සාත්තර කෙරෙහි සියලු විශ්වාසය රැදවීමනිසා වෙන්ඩ ගිය මහ විපතක් එතෙක් කලක් කරපු වැරැද්ද ගැන අවබෝධෙකුත් ඇති කරවමින්ම වළක්වපු හැටි දකින්ඩ ඇතිනෙ. ඈන්ග්ටයි, සොකාටයි, කටාරාටයි පින්සිද්ධ වෙන්ස තවත් එක නස්පැත්තියක් නැවතුණා. එයින් පස්සෙ යන ගමනෙදි කටාරාගෙයි, සොකාගෙයි ගමේ කෙනෙක් එයාලට හම්බවෙන්නෙ අහම්බෙන් වගේ. බා…
![]()
සාත්තර කෙරෙහි සියලු විශ්වාසය රැදවීමනිසා වෙන්ඩ ගිය මහ විපතක් එතෙක් කලක් කරපු වැරැද්ද ගැන අවබෝධෙකුත් ඇති කරවමින්ම වළක්වපු හැටි දකින්ඩ ඇතිනෙ. ඈන්ග්ටයි, සොකාටයි, කටාරාටයි පින්සිද්ධ වෙන්ස තවත් එක නස්පැත්තියක් නැවතුණා.
එයින් පස්සෙ යන ගමනෙදි කටාරාගෙයි, සොකාගෙයි ගමේ කෙනෙක් එයාලට හම්බවෙන්නෙ අහම්බෙන් වගේ. බාටෝ කියන මේ පුද්ගලය කටාරාවයි සොකාවයි මුහුදේ නාවික බල ඇණියක් මෙහෙයවන තාත්ත ළගට එක්ක යන්ඩ ඉදිරිපත් වෙනව. දැන් ඈන්ග් තනි වෙන්ඩයි යන්නේ. අයිය-නගෝ තමන්ගෙ මෙහෙයුම පැත්තක දාලා තාත්ත බලන්ඩ යයිද? නැතිනම් දිගටම ඈන්ග් එක්කම ඉදලා ලෝකයේ අවසාන බලාපොරොත්තුව ශක්තිමත් කරයිද?

Due to copyright issues, we do not provide any torrent link.
1,690 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E15.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
23 comments
ositha
hasithadn
thankzz...........................
Isuru
thanks machan
naleen
maxxxa neh machan mamath banwa
tharanga
පට්ට පට්ට ඔහොම යමු
lasidu
ජයම වේවා ඔන්න සබ් එක ගත්තා
quik
thanks
isuruD
ado me 16yath adama diyan puluwannam.patta wadak bn mekanam.elama cartoon eka
“චූටී මල්ලි”
elazz
Gayn
tanx.....................
THARAKA
thanks..........
Buddhi
මචන් නිතරම comment නොදැම්මට උබට ගොඩක් ස්තුතියි. මම මේ TV Series එක කලින් බලා තිබුන. ඒත් ආයෙත් බලනවා. Thanks.
රොයිලි
මෙන්න බෑවා. බොහොම ස්තූතියි පුබුදු සහෝ. දිගටම දෙනවා නේද?
shani
thanks
Sadun
thanks machan
mudiya / මුදියා
මරු පුබුදු.ජයවේවා.බොහෝ.........................ම ස්තූතියි...!
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පුබුදු සහෝ උපසිරැසියට.. ඉතුරු ඒවටත් දිගටම දෙන්න.. ජයවේවා!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
ස්තූතියි.
kamal hasitha
sub tika supiri.
thanx.Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ela ela