ගිය පාර දුටුවා නේද බා-සිං-සේ වලට ඇතුළු වුණ අපේ අවතාර් ඇතුළු පිරිස සහ සුකෝගෙ කට්ටිය මුහුණ දීපු අද්දැකීම්… අවතාර් භූමි රජුව බැහැදකින්නට අවසර පතන්නෙ ලෝකටම පෙරළාගෙන ඔහුගේ රාජධානිය දෙසට ඇදෙන ආක්‍රමණය ගැන ඔහුට දැනුම් දීලා මේ ශතවර්ෂාධික කාලයක් නැගෙන යුද ගිනි දැල් සදහටම නිවා දමන්නට අවශ්‍ය කටයුතු සංවිධානය ක…
![]()
ගිය පාර දුටුවා නේද බා-සිං-සේ වලට ඇතුළු වුණ අපේ අවතාර් ඇතුළු පිරිස සහ සුකෝගෙ කට්ටිය මුහුණ දීපු අද්දැකීම්… අවතාර් භූමි රජුව බැහැදකින්නට අවසර පතන්නෙ ලෝකටම පෙරළාගෙන ඔහුගේ රාජධානිය දෙසට ඇදෙන ආක්‍රමණය ගැන ඔහුට දැනුම් දීලා මේ ශතවර්ෂාධික කාලයක් නැගෙන යුද ගිනි දැල් සදහටම නිවා දමන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්නටයි. ඒකටනම් දිවි පරදුවට තියල පුස්තකාලෙන් ලබාගත්ත දැනුම පාවිච්චි කරල සොකා සකස් කරාපු සැලැස්ම ක්‍රියාත්මක කරන්නට අවශ්‍යයි. නමුත් මේ යුද්ධය ගැන මේ රටේ මිනිස්සුන්ට ගාණක්වත් නෑ. හරිම පුදුමයි. ඔවුන් සුපුරුදු විදිහට තම තමන්ගෙ වැඩ.
දැන් අවතාර් බලාන ඉන්නෙ පොරොන්දු වූ පරිදි භූමි රජු හමුවන්නට දිනයක් ලැබෙනකම්. ඒ අතරෙ නිකම් ඉන්නටයෑ කට්ටියම හිතනවා පොඩ්ඩක් වටාපිටාව ගැන දැන කියාගන්ඩ මේක අගේ ඇති වෙලාවක් කියලා. සොකා, කටාරා, ඈන්ග්, අයිරෝ, සූකෝ එක එක්කෙනා තම තමන්ගෙ වෙන වෙනම ලෝකවල ඉස්පාසුවක් ලබන හැටි තමා අද කොටසෙ දිගහැරෙන්නෙ. ඒ අය විතරක් නෙමෙයි මෝමෝ හිටන් යනවා ඇවිදින්ඩ. මේ අය අතරින් අවතාර්ට වැදගත්ම වෙන හෝඩුවාවක් හොයාගන්නෙත් මෝමෝයි. සතුරන් මිතුරන් ලෙසින් දිනාගෙන ඔහු ඒ වැඩේ කරන හැටිත් හරිම අපූරුයි. එහෙනම් ටිකක් බලමු එක එක්කෙනාගෙ ජීවිත දිහෑ, මේ කෙටි කතාන්දර ගොන්න නරඹලා.

Due to copyright issues, we do not provide any torrent link.
1,683 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E15.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
26 comments
widula
priyan
niyamayi. ikmanata elanga kotas tikath denna.
kaluma
Thanks ayya. meka niyama animation eka..
Gayan
Ela..
ai machan me para Late une ?mudiya / මුදියා
හාහ් මේ දීල තියෙන්නෙ.චුට්ටක් පරක්කු වුනා නේද.කමක් නෑ පුබුදු.ඔක්කොම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
dilann
Maxxxa thnxxxx
shani
තෑන්ක්ස්. මේක ඉවර කරලා book 3 දෙන්න.අපි බලාගෙන ඉන්නවා.
Sadun
niyamai..
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මම හිතන්නේ ඊලඟ උපසිරැසිය ඔයාට විශේෂ එකක් වෙනවා. එහෙම නේද? ජය. :P :P
RT
ela ela..thanx.denakan hitiye
uda
අනිවා රොයිලියේ... ;)
ඒක අපි එයාටම කියන්ඩ අරිමු නේ!
මම හිතන්නේ මේ වෙද්දි අපේ වික්සියා; ඒ වැඩ කටයුතු ලෑස්ති කොරාන යනවා.
ඒක හින්දා එයාම ඒ ගැන කියනකම් අපි ටිකක් ඉම්මුනේ...?මම හිතන්නෙ හෙට දිහාට එයාම කියයි ඔය ගැන නෙහ්? :D
“චූටී මල්ලි”
elaz
hasithadn
thankz...........
D.Chamara
digata denna aniwa balanawa
Ashan ravihansa
diagatama denda macho loveth na patta thankzzz sub ekata..
THARAKA
THANKS BROTHER....
RT
adath kotasak labeine?
pubudusupun
@RT සහෝ මම මේක සබ් කරලා ඉවරයි. මම හිතන්නේ දැන් අනිත් සහෝලගේ සබ් වලටත් ඉඩ දෙන්න ඕනේ නිසා තමයි මේක ටිකක් පරක්කු වෙන්නේ. අනික හැමදාම මගේ සබ් විතරක් දුන්නොත් ඒක අනිත් සහෝලට කරන අසාධාරණයක්නේ. :D
Uraj Deemantha
සිංහල සබ් සමගින් :)
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍kamal hasitha
patta story ekakne baa-sin-sae wala thiyenne.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Anonymous
sub ekt thanx
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you.. Thank you...