Watch Trailer

Avatar: The Last Airbender [S01 : E16] Sinhala Subtitles | පාඩම… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණකින් තමන්ගෙ තාත්ත්ව දැකගන්ඩ ලැබෙන්ඩ තිබුණු එකම අවස්ථාවත් මුළු ලෝකයක යහපත වෙනුවෙන් කැප කරලා සොකා සහ කටාරාඈන්ග්ට මහා හයියක් වෙමින් ළගින්ම ඉන්ඩ තීරණය කළ හැටි දැක්ක නේද? ප්‍රියයන්ගෙන් දුරස් වුණත් යාපත් අරමුණක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්ඩම වෙනවා. ඔහොම යන අතරෙදි ඈන්ග්ට මුණ ගැහෙන්නේ, අග්නි ජ…

අවුරුදු ගාණකින් තමන්ගෙ තාත්ත්ව දැකගන්ඩ ලැබෙන්ඩ තිබුණු එකම අවස්ථාවත් මුළු ලෝකයක යහපත වෙනුවෙන් කැප කරලා සොකා සහ කටාරාඈන්ග්ට මහා හයියක් වෙමින් ළගින්ම ඉන්ඩ තීරණය කළ හැටි දැක්ක නේද? ප්‍රියයන්ගෙන් දුරස් වුණත් යාපත් අරමුණක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්ඩම වෙනවා.

ඔහොම යන අතරෙදි ඈන්ග්ට මුණ ගැහෙන්නේ, අග්නි ජාතියේ වැඩකටයුතු ගැන කළකිරීමෙන් අග්නි හමුදාවෙන් ඉවත් වුණු සෙනෙවිරත් කෙනෙක්. මෙයා අධ්‍යාත්මික ශාන්තිය වෙනුවෙන් කැපවී සිටින කෙනෙක්. ඈන්ග්ට මෙයා හමුවීම නිසා ඔහුට තමන්ගෙ පුහුණුවේ පියවර කිහිපයක පිම්මක් පනින්න්ඩ ඕනි වෙනවා. වායු සහ අග්නි බලයන් දෙක ප්‍රතිරෝධී බලයන් නිසා, කෙමෙන් අනික් දෙකෙහි නිපුණත්වයක් ලබා ගෙන තමයි අග්නි වලට පිවිසෙන්ඩ ඕනි. ඒත් ඈන්ග්ට හදිස්සිය. මේ හේතුව නිසාම ඈන්ග් ජීවිතේ ලොකූ පාඩමකුත් ඉගෙන ගන්නවා. එහෙනම් බලමු ඒ පාඩම මොකද්ද කියලා…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,692 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E16.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,692 downloadsDownload Subtitles17 KB

24 comments

  1. eraNga

    bohoma thnxxxx

  2. Isuru

    jaya wewa Thanks

  3. tharanga

    මමත් සබ් එක ගත්තා ඉක්මනට දෙන එකය තුති

  4. ranga

    elakiri :)

  5. “චූටී මල්ලි”

    ela man 4

  6. wow

    wow.maru :)

  7. රොයිලි

    බොහොමත්ම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා... :P :P

  8. quik

    thanks

  9. fad

    :)

  10. hasithadn

    thanxz............................

  11. Pasan

    Thanks Friend........
    Great work.

  12. Eranda

    Elakiri mamath gaththa SUB (Y)

  13. isuruD

    ado thawa kotas 2ka witharane bn sub denna thiyenne e 2kath hetama diyanko

  14. shani

    thanks

  15. mudiya / මුදියා

    නියමයි නියමයි.ගින්දර වගේ දිගටම දෙන්න.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  16. ප්‍රනීත්

    ස්තූතියි!සිංහල උපසිරැසියට. කලින් දීපුවා බලලා ඉවරයි මචෝ,ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..(තව 45ක් තියෙනවා) දෙනකම් බලාගෙන ඉන්නවා...

  17. Uraj Deemantha

    කාටූන් වලට කැමති අයට මරු.... :)

  18. දිනිඳු සම්පත්

    තවම මේකෙන් එක කොටසක්වත් බලන්න උනේ නෑ සහෝ.. ඒත් බාගෙන තියාගන්නවා පස්සෙ බලන්න.. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයවේවා!!

  19. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  20. රාම් රාජ්

    ස්තූතියි.ඔන්න ඔය වගේ කථා තමයි මේ දවසවල ඕනේ.

  21. kamal hasitha

    niyama kollekne.
    jaya wewa!

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  23. leel

    ජය වේවා!දිගටම කරගෙන යන්න.මේක තමයි ලොකේ හොදම substile site එක.

  24. Viraj

    Thanks