ශොගන්ගෙන් පැවත එන්නෙක් පැරඩයිස් වල නවතින්න තීරණය කරන්නේ ෆ්‍රිට්ස් රජුත් එක්ක තියෙන මිත්‍රත්වය සංකේත කරන්නයි. අන්න ඒ ශෝගුනේට්ලගෙන් පැවත එන කෙනෙක් තමයි මිකසා අකර්මන් කියන්නේ….ඒ Shogunate Clan එකේ අවසන් පුරුක වෙන්නෙත් මිකසයි. හීසුරු ජීක් එක්ක ගිවිසුමට ආවේ ඒකෙන් හීසුරු වලට වාසි ලැබෙන නිසා. විශේෂයෙන්ම ප…

ශොගන්ගෙන් පැවත එන්නෙක් පැරඩයිස් වල නවතින්න තීරණය කරන්නේ ෆ්‍රිට්ස් රජුත් එක්ක තියෙන මිත්‍රත්වය සංකේත කරන්නයි. අන්න ඒ ශෝගුනේට්ලගෙන් පැවත එන කෙනෙක් තමයි මිකසා අකර්මන් කියන්නේ….ඒ Shogunate Clan එකේ අවසන් පුරුක වෙන්නෙත් මිකසයි. හීසුරු ජීක් එක්ක ගිවිසුමට ආවේ ඒකෙන් හීසුරු වලට වාසි ලැබෙන නිසා. විශේෂයෙන්ම පැරඩයිස් වල තියෙන අවේණික ස්වාභාවික සම්පත් නිසා. අසුමාබිතෝ කියන්නේ ඒ වගේ කෙනෙක්.
ජීක් හිතන විදිහට එල්ඩියාව බේරගන්න තියෙන්නේ ක්‍රම තුනයි.
1. Rumbling එකේ සාම්පල් එකක් ලෝකයාට පෙන්නලා මේකෙන් වෙන විනාසේ හැමොටම තේරුම්කරලා දෙන එක.
2. හීසුරු මැදිහත්වෙලා පැරඩයිස් වල ආර්මි එක ගොඩක් Devolop කරලා, රාජකීය ලේ තියෙන ටයිටන් කෙනෙකුයි ප්‍රාරම්භක ටයිටන්වයි එකතු කරන එක.
3. රාජකීය ලේ තියෙන කෙනෙක්ට බීස්ට් ටයිටන්ව දීලා එයාගේ අවුරුදු දහ තුන සම්පූර්ණ වෙනකන් පුළුවන් තරම් ළමයි හදන එක.( මේකට හේතුව පස්සෙ කියන්නම්. Spoil කරන්න ඕනෙ නෑනෙ )
මේ විකල්ප තුනම තිබ්බත් ඉදිරියෙන් ඉන්නේ Rumbling එකේ ව්‍යසනකාරී කමයි.
අපි අද කතාව පැත්තට හැරෙමු. අද කතාව හිරෙන් පැන්න කට්ටියක් ගැන. කොහොමහරි මේ හැම ජරමරයක්ම අස්සේම ගොඩක් පීඩනයට පත් වෙලා ඉන්නේ හන්ජියී. ලොකුම වගකීම තියෙන්නේ එයාටයි. ඒ ගමන එල්ඩියානු සාමාන්‍ය මිනිස්සු අතරේ ලොකු කැරැල්ලක් ඇතිවෙනවා. ඒකට හේතුව මොකක්ද, ඒක කරන්නේ කවුද, ආර්මින්ගේ අන්තිම විසඳුම මොකක්ද කියලා දැනගන්න මේ Episode එක බලලා ඉන්න ඕනේ. එහෙනම් අදට සමුදෙනවා, සතුටෙන් සනීපෙන් ඉන්න කස්ටියම

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,479 downloadsDownload Attack.on_.Titan_.S04E11.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
11 comments
Supun Kaushalya
Das
Supiri mchn.. ube sub wala kolitiya nam patta aa.. niyameta feel wenawa kathawa
Garuka
Me wge fast sub denna bosa. Part 2 k wenknma guna busa kep it up <3 much lv
shehan
patta kollo thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sithijaya
thank you for the sub
sithijaya
thank you
Pavith Wijesooriya
ස්තූතියි සබ් එකට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E11] Sinhala Subtitles | සිරකරුවන්ගේ පැනයාම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



තෑන්ක්ස් සබ් එකට සහෝ