මතකනෙ ඈන්ග් නීල ප්‍රාණයේ උදව් ලැබීම නිසා අග්නි සිරකොටුවෙන් පණ බේරගෙන පැනගත්තා ගියපාර. කොහොමින් කොහොමින් හරි ඒ වැඩේ නිසා ඈන්ග් මේපාරත් ගැළවුණා කියමුකො. ඊට පස්සෙ කට්ටිය නැවතත් පරණ පුරුදු ගමනට වැටෙනවා. ඊගාව නැවතුම තියෙන්නෙ කදුගැටයක තිබෙන පුංචි ගම්මානයකටයි. මේ ගමේ ඉන්න සාස්තර කියන්නිය කියූ දෙයක් කිසිදා…
![]()
මතකනෙ ඈන්ග් නීල ප්‍රාණයේ උදව් ලැබීම නිසා අග්නි සිරකොටුවෙන් පණ බේරගෙන පැනගත්තා ගියපාර. කොහොමින් කොහොමින් හරි ඒ වැඩේ නිසා ඈන්ග් මේපාරත් ගැළවුණා කියමුකො. ඊට පස්සෙ කට්ටිය නැවතත් පරණ පුරුදු ගමනට වැටෙනවා.
ඊගාව නැවතුම තියෙන්නෙ කදුගැටයක තිබෙන පුංචි ගම්මානයකටයි. මේ ගමේ ඉන්න සාස්තර කියන්නිය කියූ දෙයක් කිසිදාක වැරදිලා නැතිලු. ඒ නිසා මේ මිනිස්සු හැමදේම කරන්නෙ සාස්තර බහට. කටාරත් මෙයාට වහවැටිල. කොච්චර වහ වැටෙනවද කිව්වොතින් සාත්තරකාරියටත් කටාරාව එපා වෙනවා. එච්චරට වදව්යක් වෙනවා.
සොකාටයි ඈන්ග්ටයි මේක වැඩිපුර අල්ලන්නෙ නෑ. මල් වගයක් හොයාගන්ඩ ද කොහේදෝ මේ දෙන්නත්තෙක්ක මේ කන්ද මුදුනට ගියහම දකින්නේ මොනව්ද? හපෙ හප්පේ… මහා විනාශයක් දොරගාව. අත කර පොරෝගෙන ඉන්ඩ වෙලාවක් නෑ තවත්. ගැළවෙන්ඩනම් වැඩට බහින්ඩම වෙනවා.
ඒත් මේක මේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක තමා කාරිය. ඒකටත් මේ අය අපූරු පිළියමක් යොදනවා. බලමුකෝ නේද ඒ මොකද්ද කියලා……….

Due to copyright issues, we do not provide any torrent link.
1,745 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E14.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
22 comments
hasithadn
harsha
එල මචන්
tharanga
ජය වේවා දිගටම සබ් දෙමු නේ
quik
thanks
wow
wow.maru :)
Gayn
thanx ......... anith ewath denakan balagena inne. jaya wewa
Bandula
patta cartoon akak niyamai
ccnp
THANKS
ositha
MAXXXA macho :)
Buddhi
thankssssssss
Dina
patta macho... thanx wewaaaa.....
shani
thanks....
රාම් රාජ්
ස්තූතියි සහෝදරයා.සෑහෙන්න මහන්සිවෙලා ඉක්මනටම දෙනවා නේද.
“චූටී මල්ලි”
elazzz
mudiya / මුදියා
නියමයි පුබුදු.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
THARAKA
thanks.....
රොයිලි
බාමි බාමි. බොහොම ස්තූතියි සහෝ...
Uraj Deemantha
කාටූන්.... :(
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thankz.........................