ඔන්න එහෙනම් හතරවෙනි Episode එකටත් Subtitles ගෙනාවා කලින් කොටසේදි වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. රයිනර් ඇයි රණශූරයෙක් වෙන්න මෙච්චර දැඟලුවේ කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මෙයාලා Paradise වලට ගියාම යුමිරේගෙ Pure Titan පොර්කෝගෙ අයියා, මර්සෙල්ව කාලා දානවා. ඊළගට එයාල Wall Maria එක කඩලා හොරෙන් ඇතුලට යන…

ඔන්න එහෙනම් හතරවෙනි Episode එකටත් Subtitles ගෙනාවා කලින් කොටසේදි වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
රයිනර් ඇයි රණශූරයෙක් වෙන්න මෙච්චර දැඟලුවේ කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මෙයාලා Paradise වලට ගියාම යුමිරේගෙ Pure Titan පොර්කෝගෙ අයියා, මර්සෙල්ව කාලා දානවා. ඊළගට එයාල Wall Maria එක කඩලා හොරෙන් ඇතුලට යනවා. Wall Maria ඇතුලෙදි මේ තුන්දෙනාට ගොවියෙක් හම්බෙනවා, එයා එයාගේ කතාව අර තුන්දෙනාට කියනවා. ඊට පස්සෙ ඇනී අගනුවරට ගිහින් මිලිටරි පොලීසියට සම්බන්ධ කෙනෙක්ව හොයනවා, එයා මාර්ගයෙන් රජු ගැන දැනගන්න. ඇනීට කෙනීව හම්බෙනව. එයා කෙනී කියන්නෙ කව්ද කියල හරියටම දන්නේ නැතත් Military වල කෙනෙක් කියල දන්නවා. ඇනී බොරුවක් කියනව ඇනී කියන්නේ කෙනීගෙ දුව කියලා. ඒත් කෙනීට මේක මීටර් වෙනවා. පස්සෙ ඉස්පිරිතාලෙදි ෆැල්කෝට කෙනෙක් හම්බෙනවා. අපේ Main Character එක Officially Enter වෙන්නේ මෙතනදියී. එතනදි කියන කතාව
ඉතින් අද කොටසින් එරන් ෆැල්කෝට කරන්න කියන්නේ මොකක්ද, ෆැල්කෝ ඇයි ගබීව පරද්දන්න හදන්නේ, Leberio වල උත්සවේට හේතුව, ටයිබර් ගේ අරමුණ මොකක්ද, අන්තිමට රයිනර්ට මූණ දෙන්න වෙන්නේ කාටද කියන එක, අද Episode එක බලලාම දැනගන්නකෝ.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,003 downloadsDownload Attack.on_.Titan_.S04E04.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
14 comments
Krishan Nishalya
Rusara nimnada
thx bn ithin ada thawa ekak dannapuluwanda
sithijaya
great job
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Shehan Avishka
Thank u
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Janith
බොහෝම ස්තුති සහෝදරයා ..මෙකට sub දුන්නට
ජයෙන් ජය....Sineth
අයියෙ subtitles පාට පාටින් තියෙන නිසා tv eke subtitles පෙන්නන්නෙ නෑ නෙ. දෙවනි episode ekanam subtitles sudu pata nisa balanna puluwan una.
podda
thanks komla!!!
Pavith Wijesooriya
සබ් එකට ස්තූතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Anonymous
දැන් ඇටෑක් ඔන් ටයිටන් එකේ subtitles ගන්න බෑ 5 වෙනි එකේ ඉදන් එතන මොකද්ද එකක් තියනවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E04] Sinhala Subtitles | ලෙබෙරියෝ හි උත්සවය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



අඩෙ දවස් 16ක් ඉන්නද කියන්නෙ දවසට දෙකක්වත් දාන්කො..
Thanks කොල්ලො ❤❤❤❤❤❤