Watch Trailer

Avatar: The Last Airbender (2024) [S01 : E08] Sinhala Subtitles | යුද්ධය ඇරැඹුණා ! [සිංහල උපසිරසි]

Avatar: The Last Airbender [S01 : E08] Sinhala Subtitles දැන් වෙලාව පාන්දර එකයි. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අතිශයින්ම කතාබහට සහ ඉල්ලුමට ලක්වූ Avatar: The Last Airbender කතාමාලාවේ නවතම ලයිව් ඇක්ෂන් කතා මාලාවේ අවසාන කතාංගය සඳහා උපසිරැසියයි. කතාමාලාව නිකුත් වෙලා දින හතරක් ඇතුලතදි අපිට සියලුම උපසිරසි ට…

Avatar: The Last Airbender Sinhala Subtitles

දැන් වෙලාව පාන්දර එකයි. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අතිශයින්ම කතාබහට සහ ඉල්ලුමට ලක්වූ Avatar: The Last Airbender කතාමාලාවේ නවතම ලයිව් ඇක්ෂන් කතා මාලාවේ අවසාන කතාංගය සඳහා උපසිරැසියයි. කතාමාලාව නිකුත් වෙලා දින හතරක් ඇතුලතදි අපිට සියලුම උපසිරසි ටික ඔබ හමුවට ගේන්න හැකියාව ලැබුනා. ඒ සදහා කැපවෙලා වැඩ කරපු සනුප, බන්දුල, රුක්ශාන් , නිර්මාල්, දුලක්ශ යන සහෝදර වරුන්ට මං මේ වෙලාවේ මගේ ස්තූතිය පුද කරනවා. එයාලගේ උදව් නොලැබුනා නම් මේක මෙච්චර ඉක්මනට ඉවර කරගන්න ලැබෙන්නේ නෑ.

මේ කතාමාලාවේ සීසන් දෙකක් එන බව අන්තිම එපිය බලන ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. ඒක නිකුත් වෙන දිනයක් ගැන තවම නිල සදහනක් නෑ. කොහොම උනත් මේ කතාමාලව ඉතා සාර්ථකව නිපදවන්න නෙට්ෆ්ලික්ස් ආයතනයට හැකියාව ලැබිලා තියෙනවා. ඇනිමේශන් එකට වඩා ටිකක් වෙනස් උනත් කතාවේ හරය හොදින් ඉදිරිපත් කරලා තිබ්බා. 

අවසාන කොටසෙදි අපි දැක්කා ඈන්ග්ට උතුරු ජල ගෝත්‍රික බලකොටුවට පිවිසෙන්න හැකියාව ලැබෙනවා. ඒ අතරේ සාඕ යුද්දයක් කරලා උතුරු බලකොටුව අල්ලගන්න මාන බලනව. අපි හැමෝම දන්න දෙයක් තමා සාඕ කියන්නේ රට කපටියෙක් කියලා. අපි බලමු උතුරු රාජධානිය අල්ලගන්න සාඕ මොන වගේ උපක්‍රමයක් පාවිච්චි කරයිද කියලා.

කතා කලා ඇති එහෙනම්. කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න නිසා මගේ ලිපිය මෙතනින් අවසන් කරන්නම්. තව අවුරුදු දෙකකින් වගේ මේකේ සීසන් 2 නිකුත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. එහෙනම් සීසන් 2 වලින් අපි නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් අඩවිය සමග රැදී සිටින්න. සුබ දවසක් !

තව දෙයක් කියන්න තියෙනවා. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ දවස් වල අප්ඩේට් එකක් යනවා. ඒක අපි හදනකම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අපේ සබ් වලට ගැලපෙන වීඩියෝ කොපි අරගන්න. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදී සිටින්න. එහෙනම් හැමෝටම ජය වේවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

20,475 downloadsDownload Avatar-the-Last-Airbender-S01-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next Season

 

Subtitles

20,475 downloadsDownload Subtitles22 KB

19 comments

  1. Kaveen

    thank you.

  2. Buddhika Lakmal

    මේ සීරිස් එකට සම්පූර්නයෙන්ම සබ් ඉක්මනටම දුන්නට බොහෝම ස්තූතියි...
    සබ් ගේන්න මහන්සිවුන සෙට් එකටම තෑන්ක්ස්.....

  3. PCVENOM

    thanks for the good work

  4. kavinda gamage

    බොහොම ස්තුතියි මේ ලස්සන කතාව අවසන් වෙනතුරු අරගෙන ආවාට

  5. Piumi

    Thanks ❤️

  6. podda

    thanks!!!!!

  7. sachintha

    thanks for sub

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. Anonymous

    thanks bro

  10. Udara Damith

    අදුරුදු දෙකක් හනෙ අම්මො

  11. Udara Damith

    සබ දුන්න ඔක්කෝටොම ටැන්ක්විවෙ හොදේ..
    අදුරුදෙ දෙකකින් එන සීසන් දෙකටත් මේවගේම සබ් දෙන්ඩ වාසනාව.දයිරිය.අදිස්ටානය .අරවා මෙවුවා ඔක්කොම ලැබේවාලැබේවා

  12. Hashan

    Thanx for the sub bro...❤️❤️❤️

  13. Dewadithya

    Thanks for Sub!

  14. Sahan Gayantha

    Thanks a lot Hiran saho sub ekata

  15. viraj

    thanks..........

  16. Anonymous

    ❤️

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  18. lakshan

    thanks ........................

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P