කටාරා ගුරුතුමී, ඈන්ග් ශිෂ්‍යයා වුණත් ඈන්ග් කටාරාට වඩා හරි වේගෙන් පහසුවෙන් ජලබන්ධන හැකියාව ලබාගන්නවා. කොච්චර වුණත් කටාරා’ට මේක ඉහිලුම් දෙන්නෙ නෑ. හිත යටින් ඉරිසියයි. තමන්ගෙන් ඉගෙනගෙන තමන්ටත් බැරි වැඩ කරන ඈන්ග්ගෙ හපන්කම් දැක දැක තවත් බලාගෙන ඉන්ඩ බැරි තැන ඈ ජල බන්ධන සටහනක් හොරාගන්නේ අහම්බෙන් වගේ මූදුක…
![]()
කටාරා ගුරුතුමී, ඈන්ග් ශිෂ්‍යයා වුණත් ඈන්ග් කටාරාට වඩා හරි වේගෙන් පහසුවෙන් ජලබන්ධන හැකියාව ලබාගන්නවා. කොච්චර වුණත් කටාරා’ට මේක ඉහිලුම් දෙන්නෙ නෑ. හිත යටින් ඉරිසියයි. තමන්ගෙන් ඉගෙනගෙන තමන්ටත් බැරි වැඩ කරන ඈන්ග්ගෙ හපන්කම් දැක දැක තවත් බලාගෙන ඉන්ඩ බැරි තැන ඈ ජල බන්ධන සටහනක් හොරාගන්නේ අහම්බෙන් වගේ මූදුකොල්ලකාරයින්ගේ නැවකට ගිය වෙලාවක.
මේ වැඩෙන් කට්ටිය ලොකු අමාරුවක වැටෙන්ඩයි යන්නේ. මූදු කොල්ලකාරයෝ හරි අනක්ගුනක් නැති උදවිය. ඒ අය මේක ලේසියට අතාරින්ඩ ලෑස්ති නෑ. ඒ ඇරත් මේ අයව අල්ලල ගන්න එක කොයි තරම් නිධානයක්ද කියන එක ඔවුන් හොඳින්ම දන්නවත්නෙ. මේ අස්සෙ සූකෝගෙ ලොකුතාත්තා අයිරෝ සෙල්ලමට වැටිලා. සූකෝගෙ වැඩවලට ලොකු බාධාවක් වෙන්ඩ හදනවා. බලමු ඒ කොහොමද කියලා…

Due to copyright issues, we do not provide any torrent link.
1,825 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E09.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
25 comments
waruna
Isuru
niyama story aka thxxxx
kalinga
ජය වේවා බොහොම පින් සහෝ
geeth
maru maru machan
wow
onna math gaththa jaya
h[A]s
නියමයි මේක සුපිරි මචෝ
quik
thanks
tharanga
ජයම වේවා සුපිරි කාටුන් එකක් මේක
Fernando
elz bro
lasanatha!!!!!!
jayma weywa!
කැළුම්
එළනේ ඉක්මනට දෙන එකට බොහොම පින්
dineth
maxxxaa wadak
Pasan
Thanks Friend.....
Great work.Gayan
thanx bro
“චූටී මල්ලි”
තෑන්ක්ස්
රාම් රාජ්
ස්තූතියි
Uraj Deemantha
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා..... :) ඔහොම යන්.... :D
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බාමි බාමි. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. :P :P
THARAKA
thanks.........
pradeep nilanga
thanxxxxxxx
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ...
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thankzzzzz