කලින් කොටස් ගැන මතක් කළොත්… 104 වෙනි ස්කවුට් කණ්ඩායමට තෝරගත්ත පිරිස අතරෙ ටයිටන්ලා ඉන්නවා කියන සැකේ හින්දා එයාලව වෙන් කරලා තියෙන්න තීරණය කරනවනෙ. ඒත් හදිසියෙ එතනට කඩා පාත් වෙන්නෙ ටයිටන්ලා. එතකොට හැමෝම දැනගන්නවා වෝල් රෝස් බිඳවැටිලා කියලා. ඒ ගැන දැනුම් දෙන්න යන්න වෙන්නෙත් 104 වෙනි නව ස්කව්ට්ලට තමයි. ඉ…

කලින් කොටස් ගැන මතක් කළොත්…
104 වෙනි ස්කවුට් කණ්ඩායමට තෝරගත්ත පිරිස අතරෙ ටයිටන්ලා ඉන්නවා කියන සැකේ හින්දා එයාලව වෙන් කරලා තියෙන්න තීරණය කරනවනෙ. ඒත් හදිසියෙ එතනට කඩා පාත් වෙන්නෙ ටයිටන්ලා. එතකොට හැමෝම දැනගන්නවා වෝල් රෝස් බිඳවැටිලා කියලා. ඒ ගැන දැනුම් දෙන්න යන්න වෙන්නෙත් 104 වෙනි නව ස්කව්ට්ලට තමයි. ඉතින් එයාලා කණ්ඩායම 4කට බෙදිලා ළඟ තියෙන ප්‍රදේශ දැනුවත් කරන්න පිටත් වෙනවා. ඒ අතරෙ කථා කරන්න පුළුවන් බීස්ට් ටයිටන් කෙනෙක් මතුවෙනවා. බෙදිලා ගිය අයගෙන් දකුණු පැත්තට යන්නෙ කෝනිලා. කෝනිට එයාගෙ පවුලේ අයයි ගමේ අයයි හොඳින් ඉන්නවද කියලා බලන්න ඕනෙ නිසා ගමට යනවා. මුළු ගමම විනාස කරලා තියෙද්දි මුකුත් ලේ පැල්ලම් නැති නිසා කෝනි හිතෙන් හිතාගන්නවා පවුලට කිසිම කරදරයක් නැතුව පැනලා යන්න ලැබෙන්න ඇති කියලා. ඒත් කෝනිගේ ගේ උඩින් වැටිලා ඉන්න ටයිටන් කෙනෙක් හම්බෙනවා. එයාට ඇවිදින්නවත් බැරි අතපය තියෙන්නෙ. ඒ නිසා ඌ කොහොම එතනට ආවද කියන එක ලොකු ප්‍රශ්නයක්. කෝනිට අමුතු සිතුවිල්ලක් ආවත් රයිනර් එයාව හොඳ සිහියට අරන් එක්කන් යනවා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වෝල් රෝස් වල කොතන කඩාගෙනද ටයිටන්ලා ඇතුළට ඇවිත් තියෙන්නෙ කියන එක. ඒක හොයන්න නම් එයාළට තාප්පෙ දිගේ ගිහින් බලන්න වෙනවා. අද කොටස් දෙකෙන් ඒ මෙහෙයුම ගැන තමයි තියෙන්නෙ. ඒත් එච්චරක් නෙවෙයි. නොසිතූ විදියෙ දේවල් සිද්ධ වෙන කොටස් දෙකක්. එහෙනම් මේ කොටස් දෙක නරඹන්න ඉක්මණට ඊළඟ කොටස් අරන් එන්නම්.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
12,875 downloadsDownload Attack-on-Titan-S2-E03-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
18 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි :)
viraj_perera
ela, digatama denna. jaya.
Anonymous
Sub Ekata Thanks Sis..
Chanu Mikhail
Enakan hitiye
Thanks
Jaya..!!Ishan Madusha
බොහොම ස්තූතියි
Bhagyasingh
Thanks for subs....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
kausn
thanks ban
podda
thanks sis!!
Bhagyasingh
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තමන්නා
එලම් <3
PaThUm_WiNcHeStEr
උපසිරසට ස්තුතියි සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Pavith Wijesooriya
ස්තූතියි අක්කේ උපසිරසි වලට...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි.. මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S2] EP03 & EP04 Sinhala Subtitles | ගියර් වැඩ කරන විදිය අපි පෙන්නන්නම් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s2-2.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි