Watch Trailer

Avatar: The Last Airbender [S02 : E13] Sinhala Subtitles | නගරාරක්ෂක පවුර [සිංහල උපසිරැසි සමඟ]

බා-සිං-සේ ගිය අවතාර් කට්ටිය දුටුව දේ අදහන්ඩවත් පුළුවන්ද? අග්නි හමුදාව අවසාන නොවැටුණු භූමි රාජ්‍යයත් ආක්‍රමණය කරන්ඩ ළගටම ඇවිල්ලා. වෙනද පුරුදු විදිහෙ ආක්‍රමණයක් නොවෙයි මේක. මහා පරිමාණ ආක්‍රමණයක්. දුටුවනෙ මෙච්චර කලක් තමන්ගෙ රාජධානිය ආරක්ෂා කරගෙන හිටපු භූමි බන්ධන ප්‍රවීණයන්ටත් මේකනම් අදහගන්ඩවත් බෑ. කිස…

බා-සිං-සේ ගිය අවතාර් කට්ටිය දුටුව දේ අදහන්ඩවත් පුළුවන්ද? අග්නි හමුදාව අවසාන නොවැටුණු භූමි රාජ්‍යයත් ආක්‍රමණය කරන්ඩ ළගටම ඇවිල්ලා. වෙනද පුරුදු විදිහෙ ආක්‍රමණයක් නොවෙයි මේක. මහා පරිමාණ ආක්‍රමණයක්. දුටුවනෙ මෙච්චර කලක් තමන්ගෙ රාජධානිය ආරක්ෂා කරගෙන හිටපු භූමි බන්ධන ප්‍රවීණයන්ටත් මේකනම් අදහගන්ඩවත් බෑ. කිසි කෙනෙක් නොහිතපු උපක්‍රමයක්. ඔට්ටු වෙන්ඩ ලේසි නෑ….

ඒ වුණාට ඒක ඉවර වුණේ ඒ විදිහට වුණත්, දැන් අවතාර් නගරයත් එක්ක ඉන්නවා. නගරාරක්ෂක පවුර මත ඉදගෙන නගරය ආරක්ෂා කරන භූමි බන්ධකයන්ට මේ මහා නස්පැත්තිය වෙලාවෙ ඒකනම් මාරම හයියක්. ඒ වුණත් මේ නගරෙ ආරක්ෂක කටයුතු බලාගන්න භූමි බන්ධන නිලධාරිය මහ උද්දච්ච හාදයෙක්. එයා කියන්නෙ මේ ප්‍රශ්නෙ ගැන ඒ කට්ටිය බලාගන්නම අවතාර් ඕනෙ නෑ ඒවට කියල.ඒත් කොච්චර පහර දුන්නත් මේ යන්තරේ ට හීරුම් තුවාලයක් තරම කරන්ඩ බැරි වෙනවා. පිටින් පහර දීල මේක වළක්වන්ඩ බෑ. එකම ක්‍රමයයි තියෙන්නෙ. ඇතුළටම ගිහින් කරන්ඩ වෙනවා කරන දෙයක්. සොකාගෙ ප්ලෑන වැඩ කළොත්……..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,617 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E13.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,617 downloadsDownload Subtitles26 KB

25 comments

  1. lasanatha!!!!!!

    patta patta macho

  2. quik

    thanks

  3. wow

    wow... maru :D

  4. Isuru

    denakm unne digatama demu maxxxxxa

  5. උදාර

    ජයම වේවා... නියමයි සහෝ

  6. zumo man

    elaz sub aka gaththa

  7. naleen

    ela ela download

  8. Gayan

    Thnx machan Ada Ude idan meka enakan Balan Hitiyee,
    Niyamai Machan, elakiri wadak :D

  9. “චූටී මල්ලි”

    දිගටම දෙන්න සබ් කොල්ලො

  10. RT

    niyamai machan.thanx

  11. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. hasithadn

    thankz.........

  13. Sadun

    දිගටම දෙන්න...

  14. Tharuka

    ela ela............

  15. THARAKA

    THANKS BROTHER MAKA NIYAMAI

  16. shani

    තෑන්ක්ස්......

  17. Uraj Deemantha

    කාටූන් ආ...... :)

  18. RT

    adath ekak denawane..............?

  19. mudiya / මුදියා

    දිගටම දෙන්න.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  20. රාම් රාජ්

    ස්තූතියි.

  21. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  22. kamal hasitha

    exam iwarai dan ithin ayeth balillak thiyenne !!!!
    thanx.

  23. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  24. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  25. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියේ. 🤪