එහෙමනම් යාළුවනේ ඊයේ දුන්නු කොටස් දෙකම ඕගොල්ලො බැලුවා කියල හිතාගෙන අදත් මේ ලෑස්තිය තවත් කොටසක උපසිරැසි ගේන්ඩයි. ඊයෙ දීපු ඒව ගැන මතක් කරන්ඩ යන්නෙ නෑ එහෙනම් හොඳේ… හරි අර මහා දරුණු කුණාටුවෙන් පස්සෙ, මෙදාපාර ඈන්ග්ව මොන ජල්ලියක් හරි දාලා තමන්ගෙ ග්‍රහණයට ගන්ඩ අග්නි සෙන්පතිතුමා සමත් වෙනවා. ඈන්ග්ව දැන් අග්න…
![]()
එහෙමනම් යාළුවනේ ඊයේ දුන්නු කොටස් දෙකම ඕගොල්ලො බැලුවා කියල හිතාගෙන අදත් මේ ලෑස්තිය තවත් කොටසක උපසිරැසි ගේන්ඩයි. ඊයෙ දීපු ඒව ගැන මතක් කරන්ඩ යන්නෙ නෑ එහෙනම් හොඳේ…
හරි අර මහා දරුණු කුණාටුවෙන් පස්සෙ, මෙදාපාර ඈන්ග්ව මොන ජල්ලියක් හරි දාලා තමන්ගෙ ග්‍රහණයට ගන්ඩ අග්නි සෙන්පතිතුමා සමත් වෙනවා. ඈන්ග්ව දැන් අග්නි රජතුමා ගාවට කුදලගෙන යන්ඩයි සූදානම. ඒ කියන්නේ සූකෝ’ගේ ගෞරවය නැවත ලබා ගැනීමේ ඉඩකඩත් ඔහුට නැතිවෙන්ඩයි යන්නේ. ඒත්… ඒත්… මේ දෙන්නගෙම වාසියට වැඩ සිද්ධ වෙන්නෙ නීල ප්‍රාණය නමින් හැදින්වෙන මිත්‍යා බලවේගයක් මේකට මැදිහත්වීම නිසයි.
නිල් පැහැ වෙස්මූණකුත් දාගෙන එන මේ බලවේගය කවුරුවුණත් අවතාර් අග්නි හමුදා ග්‍රහණයට හසුවීම ගැන නම් සතුටු නැති පාටයි. දෙන්නගෙම සහයෝගෙන් අග්නි සිරකදවුර පිහිටා තිබෙන බලකොටුවෙන් පැනගන්නට ලොකු හටනකුත් කරන්ඩ වෙනවා.
එහෙමනම් මේ 13 කොටස බලල ඉවරවෙලා හවසට තව කොටසත් බලන්ඩ ලෑස්ති පිට ඉම්මු කෝ…

Due to copyright issues, we do not provide any torrent link.
1,711 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E13.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
21 comments
ishara
was
එල මචං
lasidu
ජය වේවා ඔන්න ගත්තා
pubudu
patta patta macho
ccnp
thanks
wow
wow,maru
tharanga
නියමයි ඔහොම යන් ජය ම වේවා
Uraj Deemantha
කාටූන්..... :(
mudiya / මුදියා
මේ දීල තියෙන්නෙ වෙඩි වගේ.මරු මරු පුබුදු සහෝ.දිගටම කරගෙන යං.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!
hasithadn
ela ela.................
“චූටී මල්ලි”
elazz
දිනිඳු සම්පත්
මමත් බාගන්නවා. හවසට තව එකක් දෙනවද?
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජයවේවා!!රාම් රාජ්
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න මමත් බාන ගොඩට එකතු වෙනවෝ... :P :P
dj
පට්ට මචෝ මේවගේ ඒවා නම් වටිනවා සබ් දාන එක
Gayn
thanx godak
, anith ewath ikmanata dendo.....THARAKA
thanks........
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thnxxxx