Watch Trailer

Nikita [S02 : E07] | ඔවර්සයිට් ආදායම හඹා.. [සිංහල උපසිරසි සමඟ]

කලින් කතාවේදී ඔයාලට මතක ඇති නිකීටාගේ තාත්තා හොයාගෙන ගිහිල්ලා සිද්ධවෙච්ච හදිය. බලාගෙන ගියාම එයාත් ඩිවිශන් නියෝජිතයෙක්. අන්තිමේදී ඒකෙන් තුන් දෙනාටම උන්හිටි තැන් නැතුව ගියා. අද කතාවේදී හිරේ ඉන්න රයන් ෆ්ලෙචර් ප්‍රවෘත්ති වලින් අහුලගන්න පොඩි පොඩි කෑලි වලින්, ඕවර්සයිට් වලට ආධාර සපයන ලොකුම ආදායම් මාර්ගය හො…

Nikita SE2-1

කලින් කතාවේදී ඔයාලට මතක ඇති නිකීටාගේ තාත්තා හොයාගෙන ගිහිල්ලා සිද්ධවෙච්ච හදිය. බලාගෙන ගියාම එයාත් ඩිවිශන් නියෝජිතයෙක්. අන්තිමේදී ඒකෙන් තුන් දෙනාටම උන්හිටි තැන් නැතුව ගියා.

අද කතාවේදී හිරේ ඉන්න රයන් ෆ්ලෙචර් ප්‍රවෘත්ති වලින් අහුලගන්න පොඩි පොඩි කෑලි වලින්, ඕවර්සයිට් වලට ආධාර සපයන ලොකුම ආදායම් මාර්ගය හොයා ගන්නවා. ඒ වගේම මේ ගැන නිකීටාට දැනුම් දෙනවා. මේ දැනුම් දීම සිදුවෙන අතරේ ඩිවිශන් වලින් රයන් ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නේ. මේකෙන් ඩිවිශන් දැනගන්නවා රයන් මේ ගැන නිකීටාට දැනුම් දුන්නා කියලා. ඒ වගේම තමයි නිකීටාත් ඕවර්සයිට් වල සාමාජිකයෝ කවුද කියලා හොයන ගමන් තමයි ඉන්නේ. කොහොමහරි ඩිවිශන් මගින් මේ ආදායම් සපයන කෙනාව වෙන තැනකට ගෙනිහිල්ලා ආරක්ශා කරන්නයි හදන්නේ.

අද නිකීටා මයිකල් එක්ක එකතු වෙලා මේ ඕවර්සයිට් දඩයමේ තවත් පියවරක් ඉදිරියට යන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු අද සිදුවීම කොහොම ඉවරයක් වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,393 downloadsDownload Nikita_S02E07_baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,393 downloadsDownload Subtitles31 KB

14 comments

  1. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ.....
    ජය!!!!

  2. harsha

    ස්තූතියි මචෝ ජයවේවා

  3. R.D

    නියමයි ප්‍රනීත් සහෝ........දිගටම වැඩේ කරගෙන යමු.

  4. dilshan

    thank"s you

  5. lakshan

    බොහොම ස්තූතියි සහෝ…..

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. supun

    patta kollo

  8. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  9. lakshitha

    thnx saho :D

  10. NILANTHA

    thank sub ekata

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  14. suranuwan

    thanks.......