Watch Trailer

Avatar: The Last Airbender (2024) [S01 : E04] Sinhala Subtitles | අන්ධකාරය තුළට [සිංහල උපසිරසි]

Avatar: The Last Airbender [S01 : E04] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා විස්වස කරනවා. කාලෙකින් උපසිරැසියක් අරන් එන්න හිතුවා. ඉක්මනින්ම උපසිරැසියක් ගේන්න හිටියත් කාර්යබහුලතාවයත් එක්ක බැරිවුණා. ඉතින් අලුත් ආපු AVATAR The Last Airbender Live-Action සීරිස් එකට උපසිරැසියක්…

Avatar: The Last Airbender Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා විස්වස කරනවා. කාලෙකින් උපසිරැසියක් අරන් එන්න හිතුවා. ඉක්මනින්ම උපසිරැසියක් ගේන්න හිටියත් කාර්යබහුලතාවයත් එක්ක බැරිවුණා. ඉතින් අලුත් ආපු AVATAR The Last Airbender Live-Action සීරිස් එකට උපසිරැසියක් ගේන්න ඕනම කියලා හිතුවා. කලින් කිව්ව වගේම තියෙන කාර්යබහුලතාවයත් එක්ක ටිකක් පරක්කු වුණත් මේකට උපසිරැසි කරලා ඉන්නම ඕන කියලා හිතුවා. ඉතින් මේ ලිපිය ලියන්නෙ 2024/02/24 පාන්දර 02:32 am. ඉතින් මේ එපියට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු අපේ හිරාන් සහෝවත් මතක් කරන ගමන් හැරෙමු කතාව පැත්තට.

පෙර කොටසෙදි, ඔයාලට බලාගන්න ලැබුණා ඈන්ග්, කටාරා වගේම සෝකා ඔමාෂු නගරයට ඇතුල් වෙනවා. එහෙදි ඔවුන්ට ජෙට්ව වගේම සායි යන ඔමාෂු වල යාන්ත්‍රිකකරුවාව මුණ ගැහෙනවා. යාන්ත්‍රිකකරුවා, අග්නි දේශයට ආයුධ සපයන කාරණය වගේම ජෙට්ගේ සැලැස්ම දැනගන්න සෝකා සහ කටාරා ඊට විරුද්ධ වෙනවා.

ඉතින් මීට වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙනම් මේ එපියත් බලලා ඉමු.

අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ දවස් වල අප්ඩේට් එකක් යනවා. ඒක අපි හදනකම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අපේ සබ් වලට ගැලපෙන වීඩියෝ කොපි අරගන්න. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදී සිටින්න. එහෙනම් හැමෝටම ජය වේවා.

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

19,814 downloadsDownload Avatar-the-Last-Airbender-S01-E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

19,814 downloadsDownload Subtitles24 KB

27 comments

  1. shashika kavinda

    thank you mcn sub ekata ..ithuru tikath ikmnta damu

  2. tharindu nirmal

    හුඟක් ස්තූතියි.
    නිදාගන්න තීන වෙලාව කැපකරලා අපට මෙහෙම උපසිරසි ලබා දෙනවට

    1. Isuru

      Thanks bn sub ekata

  3. Piumi

    Thanks ❤️

  4. Mahesh prabuddha

    ඔයාලැ biscop download site එක වැඩ කරන්නැනේ ඒක fix කරන්නකෝ මොකක් හරි error එකක් එකේ page එකට යන්න බැ

    1. Hiran Ganepalla

      site eke update ekak yanawa

  5. Kaveesha Lasith

    Thanks ❤️

  6. masiya

    thanks bro.next epi tkath ikmanata denna

  7. sathesha

    A.Haunting.In.Venice 2023 Sub one

    1. Hiran Ganepalla

      okata sub dila thiyenne saho

    2. Anonymous

      Ithuru ep 4t sub eka thaggala damu. Sub nathuwa blnna widihak nathuwa inne.

  8. Nishakya

    Aadrei bn

  9. Anonymous

    thank you brdh... really appreciate

  10. Hashan

    Thanx for the sub bro..❤️

  11. Buddhika Lakmal

    බොහොම ස්තූතියි සෙට් එකටම තමන්ගේ කාලය කැපකරලා සබ් එක ගේනවට..........

  12. kosala

    meke episode 5 sinhala subtitile ek nadd?

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  14. podda

    subata thanks mcn

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  16. shehan

    thanks

  17. Viraj

    Thanks

  18. Dewadithya

    Thanks for Sub!

  19. Sahan Gayantha

    Thanks a lot Ruka saho sub ekata

  20. lakshan

    thanks .....................

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  22. lakshan

    thanks ...................

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P