Konichiwa අලුත් එපියකින් අදත් ඔයාලව මුණ ගැහෙන්නයි මේ ලෑස්තිය. කලින් එපියෙන් අපි දැක්කා එරන් එයාව දාලා තිබ්බ හිර ගෙදරින් පැනලා ගිහින් ෆ්ලොක් එක්ක එකතුවෙනවා. ඒ වගේම යෙලේනා පික්සිස්ට එළිදරව්කරනවා මාර්ලි ප්‍රහාරයට මාස දහයකට කලින් එයා එරන්ව තනියෙම මුණගැහුනා කියලා. ඒ හමුවෙන් පස්සෙයි එරන් තම හිතුමනාපෙට වැ…

Konichiwa
අලුත් එපියකින් අදත් ඔයාලව මුණ ගැහෙන්නයි මේ ලෑස්තිය. කලින් එපියෙන් අපි දැක්කා එරන් එයාව දාලා තිබ්බ හිර ගෙදරින් පැනලා ගිහින් ෆ්ලොක් එක්ක එකතුවෙනවා. ඒ වගේම යෙලේනා පික්සිස්ට එළිදරව්කරනවා මාර්ලි ප්‍රහාරයට මාස දහයකට කලින් එයා එරන්ව තනියෙම මුණගැහුනා කියලා. ඒ හමුවෙන් පස්සෙයි එරන් තම හිතුමනාපෙට වැඩකරන්න අරගෙන තියෙන්නේ. ඒ වගේම එරන් මාර්ලිවලදී කරේ මොනවද කියලා තවම කාටවත් කියලත් නැහැ. ඒ අතරතුරෙදී ඩාලිස් සැකරිගේ වද දෙන පුටුවට බෝම්බයක් සෙට් කරලා තිබිලා තියෙනව…ඒකෙන් එයා මැරෙනවා. ඒ වගේම අන්තිමේදි ස්වේච්ඡා සොල්දාදුවන් දන්නැති ගොඩක් දේවල් යෙලේනා හොරෙන් කරලා තියෙනවා කියලා කට්ටිය දැනගන්නවා. ඒ වගේම හන්ජිට පොඩි සැකයක් ඇතිවෙනවා මාර්ලි සොල්දාදුවන්ව බේරගන්න සටන් කරපු කෙනෙක් ඇයි මාර්ලි සොල්දාදුවන්ට වෛර කරනවා කියලා පෙන්නන්නේ ඇයි කියලා. අන්තිමේදී අපිට පීක්වත් බලාගන්න පුළුවන්. ඒ කියන්නේ යුද්ධේ ලඟ ලඟම එනවා ඉතින් මෙන්න මේ ටිකයි පහුගිය කොටසින් වෙන්නේ.
අද කොටස ගත්තොත්, ගබී සහ ෆැල්කෝ දෙන්නා Resturant එකේ වැඩ කරන මාර්ලි සොල්දාදුවෙක්ව හම්බවෙන්න යනවා. නිකොලෝගේ දුක පෙන්නනවා. ලීවායිට එරන් ගැන තියෙන්නේ මොනවගේ ආකල්පයක්ද කියලත් පෙන්නනවා. තව ඔය වගේ ගොඩක් සිද්ධි වෙනවා. ඒ නිසා මේ Episode එක බලලා ඉන්න. අදට සමුගන්නවා.
Sayonara

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,712 downloadsDownload Attack.on_.Titan_.S04E13.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
9 comments
Supun Kaushalya
Anonymous
ගැම්මක් තමයි කොල්ලො
Anonymous
Anime වලටත් මේ විදියට සබ් ඕනි....
damuka wirasinghe
Puluwn ikmnt sub denna kollo totally addicted .watinw bn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pavith Wijesooriya
උපසිරසියට ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E13] Sinhala Subtitles | මිතුරන් හමුවෙයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



තෑන්ක්ස් සබ් එකට සහෝ