Watch Trailer

The Bible [E04 – Kingdom ] | රාජධානිය….. [සිංහල උපසිරැසි සමඟ]

[box]හොඳයි කට්ටිය තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මෝසෙස් තුමා ගෙන් පස්සේ ඉශ්රායෙල් ජනතාවව පොරොන්දු දේශයට ගෙන යන්න ජෝෂුවා සමත් වුණා. ඊට පස්සේ එහි ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 (මම කලින් වතාවක කියපු ජාකොබ් ගේ පුතුන් 12 දෙනාගේ නමින් තමා ඒ ගෝත්‍ර 12 හැඳින්වෙන්නේ.) ඒත් ඔවුන්ගේ වටේටම උන්නු ජාතින් හා සමඟ ජීව…

The BIBLE episode 04හොඳයි කට්ටිය තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මෝසෙස් තුමා ගෙන් පස්සේ ඉශ්රායෙල් ජනතාවව පොරොන්දු දේශයට ගෙන යන්න ජෝෂුවා සමත් වුණා. ඊට පස්සේ එහි ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 (මම කලින් වතාවක කියපු ජාකොබ් ගේ පුතුන් 12 දෙනාගේ නමින් තමා ඒ ගෝත්‍ර 12 හැඳින්වෙන්නේ.) ඒත් ඔවුන්ගේ වටේටම උන්නු ජාතින් හා සමඟ ජීවත් වෙන එක ලේසි වුණේ නෑ වගේම නිරන්තර යුද්ධ වලට මුහුණු දෙන්න සිදුවුණා. ඒ වගේම මෝසෙස්, ජෝෂුවා වැනි ඔවුන්ව එක්සත් කළ හැකි ශ්‍රේෂ්ඨ නායකයන් නැති නිසාම ඔවුන්ට සටන් කරන්න වුණේ ප්‍රාදේශීය වීරයන් යටතේයී.

මේ කොටසේ අපට දකින්න ලැබෙන්නේ වීරවරුන්ගේ වංශයෙහි අවසානයත්, රාජ වංශයේ ආරම්භයත්, පිළිබඳ කතාවයි. සාමුවෙල් වීරවරයන්ගේ පරපුරෙහි අන්තිම වීරවරයා වශයෙන් සැලකෙතත්, පෙර සිටි වීරවරයන්ට වඩා ඔහු බෙහෙවින් වෙනස් කෙනෙක් වුණා. මොකද ඔහු දිවැසිවරයෙක් හා පූජකවරයෙක්ද වීමයි.

ඒ වගේම දෙවියන් වහන්සේ රාජයාණන් වශයෙන් සලකනු ලැබූ බැවින්, ඉශ්රායෙල් පාලනය කිරීමට අන් රජෙකු පත් කිරීමට මුලින් මැලිකමක් තිබුණ ද, සෙනඟගේ බලවත් ඉල්ලීම නිසා රජ කෙනෙක් දේව අනුමැතියෙන් ම පත් කරන්න සාමුවෙල්ට සිද්ධ වුණා. එහෙත්, දෙවියන් වහන්සේ සලකන ලද්දේ රාජාතිරාජයාණන් වශයෙනි. රජතුමාත්, සෙනඟත් ජීවත් වූයේ දෙවියන් වහන්සේගේ පාලනය යටතේයි. දෙවියන් වහන්සේගේ නියෝග අනුව දුප්පත් පොහොසත් සෑම කෙනෙකුගේ ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජවරුන්ගේ යුතුකම විය. කොටින්ම කිව්වොත් දෙවියන් වහන්සේට කීකරු වීමෙන් ජය අත් වේ: අකීකරු වීමෙන් පරාජය ඇති වේ කියන තේමාව තමා සාමුවෙල්ගේ පොතේ තේමාව වෙන්නෙත්.

ඉශ්රායෙල් රාජ වංශය ආරම්භ වන්නේ, සාවුල් රජුගෙන්. ඊට පස්සේ එනවා ඊශ්‍රායලයේ විශිෂ්ටතම රජු වෙච්ච දාවිත් රජතුමා. දාවිත් රජුත් එක්තරා අවස්ථාවක වරදේ වැටුණා වුණත් ඔහුගේ ජීවිතයත්, දක්ෂ ක්‍රියාත්, පාලනයත් පිළිබඳ ව සෙනඟ බොහොම උදාරතම හැඟීම් වලින් උන්නා කියලා කියවෙනවා. ඒ නිසා පසු කාලවල දී රජ කෙනෙකු අවශ්‍යවූ විට සෙනඟ ප්‍රාර්ථනා කෙළේ, ‘දාවිත්ගේ පුත්‍රයෙකි’ එනම්, පරපුරේ කෙනෙක්වයි.

මම ඔය ටික කිව්වේ කතා අතර සම්බන්ධය තවත් ටිකක් තේරුම් ගන්න පහසුවෙන්නයි. එහෙනම් ඉතින් ටිකක් යුද්ධවලට බර කොටසක් තමා අද යන්නේ. බාගෙන බලන්නකෝ.203

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න

8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

1,848 downloadsDownload The.Bible_.2013.E04.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,848 downloadsDownload Subtitles35 KB

29 comments

  1. mujaT

    ela

  2. ශාන් විමුක්ති [වීමා]

    ආගම් බේදයක් නැතුව හැමෝම මේක බලන්න එලකිරි වැඩක්
    සිංහල උපසිරසියට බොහොම තුති රොයිලි අයියා..

  3. h[A]s

    පට්ට පට්ට මචං

  4. elakiri

    එල මචං

  5. quik

    thanks

  6. shann

    බොහොම පින්

  7. lasidu

    සුපිරි මචං අනිවා බලනවා! ජය

  8. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxx

  9. amilatk

    jayen jayama wewa!

  10. Bandula

    niyamai royli sub aka gaththa, thx

  11. zumo man

    elaaa thnazzzz

  12. geeth

    boho pin sahota

  13. ccnp

    Thanks

  14. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  15. tharanga

    මේක දෙනකම් උන්නේ;; ජයෙන් ජය

  16. vee

    maxxxa macho

  17. yeshu

    thankZ....... ThankZ.....

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එළකිරි එළිකිරී..... තැන්ක්ස් වේවා,....

  19. Sadun

    aiya gindara wage 1ka digatama denawa,niyamai

  20. Ranga

    thanks bro
    ඔයා හරිම වේගවත්

  21. “චූටී මල්ලි”

    එල එල සහෝ
    ඔයාට ගොඩාක් තුති
    අනික් ටිකත් දෙන්න ඉක්මන්ටම
    ඔබට ජය........

  22. දිනිඳු සම්පත්

    මමත් ගන්නවා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. මේ දවස් වල හෝම්ලෑන්ඩ් ටීවී සීරීස් එකට වහවැටිලා ඉන්නේ.. ඒක ඉවර කරලම තමයි මේකට බහින්න ඕන. ඒකෙ 3 වෙනි සීරීස් එකට සබ් දැන්ම ලැබෙන්නෙ නැති වේවි නේද?

  23. සමීර කරුණාරත්න

    වෙනදා වගේම බොහොම තුතී රොයිලි අයියේ...!

  24. Uraj Deemantha

    ආ රොයිලියා...... :)

  25. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

  26. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  27. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. viradaka

    ජය වෙවා !

  29. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)