Watch Trailer

Avatar: The Last Airbender [S01 : E08] Sinhala Subtitles | තර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ගම්මානයට මේ බිඅයකුරු සත්ත්වයාගෙන් එල්ල වන තර්ජනය වළකාලීමට ඈන්ග් මැදිහත් වෙලා කටයුතු කරලා ඔවුනගේ හිතේ නිදහස ලබා දුන්නානෙ. දැන් හෙට හිරුබැසයන්නට මත්තෙන් ඈන්ග් අග්නි ජාතියේ පන්සලකට ඇතුළු විය යුතුයි. ඒ අවතාර් රෝකු ගේ උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ හැර ලෝකය බේරාගත හැකි ක්‍රමයක් ගැන ඔහුට කිව හැකි අන් කිසිවෙකු…

ගම්මානයට මේ බිඅයකුරු සත්ත්වයාගෙන් එල්ල වන තර්ජනය වළකාලීමට ඈන්ග් මැදිහත් වෙලා කටයුතු කරලා ඔවුනගේ හිතේ නිදහස ලබා දුන්නානෙ. දැන් හෙට හිරුබැසයන්නට මත්තෙන් ඈන්ග් අග්නි ජාතියේ පන්සලකට ඇතුළු විය යුතුයි. ඒ අවතාර් රෝකු ගේ උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ හැර ලෝකය බේරාගත හැකි ක්‍රමයක් ගැන ඔහුට කිව හැකි අන් කිසිවෙකු නෑ.

නමුත් සූකෝම් ඔහු අවතාර්ට බුරුලක් දෙන්ඩ ලෑස්ති නෑ. ඒ විතරක්ද? කලින් අවතාර් රෝකුගේ අනුගාමිකයන් ලෙසින් මේ පන්සල ‍රැකබලා ගත් පූජක පිරිසත් දැන් අවතාර්ට එරෙහි වෙලා. මේ වැඩේ කරන්ඩ තනිවම බෑ. කාගෙ හරි උදව් ඕනිමයි. මේකට උදව් කරන්නේ කවුද? එතකොට සොකාගේ මොළකාරකම්වලින් මේකෙදි ලැබෙන පළේ මොකද්ද? අවතාර් මේ කඩුල්ල පනීවිද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,813 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E08.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,813 downloadsDownload Subtitles15 KB

26 comments

  1. geeth

    THANKA ELA ELA

  2. ishara

    ela ela math sub aka gannawa

  3. elakiri

    එළනේ අද දෙනවා සෝ ගාලා

  4. quik

    thanks

  5. tharanga

    පට්ට වැඩක් මචං නියමයි

  6. hh

    maru cartoon aka thx

  7. Fernando

    thnxxxxxxxx

  8. ranga

    maru maru machan

  9. Gayan

    thnxaq

  10. HarshA

    ela ela machan

  11. eraNga

    Thanks seyarama denna

  12. “චූටී මල්ලි”

    elazzzzzzzzz

  13. shani

    thanks

  14. රාම් රාජ්

    ස්තූතියි.කමෙන්ට්ස් අඩු උනාට ගනන් ගන්නඑපා.කට්ටිය ඩවුන් ලෝඩ් කර ‍ගෙන බලනවා.

  15. Uraj Deemantha

    සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා..... :)

  16. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  17. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. :P :P

  18. THARAKA

    thanks....

  19. pradeep nilanga

    thanxxxxxxx

  20. සාරංග ලියනගම

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  22. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ....

  23. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  24. Yasiru

    මේක ඩවුල්ලෝඩ් කරන්න බැනේ

    1. Sanupa Ranmeth

      සබ් එක ඩවුන්ලෝඩ් වෙනවනේ සහෝ.

  25. Viraj

    Thanks