ගිය පාර මම කිව්ව නේද කට්ටිය මොකද්දෝ ලොකු වැඩකට අරාඳිනවා වගෙයි කියලා. හැබෑවටම ඒක එහෙම තමයි. ඈන්ග් උතුරු දිග වායු පන්සලේ ගුරු පතික් එක්ක අවතාර් තත්ත්වය පාලනය ගැන ඉගෙන ගන්නවා. සොකා තාත්තත් එක්ක සැලසුම් සකස් කරනවා. ටෆ් උගුලකට හසුවෙලා. කටාරා සූකෝ එක්ක එකම හිරකුටියේ. අසූලා පාලනයේ සියලු බලය නතු කරගත්තා. අ…
![]()
ගිය පාර මම කිව්ව නේද කට්ටිය මොකද්දෝ ලොකු වැඩකට අරාඳිනවා වගෙයි කියලා. හැබෑවටම ඒක එහෙම තමයි. ඈන්ග් උතුරු දිග වායු පන්සලේ ගුරු පතික් එක්ක අවතාර් තත්ත්වය පාලනය ගැන ඉගෙන ගන්නවා. සොකා තාත්තත් එක්ක සැලසුම් සකස් කරනවා. ටෆ් උගුලකට හසුවෙලා. කටාරා සූකෝ එක්ක එකම හිරකුටියේ. අසූලා පාලනයේ සියලු බලය නතු කරගත්තා.
අවතාර්ගෙ සූදානම අවතාර් තත්ත්වය පාලනය කරන්ඩ ඉගෙන ගෙන යුද්ධය අවසන් කරන්ඩ වුවමනා හැකියාව ලබා ගන්න එක. සොකාගෙ ලෑස්තිය අග්නි ජාතිය පරදවන්නට වුවමනා කරන මාස්ටර් ප්ලෑන් එකක් ගහන එක. අසූලා හදන්නෙ සූකෝවත් පොළමවාගෙන යුද්ධයේ වාසිය තමන්ගෙ පැත්තට නම්ම ගන්න එක. තමන්ට එරෙහි සියලු බලවේග සහ තර්ජනයන් චාටු කතාවෙන් හරි, කුරිරු ප්‍රහාරයෙන් හරි නවත්තලා දාන්ඩ ඇය කිසිවිටෙක පසුබට වෙන්නෙ නෑ. ඈන්ග් අවතාර් තත්ත්වය පාලනය කරන්නට නිසි ලෙස ඉගෙන ගන්නටනම් කටාරා හිතින් අත්හළ යුතුයි. නමුත් එවිටම ඔහු දකින්නෙ ඇය කරදරයක වැටිලා බව. ඔහු සොකා, ටෆ් වත් එක්කරගෙන ඒ ගැන බලන්ඩ යනවා. නමුත් මේ ගමන ඔහුට නරකට හිටින එකම හේතුව තමා ඔහු අවතාර් තත්ත්වයේ පාලනය තවමත් හරිහැටි ප්‍රගුණ කර නැති එක.
ඇරත් දැන් මුළු භූමි රාජ්‍යම අග්නි අධිරාජ්‍යයේ අණසකට නතු වෙලා. නමුත් අග්නි සෙබළුන් නෙමේ ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ, භූමි රාජ්‍යයේම සෙබළුන්. රජු අසරණයි. ඔහු රැවටුණු රැවටිල්ල දැක්ක නේ… මුල සිට අගටම යනකම් ඔහුගේ ඇස් වහලා තබාගෙන සිටි අයටත් අන්තිමේ සිදුවුණේ තමන්ගේ අරමුණු අනුන් වෙනුවෙන් පාවා දෙන්නටයි. එහෙමනම් අද ඔන්න යුද්ධයේ තවත් එක් කඩඉමක් විසඳෙනවා. යළිත් ළඟදීම හමුවෙමු තුන්වන කතා සමයත් එක්ක යුද්ධයේ ඉතුරු හරිය කෙරෙන හැටි දැක බලාගන්නට.

Due to copyright issues, we do not provide any torrent link.
1,676 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E20.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
29 comments
kalinga
wow
wow,,,,,,, maru :D
naleen
thanks elazzz macho :D
zumo man
elazzz thnxzzz
Shanaka
Great Work!!!!!
lasanatha!!!!!!
godak pin ahenam meykath iwarida 3rd akath ikmanatama one
ශාන් විමුක්ති [වීමා]
දිගටම කරගෙන යමු කොල්ලෝ... ;)
upali
maru :)
Pasan
Thanks friend....
You are great.උදාර
සුපිරි කතාව අනිත් ඒකත් ඉකමනට දෙමු නේ
hasithadn
thankz..............
“චූටී මල්ලි”
අනිකෙන් හම්බවෙමු සහෝ එහෙනම්
ඔබට ජයmudiya / මුදියා
නියමයි පුබුදු.කොහොමහරි ඒකත් ඉවරයි නේද එහෙනම්.ඊළඟ එකත් ඉක්මනටම ඕනි හොඳේ.ආසාවෙන් බලන් ඉන්නෙ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
D.Chamara
niyamai
shani
තෑන්ක්ස්. book 3 දෙන්න.
රාම් රාජ්
ස්තූතියි.
uda
කොල්ල කොහොම කොහොමහරි ඇවිදින් මේකෙ දෙවෙනි එකත් අහවර කෙරුවා එහෙනම් නේ? මරු මරු ආ! මේ පිම්මටම දෙමු අනිකත්. උඹ නොඉන්ඩ මේකනම් මේ කපේ කෙරෙන වැඩක්හෙම නෙමේ... මෙච්චර වෙන මහන්සියට තුති! ජය!
අවටාර් වගේම මෙයත් ලොකු ගේමක් අදිනවා නේ.... :D
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RT
thankx machan
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍mahesh teeya
book 3 කෝ?????
delmar
මචං
මම ගොඩක් ආසාවෙන් මේ සීරීස් එක බලන කෙනෙක්...
හැම පෝස්ට් එකකටටම කමෙන්ට් කරන්න බැරි උනා සමා වෙයන්
මම දන්නවා කොච්චර ගේමක් දෙන්න ඕනද කියලා සබ් දාන්න.
උඹ ලේසි පහසු දෙයක් නෙමෙයි කරේ....
කතා කීයකටනම් කියලා දැම්මද...ගොඩක් පින් උඹට..
තව දෙයක් කියන්න ඕනේ...කවදාවත් සබ් ඩවුන්ලෝඩ් කවුන්ටරේ තියන ඉලක්කමෙන් මනින්න එපා උඹේ සබ් බලන ගාන...මගෙන් සබ් ඉල්ලන් හරියටම 11 දෙනෙක් අද වෙනතුරු මේ කතා සීරීස් එක බලනවා..
උඹට ජයෙන් ජයdelmar
Puluwannam Book 3 ekatath sub daanna machan
chathu
මචෝ 3 වෙනි කොටසත් අනිවා දෙන්න ඕන. මේක තමා මම බලපු ලස්සනම කාටුන් එක. අපි හැමෝම බලන් ඉන්නෙ...
pradeep nilanga
thanxxxxxxx
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Hasiya KG
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...ඊලඟ සීසන් එකේ හමුවෙමු...✌️❤️
Kavee
කතා මාලාව පුරා සිංහල උපසිරැසි ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thnks saho :D