“Mikasa I’ve Always Hated You!” පහුගිය කොටස ගත්තොත්, එරන්ගේ පැමිණීමත් එක්ක Shock වුන ආර්මින්, මිකසා ඩබල එරන් එක්ක කතා කරන කොටසක් තිබ්බා. ඒකෙදි මිකසගේ අකර්මන් පවුලෙන් ආපු ලේවල තිබ්බ රහසක් එළිකරනවා. ඒ තමා අකර්මන්ලගේ Awakening Power එක මතු කරන කෙනාව තමා මෙයාලා Protect කරන්නේ කියන එක. ඒ වගේම ඒ ආරක්ශා ක…

“Mikasa I’ve Always Hated You!”
පහුගිය කොටස ගත්තොත්, එරන්ගේ පැමිණීමත් එක්ක Shock වුන ආර්මින්, මිකසා ඩබල එරන් එක්ක කතා කරන කොටසක් තිබ්බා. ඒකෙදි මිකසගේ අකර්මන් පවුලෙන් ආපු ලේවල තිබ්බ රහසක් එළිකරනවා. ඒ තමා අකර්මන්ලගේ Awakening Power එක මතු කරන කෙනාව තමා මෙයාලා Protect කරන්නේ කියන එක. ඒ වගේම ඒ ආරක්ශා කරන කෙනාට විරුද්ධව හිතන්න ගියොත් අර අකර්මන් ලේවල තියෙන Power එකත් එක්ක හැප්පිලා හිසරදයට එනවා. ඒකනිසා අකර්මන්ලගේ Free will එක ගොඩක් අඩුයි. තව ගත්තොත් එරන් ආර්මින්ට නම් නැගිටින්න බැරිවෙන්න Shot එක දුන්නා. Levi vs Jeke ගත්තොත් Levi නම් සෑහෙන්න Rage එකකින් හිටියේ එයාගේ Subordinates ලව ටයිටන් කරපු එකට. “Yo Beardo”.
අද කොටස ගත්තොත්, සම්පූර්ණ Episode එකම තියෙන්නේ ජීක්ගේ දෘශ්ටිකෝණයෙන්. ඒ කියන්නේ එයාගේ මතක. කතාවක් තියෙනවනෙ මැරෙන්න ඉද්දි පරණ මතක ඇස් දෙක ඉස්සරහින් මැවිල පේනව කියලා. ඒක නිසා වෙන්න ඇති. ජීක් ඇයි එයාගේ දෙමව්පියන්ව අහුකරේ කියලා Season 3 එකේදි අහපු ප්‍රශ්නෙට ඔන්න අද තමා උත්තරේ දෙන්නෙ. ඒ වගේම ජීක්ගේ ඔලුව ඇතුලේ මෙච්චරකල් වැඩකරපු Enthusiasm Plan (දයාණුකම්පිත සැලැස්ම) එක පළවෙනි පාරට එළිකරනවා. ඒක ගැන දැනගන්න මේ Episode එක බලන්න.
අදට සමුගන්නවා එහෙනම්. අවසන් කොටසින් හම්බෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,813 downloadsDownload Attack-on-Titan-S04E15.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
8 comments
Supun Kaushalya
Charuka
Love it
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pavith Wijesooriya
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks bro
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E15] Sinhala Subtitles | ජීක්ගේ අතීතාවර්ජනය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



තෑන්ක්ස් සබ් එකට සහෝ