Watch Trailer

Avatar: The Last Airbender (2024) [S01 : E05] Sinhala Subtitles | ආත්ම ලෝකය [සිංහල උපසිරසි]

Avatar: The Last Airbender [S01 : E05] Sinhala Subtitles සුබ දවසක් වේවා සියළුම රසික රසිකාවියන්ට ඇවටාර් 4වෙනි කතාංගයෙන් දවසකුත් පැය ගානක් ගෙවුනා 5වෙනි කතාංගය අරගෙන එන්නට ඉතින් වැඩි කතා නොකර පොඩ්ඩක් කලින් කතාව මතක් කරගමු. අග්නි පාලකයෝ මුළු ලෝකයම ආක්‍රමණය කරගෙන අනිත් ජාතීන් විනාස කරන කාලයක අපේ ඇවටාර්…

Avatar: The Last Airbender Sinhala Subtitles

සුබ දවසක් වේවා සියළුම රසික රසිකාවියන්ට
ඇවටාර් 4වෙනි කතාංගයෙන් දවසකුත් පැය ගානක් ගෙවුනා
5වෙනි කතාංගය අරගෙන එන්නට
ඉතින් වැඩි කතා නොකර පොඩ්ඩක් කලින් කතාව මතක් කරගමු.

අග්නි පාලකයෝ මුළු ලෝකයම ආක්‍රමණය කරගෙන
අනිත් ජාතීන් විනාස කරන කාලයක අපේ ඇවටාර් නැවත ඉපදුනා.
ඒත් එයාගේ බලය පාලනය කරන හැටි හොයාගෙන යන ගමනයි මේ.
ඔමාෂූ වලදීඇවටාර්ට එයාගේ පරණ යාලුවෙක් වුන භූමිවත් මුනගැහුනා.
ඒ කතාංගයේදී  සූකෝ තමන්ගේ පක්ෂපාතීත්වය කොයිතරම්ද කියලා පෙන්නුවා.
ඇත්තටම අග්නි ජාතිකයෙක් වුනත් නියම නායක ගුණාංග තියන කෙනෙක්.
ඒ සිද්ධ වුන කලබගෑනි වලට පස්සේ පුරුදු විදිහට
ආයෙමත් උතුරේ ජල ගෝත්‍රිකයන්ව හොයාගෙන යන්න පිටත්වුනා.

අද කතාවේ ඒ යන ගමනෙදි හම්බවෙන තවත් අග්නි ජාතිකයෝ
කට්ටියකගේ දරුණු ක්‍රියාවන්ට මැදිහත් වෙන්න ගිහින්
ඇවටාර් වගේම යාළුවොත් පුදුම කරදරේක වැටෙන්නයි යන්නේ.
මේ කතාංගය සෑහෙන ඉමෝෂනල් පැත්තට බර කොටසක්.
එහෙනම් රසවිඳින්නකෝ.
තව ටිකකින් හයවෙනි කතාංගය අරගෙන දේව් අයියා ඒවි.
අදට සමුගන්නවා සුබ දවසක්!!

 

අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ දවස් වල අප්ඩේට් එකක් යනවා. ඒක අපි හදනකම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අපේ සබ් වලට ගැලපෙන වීඩියෝ කොපි අරගන්න. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදී සිටින්න. එහෙනම් හැමෝටම ජය වේවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

18,829 downloadsDownload Avatar-the-Last-Airbender-S01-E05.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

18,829 downloadsDownload Subtitles41 KB

25 comments

  1. Anonymous

    thank you

  2. Shirath

    Thank you
    Ituru tikath taggala one

  3. Isuru

    Thanks sub ekat

  4. Gayan

    pluwan tharam ikmanin denna balanakan iwasillk nathuwa inne

  5. malshan

    subtitle matched wenne nene....1st eka withrai hriyta mathed uneee...vlc,km try kraaa

    1. Hiran Ganepalla

      psa, pahe web copy walata galapenawa. sub walata galapena video copy ape telegram channel eken download karaganna puluwan

  6. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  7. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  8. Dinesh

    Ithuru tikath ikmanata one bro thkz sub wlata

  9. shashika kavinda

    Elkiri boza..ithuru tikath gmmta ikmnta damu

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. kavishka malshan

    Thank you.. ✌️

  12. Anonymous

    thanks brother

  13. pramodya malith

    Thank you ❤

  14. Piumi

    Thanks ❤️

  15. podda

    Thank u wewa

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  17. Anonymous

    thanks

  18. Udara Damith

    එල්

  19. viraj

    thanks.............

  20. Dewadithya

    Thanks for Sub!

  21. Sahan Gayantha

    Thanks a lot Nirmal saho sub ekata

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  23. lakshan

    thanks ...............

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.