දැන් කට්ටිය බා-සිං-සේ නගරයට යන්ඩ ළඟටම ඇවිදින්. නගරයට ඇතුළුවීමේ වරපත් කවුළුව ගාව ඉන්නෙ. අවතාර් ඇතුළු පිරිස විතරක් නෙමෙයි සූකෝ සහ මහප්පාත් නගරෙට යන්ඩයි හදන්නෙ. නගරෙට ඇතුළු වෙන්ඩ වතුරෙන් යන්ඩ තියෙනවා. මෙතනදි අවතාර්ට හරි ඇබැද්දියක් තමා වෙන්නෙ. අවතාර්ල මහ ගොඩයි. ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් ටෆ් දුන්නනෙ. මහප්ප…
![]()
දැන් කට්ටිය බා-සිං-සේ නගරයට යන්ඩ ළඟටම ඇවිදින්. නගරයට ඇතුළුවීමේ වරපත් කවුළුව ගාව ඉන්නෙ. අවතාර් ඇතුළු පිරිස විතරක් නෙමෙයි සූකෝ සහ මහප්පාත් නගරෙට යන්ඩයි හදන්නෙ. නගරෙට ඇතුළු වෙන්ඩ වතුරෙන් යන්ඩ තියෙනවා. මෙතනදි අවතාර්ට හරි ඇබැද්දියක් තමා වෙන්නෙ. අවතාර්ල මහ ගොඩයි. ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් ටෆ් දුන්නනෙ. මහප්පගෙ හැකියාවට පින්සිද්ධ වෙන්ඩ සූකෝලටත් ප්‍රශ්නයක් නෑ.
දැන් යන්ඩයි තියෙන්නෙ. ඒත් හැමෝටම මේ ඉඩ ලැබෙන්නෙ නෑ. යන්ඩ අතක් නැතුව රැකවරණයත් පිළිසරණයත් පතාගෙන් එන එක අනාථ පවුලකට ඒ වරම හිමි නෑ. නමුත් ඒ කාන්තාව ගැබිණි මවක්. ඇයට වහාම කාගෙ හරි හව්හරණක් වුවමනයි. ඒ වුණත් ඒ දේවල් ගැන මෙහේදී තුට්‍ටුවකට මායිම් කරන්නෙ නෑ. මේ කට්ටියට පිහිටට එන්නෙ අවතාර් සහ පිරිස. යන්ඩ තියෙන අනිත් එකම මග තමයි ‘සර්පයාගේ මග’ මේක බොහොම අවදානම් ගමනක්. කට්ටියට මේ ගමනට පරණ යාළුවෙකුගෙනුත් උදව් ලැබෙනවා. සුකෝට කැමති කෙනෙක්! 😉 හහ් ඉතිං මේ මාරක ගමන පණපිටිං ඉවර කළොත් කෙළින්ම බා-සිං-සේ නගරයට.

Due to copyright issues, we do not provide any torrent link.
1,737 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E12.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
31 comments
ashkar
waruna
thankssss
qq
thanks
wenu
meka denakam hitiye.. thank..
දේශන්
කොල්ලත් අතාරින්නෙම නෑ නේ වැඩේ... ඔහොම යන් ඔහොම යන් කොල්ලෝ.. අපි ඉන්නවා බාන්න.
Ashan herath
patta sahao difatama denada pata pata gala sub ekata thankz
තුශී
මරු කතාව අයියා. මම ආසාවෙන් බන්නේ මේක.
Gayan
Thnx machan.. mama mecharakal meka DL kalata ubata Comment ekak damme na. Eth ada Dannnama one kiyala Hithuna. Niyamai Machan ela wadak :D
Ravi
Thanks machan. menna banawa.
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සුපුන් සහෝ.. ජයවේවා!
රාම් රාජ්
ස්තූතියි.
shani
තෑන්ක්ස්. නියමයි.
Sadun
thanks......
DSA
ai mehhata late macho... kamak na wena wadath athine.. kohoma unath ela ha..niyamai..
“චූටී මල්ලි”
pastane ban
Sadun
Dragons Riders of Berk | TV series ekata Sinhala Sub dennako
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RT
niyamai...tnx......
RT
thanx wenna ona saho.api dannawa sinhala sub hadana eka echchara lesi nathi bawa.api wenuwen e de kalata thanx..digatama sub denna.
THARAKA
thanks brother.........
Kibula
thaaannnkksss machoo
hasithadn
thankz............
Uraj Deemantha
කාටූන්.... :)
mudiya / මුදියා
නියමයි නියමයි පුබුදු.ජයවේවා.බොහෝ......................ම ස්තූතියි...!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Dilusha Nuwan
පට්ට පට පට තෑන්ක්ස් බ්‍රෝ
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Anonymous
sub ekt thanx
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියේ.🤪🤪&#129322
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta patta