“Tatakae, Tatakae” Brave Volunteer Soldiers කියන එපිය තනිකරම ගියේ Armin ගේ කෝණයෙන්. මේක අපිට ගොඩක් දේවල් විස්තර කරලා දුන්නා. මාර්ලිගේ අවි තාක්ශනය එල්ඩියාවට හම්බුනේ කොහොමද, පැරඩයිස් වලට ගිය නැව් තිස් දෙකෙන් එකම නැවක්වත් ආයෙත් මාර්ලිවලට ගියෙ නැත්තෙ ඇයි, කියන කාරණාවලට උත්තර ඒ එපියෙදී කියලා තිබ්බා. ගොඩ…

“Tatakae, Tatakae”
Brave Volunteer Soldiers කියන එපිය තනිකරම ගියේ Armin ගේ කෝණයෙන්. මේක අපිට ගොඩක් දේවල් විස්තර කරලා දුන්නා. මාර්ලිගේ අවි තාක්ශනය එල්ඩියාවට හම්බුනේ කොහොමද, පැරඩයිස් වලට ගිය නැව් තිස් දෙකෙන් එකම නැවක්වත් ආයෙත් මාර්ලිවලට ගියෙ නැත්තෙ ඇයි, කියන කාරණාවලට උත්තර ඒ එපියෙදී කියලා තිබ්බා. ගොඩක් අය යෙලේනව විශ්වාස කරන්නේ නැහැ ඒත් එයාගෙනුයි අනිත් මාර්ලි අයගෙනුයි පැරඩයිස් දූපත දන්නැති ගොඩක් දේවල් දැනගන්නවා. මොකද අවුරුදු සීයකට කලින් මතකේ නැති වුන නිසා. උදාහරණෙකට ගත්තොත් දුම්රිය මාර්ග තාක්ශණය, අවි තාක්ශණය, ටයිටන් සිරම් තාක්ශණය ගන්න පුළුවන්.
අද කොටස ගත්තොත්, හීසුරු වල සහභාගීත්වය නිල වශයෙන් එන්නේ මේ කොටසෙදියී. හීසුරු කියන්නේ ඉස්සර ආර්ථිකමය හා සෞභාග්‍යමත්කමින් ගොඩක් ඉහළින් හිටපු රටක්. පැරඩයිස් එක්ක මිතුරු එකම රටත් හීසුරු විතරයි. වර්තමානයේ නම් ඒක මුදල් හා ස්වාභාවික සම්පත් වලට සීමා වෙලා තියෙන්නේ.
හීසුරු සහ පැරඩයිස් වල ඉන්න අය එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද, එල්ඩියාව බේරගන්න පුළුවන් ජීක්ගේ සැලැසුම් තුන මොනාද, හීසුරු මේ වගෙ අවදානම් ගමනක් එන්නේ ඇයි, එරන්ට විරුද්ධව ගොඩක් අය තරහින් ඉන්නේ ඇයි කියන එක ගැන මේ එපියේ උත්තර තියෙනවා.
එහෙනම් අදට මං යනවා. හැමෝම පරිස්සමින් ඉන්න❤️
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,112 downloadsDownload Attack.on_.Titan_.S04E10.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
11 comments
dasun
chamodh
Keep it up man. U r a hero
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
thanks saho
podda
thanks bro!!!
madushanka
moko bro sub walata parakku une however ela broo
Pavith Wijesooriya
සබ් එකේ ලයින් වල අවුල මේකෙත් තියෙනවා.ඒක ඉදිරියට නිවැරදි කරගෙන සබ් දෙයි කියලා හිතනවා.ගොඩක් ස්තූතියි උපසිරසියට සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E10] Sinhala Subtitles | හීසුරු දේශය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



thanks for the sub