන්න පැසිෆායිට පක්ෂපාතී ඇබලයෝ ටික එයාට බේරෙන්න ඉඩ තියන්නේම නෑ. කොහොම නමුත් ජේසන්ව බේරගන්න එන හර්කියුලිස්වත් අන්තිමට හිරේට දාන එකයි කරන්නේ. හැබැයි පයිතගරස් කොහොම හරි ජේසන්වයි හර්කියුලිස්වයි පන්නගන්නවා. නමුත් අන්තිමට වෙන්නේ අසරණ අරියාඩ්නිවයි එයාගේ පක්ෂපාතී සෙබලා ඩෙල්මොස්වයි හිරේට දාන එක. ඒ කරලා අන්තිමට දැකගන්න ලැබුනා පැසිෆායි නගරයට නව රැජිණිය වගේ එනවා.
අද එතැන් පටන්. අවසන් කොටසින් හමුවෙමු. ජයවේවා!
076185EAD919524B90500966B585ED2C6B1693E94 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,106 downloadsDownload Atlantis-S02E09.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
28 comments
CHATHURANGA
නලින්
ස්තුතියි කිනෝ..
කලින් එකත් එක්කම බලන්න ඕනේ මේකත්.. එලස්ස් වේවා!
ජය වේවා!
sanath indika
thx sahoo
Thanu
Thanku saho, elakiri
lakshan
thanks bro...
prabhath
thanks
Janith
Thanks. Please continue upload Ancient Aliens subtitles.
R.D
Mata nam hithenne me series eken kathawa iwara karai kiyala......balamuko mokada wenne kiyala......
Bohoma sthuti saho..........Sisira Hegoda
Thanks.
Sampath
Thanks......
මධුකප්‍රිය පෙරේරා
බොහොම තුති කිනා සහොට..
අන්තිම එකත් ආවම ඉක්මනට දෙමු ඇ..
ඔබට ජය ...................Jamson
Thanks Duda..
sachira
ele ela :) Thanx saho :)
Sadu
tnkzz saho sub ekata.ethakota meke thawa ekai neda? bohoma sthuthiy api wenuwen me karana sewayata. b.s
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........sanjeewa
thanks
ඉසු ඩිපි (Isu DP)
කතාව දැන්නම් මරු. ලබන සතියෙන් කතාව ඉවරම වෙයි වගේ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
S.K.Ruchiranga
ela machoo thz
Dulanjana
torrent file 1 wada karanne ne ne. ekata mokada karanne? please help
lakshan
thanks bro....
MB
bro, torrent eka weda nane :(
Sadun Akalanka
Plz help me....
Ane me Episoid eka vada nahane....
ane kohomada eka baanne...
meka nobalama inna baha dan.....Sadun Akalanka
Me episoid eka vada karana Torrent ekak dennako....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයsanath
thankz machan sub ekata….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Atlantis [S02 : E09] | තම ආදරය වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-1.jpg)

thank u