Watch Trailer

Avatar: The Last Airbender (2024) [S01 : E03] Sinhala Subtitles | ඔමාශු නගරය [සිංහල උපසිරසි]

Avatar: The Last Airbender [S01 : E03] Sinhala Subtitles එහෙනම් මං ලොකු ඉල්ලුමක් තියෙන Avatar: The Last Airbender කතාමාලාවේ තුන් වෙනි එපියත් අරගෙන ආවා. දැන් තමා සබ් එක ඉවරකරගන්න පුලුවන් උනේ. කොහොම උනත් ගොඩ දෙනෙක් මේක ඉල්ලන නිසා මහන්සිය නොබලා කරලා ඉවර කලා. එහෙනම් අපි කලින් කොටස් වල උන දේවල් ගැන පොඩ්…

Avatar: The Last Airbender Sinhala Subtitles

එහෙනම් මං ලොකු ඉල්ලුමක් තියෙන Avatar: The Last Airbender කතාමාලාවේ තුන් වෙනි එපියත් අරගෙන ආවා. දැන් තමා සබ් එක ඉවරකරගන්න පුලුවන් උනේ. කොහොම උනත් ගොඩ දෙනෙක් මේක ඉල්ලන නිසා මහන්සිය නොබලා කරලා ඉවර කලා. එහෙනම් අපි කලින් කොටස් වල උන දේවල් ගැන පොඩ්ඩක් බලමු.

ඇවටාර් කියෝශි නේද……නියම රණශූරයක් නෙහ් . අපේ ඈන්ග් ට නම් එයා එක්ක හැරෙන්නවත් බෑ. ඇවටාර් කෙනෙක් වලියට ආවම කට්ටියගේ මූනුවල තිබ්බ පෙනුම දැක්කද? අන්තිමේට පණ බේරගන්න ඕනි නිසා ෆයර් බෙන්ඩර්ලා ටික පනලා දිව්වා. සුකෝටත් උන දේ ගැන හිතාගන්න බෑ. ඒ මේ අතරේ සොට්කා කියෝශි කෙල්ලෙක් එක්ක හාදකමක් පටං ගන්නවා. මේ යකාටත් ඕනි නැති දෙයක් නෑ. කටාරත් තමන්ගේ වෝටර් බෙන්ඩින් හැකියාව ටිකක් දියුනු කරගෙන තියෙන බව අපිට පේනවා. ඒ වගේම එයාට තමන්ගේ ආච්චිගෙන් රහස් ලියවිල්ලක් ලැබෙනවා. ඒකේ තියෙනවා මූලික වෝටර්බෙන්ඩින් ක්‍රම ගැන. කොහොම නමුත් කියෝශි දූපතේ වෙසෙන ජනතාවට බලාපොරොත්තුවක් ඇති කරවන්න ඈන්ග්ට හැකියාව ලැබෙනවා. ඒ අතරේ ඈන්ග්ට දැනගන්න ලැබෙනවා උතුරු ජල ගෝත්‍රික ගම්මානයේ ලොකු ඛේදවාචකයක් වෙන්න යන බව.

එහෙනම් අපි අද එපියත් බලලා වෙන දේවල් ගැන දැනගමු.  ආයුබෝවන් !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

19,129 downloadsDownload Avatar-the-Last-Airbender-S01-E03-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

19,129 downloadsDownload Subtitles24 KB

20 comments

  1. shashika kavinda

    ithuru tikath ikkmntma damu bosa

  2. Tharindu Nirmal

    Thank You
    ඔයාගෙ මේ මහන්සිය අපේ සතුට වෙනුවෙනුයි .
    හුඟක් ස්තූතියි.
    අපි බලන් ඉන්නවා ඉතුරු 5 වෙනුවෙනුත්

  3. Navod

    Thanks bro sub ekata

  4. Piumi

    Thanks ❤️

  5. Anonymous

    Thnks ❤️ ithuru tikath puluvan ikmnta dmu..

  6. Buddhika Lakmal

    සබට තෑන්ක්ස් මචෝ....

  7. Nishakya

    Aadrei bn

  8. shehan

    thanks

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. viraj

    thanks..........

  11. podda

    elamaa

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  13. Udara Damith

    කටාරා කියොශි මරු

  14. Dewadithya

    Thanks for Sub!

  15. Sahan Gayantha

    Thanks a lot Bandula saho sub ekata

    1. Janith

      Next episode එකට කනෙක්ට් වෙලා තින්නේ පරණ ඇනිමේෂන් සීරිස් එකේ එපිසෝඩ්. එක පොඩ්ඩක් ෆික්ස් කරන්න. තැන්ක්ස් සබ් වලට ❤️

    2. Sanupa Ranmeth

      Thanks. Fixed :)

  16. lakshan

    thanks ...........................

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.