පහුගිය කොටසෙදි ඈන්ග් මේ බලයන් දමනය කිරීම ගැන බොහොම අගනා කියන පාඩමක් ඉගෙන ගත් බව අමතක නෑනෙ… කොහොම වුණත් ඒ කටයුත්තෙදි කටාරාටත් ඔහුගෙ අතින් තුවාල සිදුවුණා. දමනක බලය කියන්නේ මිනිසෙකු සතු තවත් එක දෙයක් විතරක් බව ඔහු එඅකෙන් දැනගත්තා. දමනකයෙකු සතුව තිබිය යුතු තවත් ගතිගුණ රාශියක් ඇති බව ඔහුට අවබෝධ වුණා. ඒ…
![]()
පහුගිය කොටසෙදි ඈන්ග් මේ බලයන් දමනය කිරීම ගැන බොහොම අගනා කියන පාඩමක් ඉගෙන ගත් බව අමතක නෑනෙ… කොහොම වුණත් ඒ කටයුත්තෙදි කටාරාටත් ඔහුගෙ අතින් තුවාල සිදුවුණා. දමනක බලය කියන්නේ මිනිසෙකු සතු තවත් එක දෙයක් විතරක් බව ඔහු එඅකෙන් දැනගත්තා. දමනකයෙකු සතුව තිබිය යුතු තවත් ගතිගුණ රාශියක් ඇති බව ඔහුට අවබෝධ වුණා. ඒ විතරක් නෙමෙයි යළි කිසි දිනෙක ගිනි බන්ධන නොකරන බවටත් ඔහු ඔහුටම සපථ වුණා. ඒ අතරෙ ගුරු ගෝල ගැටුමත්, මේ ලැබූ අවබෝධයෙන් ඈන්ග් ප්‍රයෝජන ගත් අයුරුත් දකින්නට ඇතිනෙ…
එතනින් ගැළවිලා යන කට්ටිය දැන් යන්නේ උතුරුදිග වායු පන්සලකටයි. ඈන්ග් හිතාගෙන ඉන්නේ මේක හිස්ව තිබෙන තැනක් කියලයි. නමුත් එහෙදි ඔහුට හම්බෙන්නෙ ආතක් පාතක් නැතිව යන්ඩ තැනක් නැතිව ඇවිදින් මෙහේ පදිංචි වෙලා ඉන්න නිර්මාණකරුවෙක් සහ ඔහුගේ පුතා ඇතුළු පිරිසක්. මේ තැන ඈන්ග්ට පූජනීය ස්ථානයක්! මේක දකින ඔහුට යකා නගිනවා. ඒ විතරක් නෙමේ පන්සලේ පූජනීයම කොටසේ කෙරෙන රහස් කටයුත්තක් ගැනත් මේ අය තතු දැනගන්නවා. එහි සිදුවන්නේ නව යුධ ආම්පන්න නිෂ්පාදනය කිරීමේ කටයුත්තක්. කාට වෙන්ඩ ඇද්ද? ඒ කොහොම වුණත් අන්තිමේ සොකාගෙ මොළේටත් ලොකු වැඩක් තියෙනවා. මීළගට මොකක් වේවිද?

Due to copyright issues, we do not provide any torrent link.
1,667 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E17.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
24 comments
akila
shani
thanks
Isuru
Thankssss
ositha
patta patta digatama dena aka hodai macho
tharanga
බොහොම පින් සහෝ.,,, දිගටම දෙමු :)
quik
thanks
naleen
ela machan
Eranda
Supiri machan mama bawa (Y) digatama demu aaa suppa storya :)
“චූටී මල්ලි”
elaz pubudu
sadun
thanx saho..
fad
thxx
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.....
ප්‍රනීත්
ස්තූතියි! සහෝ.. දිගටම කරගෙන යන්න, comment අඩුයි කියලා වැඩේ නතර කරන්න එපා.
Pasan
Thanks Friend.........
Great work.hasithadn
thankz.............
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ. මෙන්න බානවා. :P :P
mudiya / මුදියා
නියමයි පුබුදු.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
Madhawa Habarakada
torrent not availableනෙ. :(
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
ස්තූතියි නැවත පාරක්.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි සහෝ