Watch Trailer

Avatar: The Last Airbender [S02 : E07] Sinhala Subtitles | අභියෝග [සිංහල උපසිරැසි සමඟ] (50)

කොහොමද පුංචි අන්ධ කෙල්ලගෙ වැඩ කිඩ? අන්ධ වුණාට මොන ශූරයෙකුටවත් එයා එක්ක හැප්පෙන්ඩ බෑ. මේ තරගෙ බලල අවතාර් ගෙදෙට්ටම ගිහිං ඉල්ලුවත් කෙල්ල බෑ කිව්වෙ මේක අම්ම තාත්තවත් නොදන්න රහසක් නිසා. ඒත් අන්තිමේ ඒ රහස එළි දරව් වුණ හැටිත් දැක්කනෙ. ඔහොම තමයි හැමදාම හැමදේම රහසක් හැටියට තියාගන්ඩ බෑ නොවැ. ඒකෙන් මේකෙන් වුණ…

කොහොමද පුංචි අන්ධ කෙල්ලගෙ වැඩ කිඩ? අන්ධ වුණාට මොන ශූරයෙකුටවත් එයා එක්ක හැප්පෙන්ඩ බෑ. මේ තරගෙ බලල අවතාර් ගෙදෙට්ටම ගිහිං ඉල්ලුවත් කෙල්ල බෑ කිව්වෙ මේක අම්ම තාත්තවත් නොදන්න රහසක් නිසා. ඒත් අන්තිමේ ඒ රහස එළි දරව් වුණ හැටිත් දැක්කනෙ. ඔහොම තමයි හැමදාම හැමදේම රහසක් හැටියට තියාගන්ඩ බෑ නොවැ. ඒකෙන් මේකෙන් වුණේ මේ කෙල්ලට ඇඟ බැන්දා වාගෙ වැඩක්. ගෙදරින් තව තහංචි පැනෙව්වා. අන්ධ වුණාට; තමන් අසරණයි කියල හිතන එකයි තමන්ව බලාගන්ඩ ඕනි කියල හිතන එකයි මේකිට පෙන්නන්ඩම බෑ. ඒ නිසා හොරෙන් ඇවිත් බොරුවකුත් ගහල ගෙදරින් පැනල යන්ඩ අවතාර්ට කණ්ඩායමට එක්කහු වුණා. අර මම කලින් කිව්ව අලුතින් එකතු වෙන කෙනා තමයි එයා. නම වගේම වැඩත් ටෆ්! 😛

මෙදා පාර කතාවෙ වැඩි තැනක් ලැබෙන්නෙ සූකෝ කුමාරයට. එයාට මහප්පත් එක්ක කරන ගමන ඇති වෙලා. එයාටත් වෙලා තියෙන්නෙ ටෆ්ට වගෙම වැඩක්. මහප්ප තමන් එක්ක හැම තැනම එන එක හින්දා එයාටත් තමුන්ට තමුන් නෑ වගේ දැනෙනවා. හැබැයි ඊටත් එහා ගිය මොකද්දෝ මතකයක් හිත අස්සෙ හොල්මන් කරනවා. ඒකයි එයාට එච්චරම තරහ යන්නෙත්. මහප්පගෙන් මිදිල තමන්ගෙ වැඩ තනියෙම කරගන්ඩයි දැන් මිනිහගෙ කල්පනාව. ඒ හින්ද තනිවම අභියෝග භාරගන්ඩ හිතාගෙන පිටත් වෙනවා තමුන්ගෙ අරමුන දිනාගන්ඩ. හිතේ තියෙන දේ පැහැදිලි කරගන්ඩ එයාට ඉඩක් ලැබේවිද? තාත්ත රජ වුණ හැටි! අම්ම නැති වුණ හැටි! දෙකම එකට වුන හැටි! බලමු එහෙනම්..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,828 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E07.rar15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,828 downloadsDownload Subtitles15 KB

28 comments

  1. nilupa

    maxxxa machn

  2. ccnp

    Thnaks

  3. Isuru

    ela ela denakm unne thxxxx sahota

  4. RT

    thanx machan...anith ewath ikmanata dapan

  5. lasidu

    නියමයි සහෝ මේක නම් පට්ට

  6. quik

    thanks

  7. elakiri

    එලකිරිම කතාව මම මෙතෙක් බලපු හොදම් කාටුන් එක

  8. chami

    thnxxxxxxxxxxxx

  9. tharanga

    නියමයි සහෝ ඔන්න සබ් එක ගත්තා

  10. එරංග

    එලස් කොල්ලෝ

  11. DSA

    onna meka mam enakan itiye mara asawen
    anith ewath ikmanata denda macho
    supiri series eka ha... ela ela

  12. hasithadn

    thankz.........

  13. Uraj Deemantha

    එල එල ඔහොම යන්..... :D

  14. Pasan

    Tanks Friend.
    Great work.

  15. “චූටී මල්ලි”

    සබට තෑන්ක්ස්

  16. Kibula

    thanks machannn

  17. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. shani

    thanks a lot

  19. mudiya / මුදියා

    නියමයි පුබුදු සහෝ.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!

  20. d. chamara

    digatama denna aniwa balanawa...

  21. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  22. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  23. kamal hasitha

    mage life ekatama mama balapu hodama cartoon eka.

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  25. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  26. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. ️

  27. Anonymous

    GG bro ❤

  28. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️