Watch Trailer

Avatar: The Last Airbender (2024) [S01 : E07] Sinhala Subtitles | උතුරු ජල ගෝත්‍රයේ සොඳුරු නිවහන කරා… [සිංහල උපසිරසි]

Avatar: The Last Airbender [S01 : E07] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඇවටර් නවතම ලයිව් ඇක්ෂන් කතා මාලාවේ හත්වන කතාංගය සඳහා උපසිරැසියයි. ඇනිමේශන් කතා මාලාව වගේම මේකත් ජනතාව අතර බොහෝ සෙයින් කතාවට ලක් වෙනව කියලයි ආරංචිය. එහෙනම් වැඩි කතා නැතුව අපි මෙවර කතාව පැත්තට යමු. දකුණු ජල ගෝත්‍රයට අ…

Avatar: The Last Airbender Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඇවටර් නවතම ලයිව් ඇක්ෂන් කතා මාලාවේ හත්වන කතාංගය සඳහා උපසිරැසියයි. ඇනිමේශන් කතා මාලාව වගේම මේකත් ජනතාව අතර බොහෝ සෙයින් කතාවට ලක් වෙනව කියලයි ආරංචිය. එහෙනම් වැඩි කතා නැතුව අපි මෙවර කතාව පැත්තට යමු. 

දකුණු ජල ගෝත්‍රයට අග්නි ගෝත්‍රයෙන් උන ප්‍රහාර හමුවේ දකුණු ජල ගෝත්‍රය බිඳ වැටෙනව. ඊට පස්සෙ සෝකා ටයි කටාරා ටයි ඇවටර් ඇංග් ව හම්බ වෙනව. ඉන් පස්සෙ ලෝකෙ බේරගන්න ඇවටර් ඇංග් ට උදව් වෙන ගමන් ඒ හැමෝම උතුරුමැද  ජල ගෝත්‍රයේ උදව් ඒ වෙනුවෙන් පතන ගමන් ඒක අග්නි ගෝත්‍රයෙන් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා. ඒ අතරතුර අග්නි ගෝත්‍රය මේ සඳහා ප්‍රහාරයක් සැලසුම් කරනවා.

සැලැස්ම අවසානය මොකක් වෙයි ද? දකුණට අත් උන ඉරණම උතුරත් අත් වෙයි ද? ඒ ගැන දනගන්න නම් කතාව බලන්නම සිද්ධ වෙනව. මේ වෙද්දි ඉතා හොඳ ර්‍රෙටිං අගයක් මේ කතාංගයටත් ලැබිල තියෙන නිසා අපිට මේකෙ උද්වේගකරය පිළිබඳව හිතා ගන්නට පුළුවන් කමක් තියෙනව. එහෙනම් හැමොටම එපිය නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. හැමෝටම සුභ දවසක්! 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

18,064 downloadsDownload Avatar-the-Last-Airbender-S01-E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

18,064 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Anonymous

    anthima 1ka oni

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Piumi

    Thanks ❤️

  4. sachintha

    thanks for sub

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  6. Nishakya

    Thank bokka

  7. Udara Damith

    කොර

  8. Dewadithya

    Thanks for Sub!

  9. viraj

    thanks..............

  10. Sahan Gayantha

    Thanks a lot Dulaksha saho sub ekata

  11. supun

    Thank you sub ekata digatama sub denna labewa

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  13. lakshan

    thanks ....................

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.