[box]හොඳයි ඔන්න එහෙනම් පොරොන්දු වූ විදිහටම මම මේ Avatar සැකිලි රූ කතා මාලාවේ තුන්වන කතාසමය ආරම්භ කරන්නටයි සූදානම. මම පොරොන්දු වුණානෙ මේක එක දිගටම ගෙනැල්ලා අවසානයක් දකිනා තුරාම මේක ලබා දෙන බව සිංහල උපසිරැසි සමගින්. 50 වැනි උපසිරසට අදහස් දක්වපු ඇතැම් සහෝදරවරු කියල තිබ්බා වගේම, මේ කතා මාලාවට ලැබෙන ප්…
හොඳයි ඔන්න එහෙනම් පොරොන්දු වූ විදිහටම මම මේ Avatar සැකිලි රූ කතා මාලාවේ තුන්වන කතාසමය ආරම්භ කරන්නටයි සූදානම. මම පොරොන්දු වුණානෙ මේක එක දිගටම ගෙනැල්ලා අවසානයක් දකිනා තුරාම මේක ලබා දෙන බව සිංහල උපසිරැසි සමගින්. 50 වැනි උපසිරසට අදහස් දක්වපු ඇතැම් සහෝදරවරු කියල තිබ්බා වගේම, මේ කතා මාලාවට ලැබෙන ප්‍රතිචාර බොහොම අවමයි. ඒ වුණත් බලන අය මේක බලන්නේ හරිම ආශාවකින් බව පෙනෙනවා අපි කාට වුණත්. මොකද නිතිපතා මේ උපසිරැසිය ලබා ගන්න පිරිසක් ඉන්න බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණ නිසා. එනිසා ඒ පිරිස අතරමං නොකර අත ගහපු වැඩේ අහවරක් දකිනකම් කරගෙන යන අපේ පුරුද්ද ඒ විදිහටම ඔබ වෙනුවෙන් මෙවරත් ක්‍රියාත්මක කරන එකයි අපේ කැමැත්ත.
එහෙමනම් ඉස්සෙල්ලාම පසුගිය දේවල් ටිකක් මතක් කරගෙන ඉමුකෝ!
මෙහි පළමු කතා සමය වෙන්වුණේ ඈන්ග් එහෙමත් නැතිනම් අවතාර් ජල බන්ධන ඉගෙන ගන්නට ගන්නා වෑයම ගැනයි. අයිස් කුට්ටියක් තුළ සිරවී ගෙවූ වසර 100කට පසු අවතාර් නිදහස ලැබුවේ යුධ ගින්නෙන් ගිනිගත් ලොවකට. එතැන් පටන් ඒ ගිනි නිවන්ඩ උරුම තමන්ගේ වගකීම ඉටු කරන්නට අවැසි ශක්තිය හා දැනුම සොයා යන ඔහුගේ ගවේෂණය ඇරඹුණා. පළමු වැනි කතා සමය අවසානයේදී ඔහු අවතාර්’ට පමණක් උරුම අති සුපිරි ජල බන්ධන හැකියාවන් අත් පත් කරගෙන අග්නි නැව් සේනාවක්ම පරාජය කළා.
ඉන් පසුව ඔහුගේ අවධානය යොමු වුණේ චක්‍රයේ ඊළඟට හමුවන භූමි බන්ධන ඉගෙන ගැනීම කෙරෙහි. මෙවරත් ඔහු ඒ සඳහා ලොකු වෙහෙසකින් කැප වුණා. අවසානයේ ඔහුගේ ගුරුවරයා බවට පත්වුණේ ඔහුගේ සමවයස් කාණ්ඩයේ පසුවන ඇස් අඳ දැරියක්. එහි අවසානයේ ඔහු තම සිරුරේ චක්‍රා පාලනය කිරීමේ හැකියාව සම්පූර්ණ නොකොට සටනකට මැදිහත් වුණා. එහිදී අසූලාගෙන් ඔහුට මාරක ප්‍රහාරයක් එල්ල වුණා. කටාරාගේ ජීවන ජලයේ පිහිටෙන් ඔහු නොමැරී බේරුණා. දැන් ඔහු සුව වෙලා ඇද්ද? තුවාලයේ වේදනාව ඔහුට පීඩාවක් නොවේවිද? ඔහුගේ මතක පෙර ලෙසම පැහැදිලිද? ඔහු වෑයමින් ලබාගත් හැකියාවන් එලෙසම ද?
ඒ කොයි දේ කොයි කොහොම වුණත් ඔහු අවදිවන්නේ කොහේද කියන එකයි වැදගත්ම ප්‍රශ්නය. ඕඕහ්… ඔහු අවදිවන්නේ අග්නි යුධ නැවක් තුළදීයි. ඒ කියන්නේ අවතාර් ආයෙමත්… ඕහ්… නෑ…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
1,902 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E01.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
45 comments
vee
naleen
jaya wewa! maxxa cartoon aka
thusitha
anakam balan unne :D
was
ජය වේවා!!!! සහෝ නියමයි මේක ඉවරයක් වෙනකම් දෙන එක :)
quik
thanks
Chathu
thax machan..
Panditha
bohoma pin meyka dena akata balana maxxama cartoon aka film walatath wada hodai meyka
wow
wow,,, maru :D
elakiri
එළකිරි ඔහොමයි ඉන්න ඕනේ.පටන් ගත්ත වැඩේ කෙළෙවරක් කරන එක පට්ට
zumo man
elazz thnxzzz
shann
thanks pubudu
chami
thnxxxxxxxxxxxxxx
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනිවා මචන්... පට්ට වැඩක් උබ කරන් යන්නේ... අපි ඒක අනිවා අගය කරනවා...දිගටම කරන් යමු...
D.Chamara
jaya weva hura danakam balagena unne niyamai niyamai
සචී
මචංලා මේකේ සීසන් 1 හා 2 දෙක සීසන් විදිහට කම්පැක්ට් කරලා සබ් එක්ක බාන්න දෙන්න විදිහක් නැද්ද ?
hasithadn
thankz.............
Ino Vino
Meka denakan ape mallila masayakma balan hitiya
Thanks........Tharuka
maxxxxxxxxxxxxxxa aiya digatama ohoma yamu
Kasun
එල එල සහෝදරයා...මේක එනකම් තමයි බලන හිටියේ..ජය වේවා
Kasun
wada rajakari asse karanawa unath karana wade godak agaya karanawa..poddak ikmanata sub tika denna puluwanda saho
ශාන් විමුක්ති [වීමා]
මේ කතා මාලාවට ලැබෙන ප්‍රතිචාර බොහොම අවමයි. ඒ වුණත් බලන අය මේක බලන්නේ හරිම ආශාවකින් බව පෙනෙනවා අපි කාට වුණත්. මොකද නිතිපතා මේ උපසිරැසිය ලබා ගන්න පිරිසක් ඉන්න බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණ නිසා. එනිසා ඒ පිරිස අතරමං නොකර අත ගහපු වැඩේ අහවරක් දකිනකම් කරගෙන යන අපේ පුරුද්ද ඒ විදිහටම ඔබ වෙනුවෙන් මෙවරත් ක්‍රියාත්මක කරන එකයි අපේ කැමැත්ත.
මේ වචන මසුරන් බන්..!!
එදා කිවුව වගේම උබනම් රත්තරන් කොල්ලෙක් බන්
මාරයි, උබල වගේ උන් අද මේ ලෝකෙ හිගයි බන්
උබට ජයෙන් ජයම වේවා මචෝ... :D“චූටී මල්ලි”
එල එල සහෝ
ඔයාට ගොඩාක් තුති
අනික් ටිකත් දෙන්න ඉක්මන්ටම
ඔබට ජය........Sam
ජය වේවා!!!! සහෝ නියමයි
Dilan Manoj
Thanx saho. Season 3 enakan balan heeye. Ewagema ~Happy New Year ~ Good Luck.
THARAKA
MAKA PATTA KATAHAWAK NA .API BALANAWA.THANKS BROTHER.....
Pasan
Sub දෙනකන් මග බලාගෙන හිටියේ.
Thank you very much friend.
Wishing you good luck.....shani
ගොඩක් ස්තූතියි. මේක දෙනකම් බලාගෙන හිටියේ. කමෙන්ට් නොදාන අය ගැන හිතන්න එපා. එයාලා කොච්චර කිවුවත් හැදෙන අය නෙමෙයි.
දිනිඳු සම්පත්
දිගටම උපසිරැසි ලබා දෙන එක ඇත්තටම අගය කල යුතුයි.. ගොඩක් දෙනෙක් මේ කතා මාලාව නොබැලුවට බලන අය හරිම ආසාවෙන් බලන්නේ.. අපේ පොඩි එකා හරිම කැමතියි මේ කතාව බලන්න. බොහොම ස්තූතියි පුබුදු සහෝ.. ඔහොම යං..!!
mudiya / මුදියා
නියමයිනෙ පුබුදු.මං මේ හිත හිතා හිටියෙ ඇයි මේක තවම නැත්තෙ කියල.දැන් ඉතිං ගොඩ තමයි.මං බලපු / බලන නියමම කාටූන් එක තමයි මේක.දිගටම දෙන්න සහෝ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
RT
ela niyamai./...thanx machan
delmar
niyamai machan...
ubata godak pin meekata sub daala denawata....
mama Sub Team ekath contact karala ahuwa uba meekata sub daanawa needa kiyala...
thanks kolloරොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. නවත්වන්නෙ නැතුව ගෙනාව එක වටිනවා. ජය෴෴ :P :P
Uraj Deemantha
එල එල.... :) ඔහොම යන්..... :D
රාම් රාජ්
පොඩ්ඩන්ට ගැලපෙන ඒවාට සබ් දෙන එකට ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kamal hasitha
supiri kollekne !!!!!!!!!!!!
jaya wewa.subtitle nam TOP QUALITY
thanx bro.Tharaka
Thanx saho..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ.ජය..
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Bimbisha Adithya
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
Anonymous
thanks
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Kavee
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
Good LuckD N Shadow
මේකෙ සිංහල dub එක නැද්ද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
patta patta mey s3 aka anakm unne....