Watch Trailer

Avatar: The Last Airbender [S01 : E10] Sinhala Subtitles | වෙස්මූණ [සිංහල උපසිරැසි සමඟ]

ඈන්ග්, කටාරා සහ සොකා මේ පාර මුහුණ දෙන්නේ අමුතුම කෙනෙකුට. ඔහු මිතුරෙක් ද? සතුරෙක් ද? මිතුරු වෙසින් එන සතුරෙක් ද? හිතාගන්ඩ බෑ. හරි ආක්ර්ශණීය චරිතයක් ඇති අපූරු නායකයෙක් වගේම අග්නි ජාතියට එරෙහි ගරිල්ලා සටන් මෙහෙයවන කණ්ඩායමකට අණ දෙන මේ හාදයා කොච්චර දක්ෂයිද කීවොත් කටාරා මෙයාට වසඟ වෙනවා. නමුත් කොයි වෙලෙත්…

ඈන්ග්, කටාරා සහ සොකා මේ පාර මුහුණ දෙන්නේ අමුතුම කෙනෙකුට. ඔහු මිතුරෙක් ද? සතුරෙක් ද? මිතුරු වෙසින් එන සතුරෙක් ද? හිතාගන්ඩ බෑ. හරි ආක්ර්ශණීය චරිතයක් ඇති අපූරු නායකයෙක් වගේම අග්නි ජාතියට එරෙහි ගරිල්ලා සටන් මෙහෙයවන කණ්ඩායමකට අණ දෙන මේ හාදයා කොච්චර දක්ෂයිද කීවොත් කටාරා මෙයාට වසඟ වෙනවා. නමුත් කොයි වෙලෙත් කරදරේ වැටෙනත් දුරදිග බලන, මහමොළකාරයා සොකා; එයත් මෙයාට අහුවෙයිද?

මේ අමුත්තා පෙන්නන මූන හැබෑම එකද? මෙයාගේ වැඩ අසරණ වෙලා ඉන්න මිනිසුන්ට උදව්වක්ද? හානියක්ද? මේ වෙස්මූණ අඳුනගන්ඩ කට්ටියට හැකි වෙයිද? කටාරා’ගෙ ප්‍රතිචාරෙ කොහොම වේවිද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,740 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E10.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,740 downloadsDownload Subtitles17 KB

21 comments

  1. kasun

    ela machan

  2. Isuru

    maru machan

  3. quik

    thanks

  4. was

    ජයම වේවා බොහෝ පින්

  5. upali

    MAXXAA

  6. waruna

    elazx hodey

  7. elakiri

    එල කිරි කතාවක් නේ

  8. hh

    jaya wewa

  9. Pasan

    Thanks Friend.....
    Great work.

  10. “චූටී මල්ලි”

    තෑන්ක්ස්

  11. Gayan

    thnx
    bro

  12. රාම් රාජ්

    ස්තූතියි.

  13. Sadun

    ela macho..digatama sub diyan macho...

  14. Uraj Deemantha

    සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා..... :)

  15. dilshan

    meka maru tv series 1.eka digata balanna puluwn.man meka beluwa.hoda deyak meka sinhalen dena eka.sozin's comet 1,Zuko ge siddawen wenasvima,eyage lassana akka Azula gena ehema denagannan book 3:firenation ekata enakan balannawevi.

  16. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. බාමි බාමි. :P :P

  18. THARAKA

    thanks...........

  19. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  20. Tharuka

    Thanks... Jaya Wewa..!

  21. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ ♨️♨️