කොහොමද හැමෝටම? ඔයාල කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් බලමු ඒකේ මොනවද වුනේ කියලා. ලීවායි සහ එයාත් එක්ක හිටපු හැම කෙනාගෙමයි ජීවිතේ පරදුවට තියලා හැමපාරම එරන්ව බේර ගත්තා. මොකද ඒ එරන් තුළින් බලාපොරොත්තුවක් දැක්ක නිසයි. ඒත් දැන් ලීවායි ඉන්නේ කළකිරීමෙන්. ඒ හැම මරණයක්ම අපතේ ගිය නිසා. ඒ මදිවට…

කොහොමද හැමෝටම?

ඔයාල කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් බලමු ඒකේ මොනවද වුනේ කියලා.

ලීවායි සහ එයාත් එක්ක හිටපු හැම කෙනාගෙමයි ජීවිතේ පරදුවට තියලා හැමපාරම එරන්ව බේර ගත්තා. මොකද ඒ එරන් තුළින් බලාපොරොත්තුවක් දැක්ක නිසයි. ඒත් දැන් ලීවායි ඉන්නේ කළකිරීමෙන්. ඒ හැම මරණයක්ම අපතේ ගිය නිසා. ඒ මදිවට සාශාව මරපු හේතුව නිසා නිකොලො පිස්සුවෙන් වගේ Red Wine බෝතලේකින් ගබීට දමල අරිනවා. ඒත් එයාව බේරගන්න ෆැල්කෝ මැද්දට පයින නිසා ඒ පාර වදින්නේ එයාටයි. ඒ වයින් ටිකක් ඩයල් එකගේ කටටත් යනවා. පස්සේ යේගරිස්ට්ලා ඇවිල්ලා Resturant එකේ ඉන්න හැමෝවම අත්තඩංගුවට ගන්නවා. කොහොමින් කොහොම හරි ඒ වලාවේ මිකසා, ආර්මින් හා ගබීයි ඉන්නේ අනික් කාමරේ…ඒ තුන් දෙනා කතාකරද්දි පොර කාමරේට Enter වෙනවා. කට්ටිය Confused Unga Bunga. එතනින් තමා එපිය ඉවර වෙන්නේ…..

අද කොටස ගත්තොත්, ඒකේ නම තමා Savagery. ඒ නමින්ම අද එපිය කොයි වගේද කියලා හිතාගන්න පුලුවන්නේ. ඒ වගේම අපි කාලයක් බලන් හිටපු fight එකකුත් අද වෙනවා. තව යේගරිස්ට්ලා ප්‍රාකාර තුළ හැමදේකම වගේ පාලනය ගන්න විදිහ, එරන් මිකසවයි ආර්මින්වයි අවුස්සවන කරන එක වගේ දේවල් බලාගන්න පුලුවන්. Specially මිකසව.

ඉතින් හැමොටම අද කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා. Bye

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,494 downloadsDownload Attack.on_.Titan_.S04E14.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දෙනුර වීරසිංහ

Subtitles

10,494 downloadsDownload Subtitles15 KB

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anonymous

    great

  3. Anonymous

    Ado nice bn

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. nkil

    dan nam kathawa adenawa. pissuwak. thank you

  6. Pavith Wijesooriya

    සබට ස්තූතියි...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති