සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හතරවන කොටස තමයි අද මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ. 3 වෙනි එක හැමෝම බලන්න ඇතිනෙ. ෂර්ලොක් හෝම්ස් පළවෙනි වතාවට ඒ කොටසෙදි තමයි පොඩ්ඩක් අත පය වෙහෙසවන්න වෙන්නෙ. මේ කොටසෙදිත් පොඩි සටන් ජවනිකාවක් තියනව. මත්පැන් හලකදි වුඩ්ලි නම් පුද්ගලයෙක් ෂර්ලොක් හොම්ස්ට නරක විදියට බැනල පා…

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හතරවන කොටස තමයි අද මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ. 3 වෙනි එක හැමෝම බලන්න ඇතිනෙ. ෂර්ලොක් හෝම්ස් පළවෙනි වතාවට ඒ කොටසෙදි තමයි පොඩ්ඩක් අත පය වෙහෙසවන්න වෙන්නෙ. මේ කොටසෙදිත් පොඩි සටන් ජවනිකාවක් තියනව. මත්පැන් හලකදි වුඩ්ලි නම් පුද්ගලයෙක් ෂර්ලොක් හොම්ස්ට නරක විදියට බැනල පාරකුත් ගහනව. දැන් මිනිස්සුත් වට වෙලා ඉන්න නිසා ෂර්ලොක් හෝම්ස් හැමොම ඉස්සරහ තමන්ගේ සටන් කිරීමේ හැකියාව විදහා පාන්නයි යන්නෙ. ආ මේ මොකද මේ. මම කතාව මැද්දෙන්නෙ කියන්න ගත්තෙ..
මෙන්න මේකයි විස්තරේ.. දවසක් ඉතාම රුමත් තරුණියක් ෂර්ලොක් හෝම්ස්ව මුණගැහෙන්න එනව. ෂර්ලොක් හෝම්ට වුනත් ඉතින් මේ රූමත් තරුණිය දැක්කම පොඩි මෙව්ව එකක් හිතෙන්න ඇතිනෙ. ඒනිසා හෝම්ස් තමන්ගේ තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරල මේ තරුණියගෙ ශරීර ලක්ෂණ දිහා බලල ඇය ගැන කෙටි හැඳින්වීමක් කරල පොඩි කලර්ස් පාරක් දානව. හරියට සාස්තරයක් කියනව වගේ. ඒ දේවල් කොයි හැටි වෙතත් මේ තරුණියට තියන ගැටළුව තමයි නාඳුනන පුද්ගලයෙක් එයාව ලුහුබඳින එක. එයා බයිසිකලෙන් ගමන් බිමන් යනකොට එයාගෙ බයිසිකලේ පිටිපස්සෙ කළු පාට ඇඳුමක් ඇදගත්ත, රැවුල වවාගත්ත වයසක මනුස්සයෙක් තවත් බයිසිකලේකින් එයාගෙ පස්සෙන් එනව. එයා බයිසිකලේ නැවැත්තුවම ඒ මනුස්සයත් බයිසිකලේ නවත්තනව. එයා වේගෙන්
පදිනකොට ඒ මනුස්සයත් ඒකම කරනව. මිනිහට මොකක්හරි මානසික රොගයක් නැත්තම් මෙහෙම කරන්න ඉතින් මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපැයි. ඉතින් මේ අභිරහස තමයි මෙදා පාර හෝම්ස්ට විසඳන්න ලැබෙන්නෙ. මෙදා පාර අභිරහස විසඳන්න ෂර්ලොක් හෝම්ස්ට කලින් වතාවන් වලට වඩා මොලේ වගේම ටිකක් ඇඟපත වෙහෙසන්නත් සිද්ද වෙනව. එහෙනම් ඉතින් මෙදාපාර ෂර්ලොක් හෝම්ස්ගේ වැඩකිඩ කොහොමද කියල ඔයාලම බලන්න..
සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනාට කෂ්ටිය සමාවෙන්න ඕනෙ. දන්නවනෙ ඉතින්… තව ෆිල්ම්ස් වලට සබ් දෙන ගමන්නෙ මම මේකත් කරන්නෙ. ඔයාල බලන්න ඇතිනෙ මම මේ දවස් වල දීපු අනිත් ෆිල්ම් ටික. ඒව ගැන අදහස් දක්වපු හැමෝටම අනේක වාරයක් ස්තූතියි. දිගටම බයිස්කෝප් සමඟ රැඳී ඉන්න. තවත් හොඳ හොඳ නිර්මාණ ඉදිරියට ඔයාලට ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා෴

Due to copyright issues, we do not provide any torrent link.
3,824 downloadsDownload The.Adventures.Of_.Sherlock.Holmes-S01E04.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
51 comments
fad
tharanga
එල මචං එකනේ මේකට විතරක් සබ් දුන්න නම් පට ගාලා ඉවරයක් කරන්න තිබ්බ... කමක් නෑ ෆ්‍රී වෙලාවක් බලල සේරම ගහලා දෙන්න....ජය
ccnp
Thanks
Isuru
ela ela macho denakm unne
hh
thanks so much
wow
wow.....maru :)
quik
thanks
mihin ලංකා
පට්ට කතාවක් නේ මේක තමා හොදම ෂර්ලොක් කතා..නියමයි
vee
Thankssssssssss
hashan
loweth na Thanz didula
charith
එල මචන්....season ඔක්කොටොම සබ් දෙනවා නේද????
ජය වේවා...!!!!!!!!!!!elakiri
එළකිරි මචෝ
jeewantha
Thanksssss machaaaaaa
was
පට්ට පට්ට මචං
sandeepa
Tikak parakkui ath tunx wade alama thamai...........
නලින්
එළ එළ සහෝ...
ජය වේවා
Harsha Lahiru
බොහොම ස්තුතියි සහෝ
Dina
බොහොම ස්තුතියි දිදුල........
Das
thanks machoo. ethuru tikanam ekkmanata denna hode.
THARAKA
thanks machan..........anith srt thikath ekmanata danda.
sayo
inaga kotasath ikamanta danna hodada..man meka anakan balagena hitiye..thanks..:)
indika perera
thank's
දිනිඳු සම්පත්
මෙන්න බොලේ 4 වෙනි එකත් දීලා.. බොහොම ස්තූතියි සහෝ.. මාත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!!
;)“චූටී මල්ලි”
එනකම් උන්නේ මචන්
තෑන්ක්ස්රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ මෙන්න බානවා. :P :P
susitha
diduda saho, meke anith episode tikath ikmanatama danawanam bohomathma sthuthiwantha wenawa
mudiya / මුදියා
නියමයි දිදුල.පරක්කු වෙලා හරි දෙන එක තමයි ගොඩක්ම වටින්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
sameera
තවතවත් ඉදිරියට උපසිරැසි ගොඩාක් දෙන්න වාසනාව ලැබේවා වෙච්චි මහන්සියට මෙන්න තුති මල් මිටක්
Zackpch
ithiri sub thikath ikmanata dannaaaaaaaaa
Sanjaya
sub dunna ekanam kiyala wadak na.... meke siyaluma sub denna puluwan wewai mama pathanawa
sayo
inaga kotasa ikamanta dennako..:(
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍sayo
inaga kotasa den nada??:(
රාම් රාජ්
ස්තූතියි මලයෝ.මේක නියම කථා මාලාවක්.
shashi
mekanam maru ubata prasent ekak denda watinawa
mindika
thanks!!!!!!!!!!!
asanka
ඩව්න් ලෝඩ් කරන්න බැහැ ටොරන්ට් ෆෛල් එකක් නැ
Dilip
pattai mchn digatama sub deepan
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
jayanandana
Bohoma pin
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)nishshanka ruwan
ස්තුතියි :)
Indika
macho anith ewwata sub nodi meka evara karapan
sanath
thankz mcho.....
ela machan mehema digatama yamu machan....Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Dilun
Thank you very much.........
tharindu
නියමයි බ්‍රෝ..ජය වේවා
Thasith
Ithuru tikatath sub upload krannako
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පට්ට මචෝ