Hello Weebs පහුගිය කොටසින් වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කිව්වා වගේ ඒ කොටසෙදී වැඩි පුර තියෙන්නේ ගබීගේ හා ෆැල්කෝගේ Participation එකක්. ගබී සහ ෆැල්කෝ පැනලා ගියාට පස්සේ එක ගෑනු ළමයෙක්ව හම්බවෙනවා. ඒ තමයි Season 3 එකේදී සාශා අර ගමකින් බේරගන්න පොඩි ළමයා. එයා අර ඩබලව අනාථ නිවාසෙකට එක්කන් යනවා.…

Hello Weebs

පහුගිය කොටසින් වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කිව්වා වගේ ඒ කොටසෙදී වැඩි පුර තියෙන්නේ ගබීගේ හා ෆැල්කෝගේ Participation එකක්. ගබී සහ ෆැල්කෝ පැනලා ගියාට පස්සේ එක ගෑනු ළමයෙක්ව හම්බවෙනවා.

ඒ තමයි Season 3 එකේදී සාශා අර ගමකින් බේරගන්න පොඩි ළමයා. එයා අර ඩබලව අනාථ නිවාසෙකට එක්කන් යනවා. එහෙදි කායා කියන ඒ ගෑනු ළමයා මේ දෙන්නා ඇවිල්ලා ඉන්නේ මාර්ලිවලින් කියලා දැනගෙන උදව් කරන්න පොරොන්දුවෙනවා. හැබැයි ඊට කලින් ගබීගෙයි කායා ගෙයි හෙන තර්කයක් යනවා. ඒ අස්සේ ෆ්ලොක් කාරයා Eldian මිනිස්සුන්ට තොරතුරු එළි කරනවා එරන් යේගර්ව හිර කරලා කියලා. ඒක නිසා මිනිස්සු කැරැල්ලක් පටන් ගන්නවා එරන්ව නිදහස් කරන්න කියලා. කතාව අවසානයට ඔන්න මෙන්න තියෙද්දි ආර්මින් කියනවා එරන් තවත් දරුණු උනොත් ටයිටන් සිරම් තියෙන නිසා එක්කෙනෙක්ව ටයිටන් කෙනෙක් කරලා එරන්ව කවන්න වෙනවා කියලා. Post Credit සීන් එකේ තියෝ මගත් ජීක් කරේ බොරුවක් කියලා 100% ක් Confirm කරගන්නවා පෙන්නනවා. ඊට පස්සෙ කතාවෙනවා ලෝකයේම සහය අරගෙන පැරඩයිස් වලට ගහනවද, නැත්තම් මාර්ලිවල Forces වලින් විතරක් ගහනවද කියලා. ඒ වගේම මාස හයක් ඇතුළත පැරඩයිස් වලට පහර දෙනවා කියලත් කියනවා. එහෙම නැත්තන් ඊටත් කලින්!

ඉතින්, අද කොටස ගත්තොත්, එරන් සම්බන්ධව කතාකරන දේවල් වගයක් තමා තියෙන්නේ. ඒ දේවල් දැනගන්නනම් අද එපිය බලලා ඉන්න.

හැමෝටම ආයුබෝවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,343 downloadsDownload Attack.on_.Titan_.S04E12.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,343 downloadsDownload Subtitles18 KB

9 comments

  1. Vidushan

    Balagena inne kollo sub ek enakan .thanks bro

  2. dasun

    great

  3. Sasindu Jayathunga

    Thanks bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Pavith Wijesooriya

    ස්තූතියි සබ් එකට...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති