දිගටම ඈන්ග් පස්සෙ පන්නපු අසූලා අන්තිමේට ඈන්ග්ව මුහුණට මුහුණ සටනකට හමුවුණා. අසූලා හොඳටම දන්නවා මේ පොඩි කොල්ල තමන්ට එච්චර ගේමක් නෙමෙයි කියලා. ඒ නිසා මේ පාර නොඑන්ඩම යවන්නම් කියල වැඩේට එන්ටර් වෙනකොටම කොහේදෝ ඉඳල කඩාපාත්වෙච්චි සූකෝ මේ හටනට මැදිහත් වුණා. අවතාර්ව හසු කර ගැනීම තම ගෞරවය නැවත ලබා ගැනීමේ එකම ම…
![]()
දිගටම ඈන්ග් පස්සෙ පන්නපු අසූලා අන්තිමේට ඈන්ග්ව මුහුණට මුහුණ සටනකට හමුවුණා. අසූලා හොඳටම දන්නවා මේ පොඩි කොල්ල තමන්ට එච්චර ගේමක් නෙමෙයි කියලා. ඒ නිසා මේ පාර නොඑන්ඩම යවන්නම් කියල වැඩේට එන්ටර් වෙනකොටම කොහේදෝ ඉඳල කඩාපාත්වෙච්චි සූකෝ මේ හටනට මැදිහත් වුණා. අවතාර්ව හසු කර ගැනීම තම ගෞරවය නැවත ලබා ගැනීමේ එකම මග නිසා ඔහු සූදානම් නැහැ කිසිසේත්ම අසූලාට ඉඩ දෙන්ඩ. මේ අස්සෙ සොකාත් කටාරාත් ඈන්ග්ව හොයාගෙන ආව මෙතනටම. වෙන්වෙලා ගිය මහප්පා සහ තරහ වෙලා ගිය ටෆ්, දෙන්නත් ආපි. කොටුවෙච්චි අසූලා පැනල ගිය හැටි දැක්කනෙ.
දැන් භූමි බන්ධන ගුරුකෙනෙක් හම්බෙච්චි එකේ වැඩේට බහින්ඩත් එපැයි. ඔන්න් ගුරුතුමී ගෝලයට පාඩම් දෙනවා. පාඩම් දෙනවා කිව්වට මේ ඉගැන්නුම් ක්‍රමෙත් ටෆ්. ඒ කිව්වෙ උගන්නන්නම් හොඳ පාඩමක් තාලෙ පාඩම් ක්‍රමයක්. පොඩ්ඩ බැරිවුණොත් ගෝලයා සමතලා වෙලා යන විදිහටයි මෙයා පාඩම් කියල දෙන්නෙ. ඈන්ග් වැඩේ අල්ලගෙන ගියාට සමහර ඒවා එයාට වැඩියෙ දිරවන්නෙ නෑ. මේ පාඩම් ක්‍රමේ හින්දා ආයිම ගෑණු කෙහෙවලු පටලගන්ඩ ගන්නවා. ඒ අතරෙ මාරාන්තික පහරකට ලක් වුණ මහප්පා තමන්ගෙ ඥාති පුතණුවන්ට තමන්ම සොයාගත් උපක්‍රමයක් කියා දෙනවා ආත්මාරක්ෂාව සඳහා. අපි බලමු ගෝලයො දෙන්නගෙ පාඩම් වැඩ කෙරෙන හැටි එහෙනම්…

Due to copyright issues, we do not provide any torrent link.
1,727 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E09.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
32 comments
chala
Isuru
elakiri bohoma pin
wow
wow,,,, maru :D
quik
thanks
lasidu
පට්ට පට්ට මෙන්න කාටුන්
elakiri
එල මචං
ccnp
Thanks
was
නියමයි. අනිවා බලනවා
rusuru | රුසිරු
බොහොම පින්
naleen
thnxxxxxx
RT
danakn hitiye...thanx machan..........
Kibula
thannnkkkssss machhaannzz
Sadun
කාටූන් නම් මෙන්න බලන්න සුපිරිම තමා...
“චූටී මල්ලි”
පට්ට පට්ට
RT
අනත්වත් ඉක්මනට දාපන් බන්.............
Sasiri
thanks machan
Pasan
බොහොමත්ම ස්තුතියි යාළුවා....
mudiya / මුදියා
ඔහොම යන් කොල්ලො.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
d. chamara
degata denna niyamai
sameera
ඔන්න ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ නියමයි ඔයගෙ සබ් දිගටම දෙන්න සහෝ
DSA
meke kotas tika ikmanatama diyan macho..
supiri cartoon eka ha..
niyamai... PATTA PATA PATAhasithadn
thankz..........
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
tharaka
thanks brother................
shani
thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uraj Deemantha
කාටූන් :)
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියේ.✌️
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thnx machan