Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S2] EP01 & EP02 Sinhala Subtitles | ‌රෝස් ප්‍රාකාරය තුළ ‌යෝධයන් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න සීසන් 2 ඉඳන් ඉතුරි ටික අරන් එන්නෙ මමයි. එහෙම තමා දැනට හිතන් ඉන්නෙ. රවිඳු මල්ලි තමා සීරීස් එකම භාරගෙන තිබ්බෙ. ඒත් එයා උසස් අධ්‍යාපන කටයතු වලට මැදිවෙලා නිසා මං මේක භාරගත්තා. එහෙනම් ආයෙත් මේ ඇනිමෙ එකකට උපසිරසි අරන් එන්නෙ The Promised Neverland වලට දුන්නට පස්සෙ. මේකට උපසිරසි දෙන්න ලැබුන එක…

 එහෙනම් ඔන්න සීසන් 2 ඉඳන් ඉතුරි ටික අරන් එන්නෙ මමයි. එහෙම තමා දැනට හිතන් ඉන්නෙ. රවිඳු මල්ලි තමා සීරීස් එකම භාරගෙන තිබ්බෙ. ඒත් එයා උසස් අධ්‍යාපන කටයතු වලට මැදිවෙලා නිසා මං මේක භාරගත්තා. එහෙනම් ආයෙත් මේ ඇනිමෙ එකකට උපසිරසි අරන් එන්නෙ The Promised Neverland වලට දුන්නට පස්සෙ. මේකට උපසිරසි දෙන්න ලැබුන එකනම් ලොකු දෙයක්. ඇත්තටම කියන්න වචන නැති තරම් මේක ගැන. ඇත්තටම නියමයි. IMDb 8.8 ක් අරන් තියෙන ඇනිමෙ එකක්. ඒ වගේම ඇනිමේෂන්, කතාව, ගලායෑම මේ සේරම විශිෂ්ඨයි. පළවෙනි සීසන් එක බැලුවනම් තේරෙන්න ඇතිනෙ මොන වගේ සීරීස් එකක්ද කියලා. මං එහෙනම් කතාව පැත්තට හැරෙන්නම්.

සීසන් එකේ අන්තිමට වෙන්නෙ එරනුයි ඇනීයි එයාළගෙ ටයිටන් ස්වරූපෙන් වෙන සටනනෙ. ඒකෙදි එරන් දිනනවා. ඒත් සෑහෙන ගානක් මැරෙනවා. සොල්දාදුවො වගේම සිවිල් වැසියොත්. ඔය වෙන සටන අතරෙ තමා තාප්පෙ පළුදු වෙන්නෙ. තාප්පෙ පළුදු වුන තැනින් එළියට පෙනුනෙ ටයිටන් කෙනෙක්ව. තාප්පෙ ඇතුළෙ ටයිටන් කෙනෙක්? එහෙම වෙන්නෙ කොහොමද? සීසන් 2 එහෙනම් 1 බැලුවා වගේම බලමු. ඊළඟ කොටසින් මුණගැහෙනකන්🙏.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,373 downloadsDownload Attack-on-Titan-S2-E01-E02.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

13,373 downloadsDownload Subtitles22 KB

21 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    නියමයි.බොහොමත්ම ස්තූතියි ඉක්මනින්ම සබ් දුන්නට.ජය වේවා!

  3. viraj

    niyamy. digatama denna. jaya

  4. KP7

    Ikmanatama Sub Dunnata Thanks Sis..

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  7. chanu mikhail

    thank u

  8. Dasun

    අම්මෝ නියමයි anime sub කරන අය අතරින් මං කැමතිම කෙනා ඔයා..ඔයාගෙ සබ් එක වගේම ලස්සනට ලියන ලිපියෙන් පවා ඒ කතාව බලන්න අපිව පොළඹවනවා...

  9. තමන්නා

    එල

  10. Bhagyasingh

    Thanks for subs....

  11. Roshan1990

    ilaga eka onaaaa

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. podda

    baye hitiye season 2 nathi wei kyala thanks sis

  14. prasanga

    thanks...

  15. Pathum Winchester

    උපසිරසට ස්තුතියි

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  17. Pavith Wijesooriya

    ස්තූතියි අක්කේ මේ එපි දෙකට සබ් දුන්නට...

  18. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  19. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  20. Anonymous

    Icloud drive එකට මේක වැටෙන්නෑනෙ කොහොමද ම්ං බන්නෙ help me

  21. Zuko

    Sub ekt thenks akke