ඔන්න එහෙනම් යාලුවනේ, මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ආවා ඒ තමා Attack on Titan S04E03. ඉතින්, කලින් උපසිරැසයට ලැබුනු ප්‍රතිචාරත් එක්ක, මගේ අඩුපාඩු පුළුවන් තරම් අඩුකරලා තමයි මේකට සබ් දෙන්න උත්සාහ කරේ. හරි. දැන් ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනෙ නෑනේ…අපි කෙලින්ම කතාවට බහිමු. කලින් Episode එකේදී ජීක් එයාගේ යු…

ඔන්න එහෙනම් යාලුවනේ, මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ආවා ඒ තමා Attack on Titan S04E03. ඉතින්, කලින් උපසිරැසයට ලැබුනු ප්‍රතිචාරත් එක්ක, මගේ අඩුපාඩු පුළුවන් තරම් අඩුකරලා තමයි මේකට සබ් දෙන්න උත්සාහ කරේ.

හරි. දැන් ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනෙ නෑනේ…අපි කෙලින්ම කතාවට බහිමු. කලින් Episode එකේදී ජීක් එයාගේ යුධ සැලැස්ම මාර්ලි අධිකාරියට කියනවා. තව ප්‍රාරම්භක ටයිටන්, මාර්ලිලාට කොච්චර වැදගත්ද කියලත්. ඊට පස්සෙ රයිනරුයි Candidates ලා හතර දෙනයි එයාලාගේ ගම වන Liberio වලට යනවා. තව ඔයලා හරියට බැලුවනම් එරන්වත් පෙන්නනවා

අපි අද කතාව දිහාට හැරුනොත්, මේ එපියෙදිනම් Main Protogonist වෙන්නෙ රයිනර් කිව්වොත් වැරදි නෑ. මොකද මේ එපිය පුරාවට තියෙන්නෙ රයිනර්ගේ Flashback එකක්. මාර්ලිලා පැරඩයිස් වලට යවන අය තීරණය කරන්නේ කොහොමද, එයාලා පැරඩයිස් වලට යන්නේ කොහොමද, එතනින් එහාට මොකද වෙන්නේ, ඇනීට අගනුවරදී කාවද හම්බෙන්නේ, කතාවේ අන්තිමටම මොකද වෙන්නේ කියන ඒවා දැනගන්නනම් මේ එපිය බලන්නම වෙනවා

ඔයාලගේ අදහස් Comment තීරුවේ දාන්නත් අමතක කරන්න එපා. කොරෝනා Period එකේ හැමෝම සතුටින් ඉන්නත් අමතක කරන්න එපා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,173 downloadsDownload Attack.on_.Titan_.S04E03.zip17 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

All BT1

Subtitles by

දෙනුර වීරසිංහ

Subtitles

12,173 downloadsDownload Subtitles17 KB

16 comments

  1. xd

    thanks <3

  2. Anonymous

    Thanx

  3. Harsha

    හම්මො තැංකිව් සගො...... දිගටම දාන්ඩ පුලුවන් නම් ලොකු දෙයක්

  4. Network

    අම්මො මරු බන් උබ දවසට දෙකක් විතර දානවා අනිත් ටිකත් ඔහොම්ම දාපම්

  5. shiv

    niyamai bro

  6. das

    sub ekanam maara kolity mchn,

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Sineth

    gammak thmai bro , ithru epi walatath sub one

  9. Amila Konara

    සබ් එකට ස්තූතියි සහෝ

    මේක ඉවරවෙලා පුලුවන්නම් the long long holiday anime එකටත් සබ් අරගෙන එනවද

  10. Gihan

    ayya eturu episode wala sub tikath dennako

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. podda

    oya sub denakan api sathutin.
    thanks mcn

  13. Pavith Wijesooriya

    සබ් එකට ගොඩක් ස්තූතියි...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති