Watch Trailer

Avatar: The Last Airbender [S02 : E08] Sinhala Subtitles | තනිවම [සිංහල උපසිරැසි සමඟ]

වෙන්වෙලා ගිය මහප්පයි පුතයි කොච්චර එකිනෙකාට බැඳීමකින් හිටියද කියල ඔවුන්ගෙ හැසිරීමෙන් තේරෙන්ඩ ඇති. ඒ වගේම මහප්පට උරුම වෙන්ඩ තිබ්බ රජ කිරුළ ඔහුගෙන් ගිළිහිලා සූකෝගේ තාත්තගෙ ඔළුවට ආපු හැටිත් තේරෙන්ඩ ඇති. දැන් ආපහු අවතාර් කල්ලියට. දැන් 4ක්නෙ ගමන් සගයො. ටෆ්ගෙන් හරිම වදේ. මෙච්චර කලක් හිටියෙ ගැහැණු උදවිය එක…

වෙන්වෙලා ගිය මහප්පයි පුතයි කොච්චර එකිනෙකාට බැඳීමකින් හිටියද කියල ඔවුන්ගෙ හැසිරීමෙන් තේරෙන්ඩ ඇති. ඒ වගේම මහප්පට උරුම වෙන්ඩ තිබ්බ රජ කිරුළ ඔහුගෙන් ගිළිහිලා සූකෝගේ තාත්තගෙ ඔළුවට ආපු හැටිත් තේරෙන්ඩ ඇති. දැන් ආපහු අවතාර් කල්ලියට. දැන් 4ක්නෙ ගමන් සගයො. ටෆ්ගෙන් හරිම වදේ. මෙච්චර කලක් හිටියෙ ගැහැණු උදවිය එක්කෙනානෙ. දැන් දෙන්නයි. ඉතිං රණ්ඩු.අන්තිමේ ටෆ් තරහ වෙලා යන්ඩ යනවා හමල ගහල. ගෑණු දෙන්නෙඋට එක වහළ යට ඉන්ඩ බෑ කියල කතාවක් අහල ඇති, මේක බැලුවම ඒකත් වෙනස් කරල ගන්ඩ වෙනව ගෑණු දෙන්නෙකුට වහළක් නැතුවවත් එකට ඉන්ඩ බෑ කියලා… 😀

අනිත් කරදරේ අසූලා. යාළුවො දෙන්නත් එක්ක ඈන්ග්ගෙ පස්සෙමයි. කොහොම හොයාගන්නවද මන්දා? කොච්චර කළත් හරියන්නෙ නෑ. මොන ලෝකෙන් හරි ඉන්න තැනට කඩා පාත් වෙනව. වෙන කරන්ඩම දෙයක් නැති තැන,ඈන්ග් ඇයට මුහුන දෙන්ඩ තීරණය කරනවා. අනිත් අයව මේකෙන් බේරන්ඩ එයාලව වෙන මගක අරිනවා. නමුත් ඔහු තවමත් මේ නොසණ්ඩාල, උද්දච්ච, මරුමුස් කෙල්ලට මූණ දෙන්ඩ තරමට සූදානම් ද? එහෙම නැති වුණොත්..??

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,806 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E08.rar15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,806 downloadsDownload Subtitles15 KB

32 comments

  1. ganaka

    එල එල එක ලග තව එකක් සුපිරි

  2. Isuru

    maxxane thawath akak dunna ela

  3. chami

    ela ela meyka sira ikmanata dena akata thxzzz

  4. quik

    thanks

  5. wow

    wow.. maru :D

  6. ositha

    kalin aka aran harenna une na thawath akak thx pubudu

  7. roshan

    maxxxxama thama patta kathwak

  8. hh

    elama thama ada epi 2 kakama balanna haki

  9. was

    මමත් ගන්නවා බොහොම තුති සහෝ

  10. “චූටී මල්ලි”

    සබට තෑන්ක්ස්

  11. lasanatha!!!!!!

    elakiri wadak

  12. RT

    thanx macchan.mata sathuta kiyagan be.ela ela.ayeth parak thanx

  13. tharaka

    thanks brother.......

  14. tharaka

    thanks brother...

  15. මාක් සුකර්බර්ග්

    අනේ මන්ද බං. මේ වගේ ටීවී සීරියස් බලාගෙන බාන අය ඉන්නවද o.O

  16. Umesh Gunatilakau

    මචන්ලා online බලන්න පුළුවන් DailyMotion Nowvideo Videoweed Movshare Novamov වගේ එකකිනුත් දාන්න android ෆෝන් එකේ බලන්න

  17. Sadun

    niyamai pubba...

  18. hasithadn

    thankz..............

  19. Pasan

    Thanks Friend...
    Great work.

  20. shena

    phn ekata film gana alart ena eka navattanna danna kenek kiyanavada? me kotas widihata dana film ali karadarayak. samawenna. et meka kiyannama wenava. karuna karala help1k denna

  21. Kibula

    thankssss machanzz

  22. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. අද දෙකක්ම දීලා එහෙනම්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  23. shani

    thanks. meka ewara unama S3 denna

  24. RT

    adath ekak danawada?????????

  25. mudiya / මුදියා

    නියමයි නියමයි.ඉක්මනට ඉවර කරනව වගේ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  26. d. chamara

    ela ela niyamai niyamai

  27. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  28. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  29. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  30. Ishan Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  31. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියේ.✌️

  32. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️