Watch Trailer

The Flash [S06 : E16] Sinhala Subtitles | රැග්ඩෝල් නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි සති කිහිපයක නිවාඩුවකින් පස්සේ අපි මේ එකතුවෙන්න සූදානම් වෙන්නේ ෆ්ලෑෂ් හයවෙනි කතාමාලාවේ 16 වෙනි කොටස එක්කයි. කලින් කොටස ගැන මතකත් නැතුව ඇතිනේ. පොඩ්ඩක් මතක් කරන්නම්. කලින් කොටසේ ෆ්ලෑෂ්ගේ පරම හතුරා උන රිවර්ස් ෆ්ලෑෂ් අපිට දකින්න ලැබුණා. ඒ නෑෂ්ගේ සිරුරෙන් එයා මතුවෙන්න පටන් ගත්තු නිසා. ඉ…

ඉතින් මිත්‍රවරුනි සති කිහිපයක නිවාඩුවකින් පස්සේ අපි මේ එකතුවෙන්න සූදානම් වෙන්නේ ෆ්ලෑෂ් හයවෙනි කතාමාලාවේ 16 වෙනි කොටස එක්කයි. කලින් කොටස ගැන මතකත් නැතුව ඇතිනේ. පොඩ්ඩක් මතක් කරන්නම්.

කලින් කොටසේ ෆ්ලෑෂ්ගේ පරම හතුරා උන රිවර්ස් ෆ්ලෑෂ් අපිට දකින්න ලැබුණා. ඒ නෑෂ්ගේ සිරුරෙන් එයා මතුවෙන්න පටන් ගත්තු නිසා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක එකතුවෙලා කොහොමහරි රිවර්ස් ෆ්ලෑෂ්ව පන්නලා දාලා නෑෂ්ව බේරගත්තා. ඒවගේම තමයි තවමත් අයිරිස් ඉන්නේ අර කණ්ණාඩිය ඇතුලේ ලෝකයේ. ඒවගේම සිස්කෝගේ ගෑණු ලමයත්. අපි එහෙනම් මේ සතිය ගැන පොඩ්ඩක් බලමු.

ඉතින් ජෝසොප් කාවර්ගේ පස්සෙන් ජෝ පන්නගෙන යන නිසා ජෝසොප් තීරණය කරනවා ජෝ මරලා දාන්න. එයා ඒ වැඩේ බාරදෙන්නේ මෙච්චර කාලයක් අතුරුදහන්වෙලා හිටපු මෙටා හියුමන් කෙනෙක්ට. ඒ රැග්ඩෝල්. ඉතින් රැග්ඩෝල් කිහිපවතාවක්ම ජෝව මරන්න උත්සාහ කරනවා. ඒවගේම තමයි බෙරිගේ ස්පීඩ් එක නැතිවෙමින් තියෙන්නේ. අයිරිස් වෙනම තැනක. ප්‍රශ්න ගොඩයි. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් මුනගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,947 downloadsDownload The-Flash-S06-E16.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

8,947 downloadsDownload Subtitles28 KB

31 comments

  1. Anonymous

    Thanks bro. Legends of tomorrow ekatath sub denna puluwanam hodai

  2. Lakshan

    Thanks Bro.

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Nowty shan

      Thnkz broo

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Thank You

  6. shevin

    Thanks saho

  7. Chathura

    Sub File ekea HTML eken ene.Totten ekakin downlaod karapu movie ekakta wada karan na

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. sandaru peiris

    Thank you sub 1 ta...

    1. rmlr rathnayaka

      තෑන්ක්ස් බන් සබ් එකට

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  11. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. Gayan_madushanka_

    Thanks bro

  14. Dilscoop

    Thanks, bro sub ekata...bro TAKEN season 2 ake sub dennako plz...

  15. Udara Damith Dissanayaka

    kohen nathara weyida danne nee thamaa

  16. Udara Damith Dissanayaka

    ekkenek dennek wala kajja gahayida danneth nee anthimata

  17. chinthaka.max4

    thankx machan

  18. Kushan Charuka

    ස්තූතියි නුවන්ත සහෝ උපසිරැසියට...
    ආරණීය බයිස්කොප් උපසිරැසිකරන අපේ සහෝදරසහෝදරියෝ කවුරුහරි legend of tommorow කතා මාලාවටත් subtitle දෙනවද පහුගිය කොටස් කීපයක්ම තියෙනවා උපසිරැසි නුදුන්නු හැකිනම් මේ ගෙදර ඉන්න දිනවල බලන්න ඒ් ටිකටත් උපසිරැසි ලබාදෙන්න කියලා ඉල්ලනවා.

  19. Lahiru Lakshan

    thanks...

  20. mandu

    flash s06e17 thama release karala nadda

  21. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa..........!!!!!!!!!!!!!!

    1. Gihan

      Sub ekata Thanks Saho

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. chathu_wa

    thanks brother sub ekt. jayen jaya

  24. Anonymous

    Tnx mchn sub ekata ...ජය!!!

  25. mindika

    Thanks !!!

  26. Rumesh Asanka

    thankis

  27. Dewadithya

    Thanks for sub!

  28. Anonymous

    Thankyou!