Watch Trailer

Avatar: The Last Airbender [S02 : E14] Sinhala Subtitles | අමුතුම අමුතුයි [සිංහල උපසිරැසි සමඟ]

හප්පේ……හ් සොකාගෙ මොළේ තමා මොළේ! ඒ වුණත් ඒ ප්ලෑන නිසා කට්ටිය තව ඩිංගෙන් කම්බස් වෙනවා. නූලෙන් බේරුණේ. අන්තිමේ නගරෙත් බේර ගත්තා. ඇතුළත පවුර බිදගෙන එන්ඩ කලින් මේ සූත්තර සර්පයා නව්ත්තගන්ඩ හැකි වුණ නිසා හොදයි. 🙂 දැන් කට්ටිය බා-සිං-සේ වල. සෙන්පති අයිරෝ සහ සූකෝත් කොහොමහරි ආවනෙ. මතකද දන්නෙ නෑ, ජෙට්! එයත් ඇව…

හප්පේ……හ් සොකාගෙ මොළේ තමා මොළේ! ඒ වුණත් ඒ ප්ලෑන නිසා කට්ටිය තව ඩිංගෙන් කම්බස් වෙනවා. නූලෙන් බේරුණේ. අන්තිමේ නගරෙත් බේර ගත්තා. ඇතුළත පවුර බිදගෙන එන්ඩ කලින් මේ සූත්තර සර්පයා නව්ත්තගන්ඩ හැකි වුණ නිසා හොදයි. 🙂

දැන් කට්ටිය බා-සිං-සේ වල. සෙන්පති අයිරෝ සහ සූකෝත් කොහොමහරි ආවනෙ. මතකද දන්නෙ නෑ, ජෙට්! එයත් ඇවිදින්. එදා පිවිසුම් තොටුපළේදි හිතේ උපන් සැකේ ජෙට් ගෙ හිතේ තාම තියෙනවා… සෙන්පතිතුමාටයි, පුත්තරයටයි ගැළවීමක් නෑ වගේ මෙයාගෙන්. ඒ අතරෙ අවතාර් සහ පිරිසට නවාතැනක් හම්බෙලා. නගරයේ ඉහළම ආගන්තුක සත්කාරත් ලැබෙනවා ගරු කටයුතු අමුත්තෝ හැටියට. හැබැයි මේ නගරෙ විදිහ ටිකක් අමුතුයි. අමුතුයි කියන්නෙ අමුතුම අමුතුයි. එච්චර හොද පාටක්නම් පේන්නෙ නෑ බැලු බැල්මට. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,732 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E14.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,732 downloadsDownload Subtitles33 KB

26 comments

  1. mihin ලංකා

    නියමයි ජයම වේවා!

  2. උදාර

    බොහොම තුති.....

  3. chami

    thnxxxxxxxxxxxx

  4. Isuru

    maxxama thama bro

  5. quik

    thanks

  6. lasanatha!!!!!!

    super cartoon aka

  7. wow

    wow.. maru :D

  8. tharanga

    ජය වේවා දිගටම දෙමු

  9. Pasan

    Thanks Friend....
    Great work.

  10. THARAKA

    thanks brother.

  11. Gayan

    Niyamai Machan
    Thnx ! :D

  12. Sadun

    niyamai

  13. shani

    තෑන්ක්ස්. ලස්සන කාටූන් ඒක. දිගටම ෙදන්න.

  14. hasithadn

    thankz............

  15. “චූටී මල්ලි”

    සබට තුති

  16. mudiya / මුදියා

    නියමයි පුබුදු.ඔක්කොම ඕනි.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!

  17. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. RT

    ada nadda?

  19. Uraj Deemantha

    කාටුන් with සිංහල සබ්.... :)

  20. රාම් රාජ්

    ස්තූතියි.

  21. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  22. kamal hasitha

    supiri.

  23. රවිඳු

    thanx mcn...!

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  25. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  26. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪