Watch Trailer

Avatar: The Last Airbender [S03 : E10] | හිරු හැංගූ දා: ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

[box]අවතාර් දැන් ඔන්න තමන්ගෙ ජීවිතේ මෙතෙක් මුහුණ දුන් දැවැන්තම අභියෝගය ඉදිරියේ, මුහුණට මුහුණ ලා ඉන්නවා. ඒ තමයි අග්නි රාජයාට මුහුණ දීමේ අභියෝගය. ගියවර කොටසින් ඔබ දු‍ටුවනේ ඈන්ග් ට මේ මහා බර ඔලුවට දීපු වදේ. තමන් මෙතෙක් ලැබූ පුහුණුව කෙතෙක් උසස් එකක් වුවත් ඔහුට තමන්ගේ හැකියාවන් ගැන නිශ්චිත බවක් නෑ. නමුත…

Avatar The Last Airbender  (7)අවතාර් දැන් ඔන්න තමන්ගෙ ජීවිතේ මෙතෙක් මුහුණ දුන් දැවැන්තම අභියෝගය ඉදිරියේ, මුහුණට මුහුණ ලා ඉන්නවා. ඒ තමයි අග්නි රාජයාට මුහුණ දීමේ අභියෝගය. ගියවර කොටසින් ඔබ දු‍ටුවනේ ඈන්ග් ට මේ මහා බර ඔලුවට දීපු වදේ. තමන් මෙතෙක් ලැබූ පුහුණුව කෙතෙක් උසස් එකක් වුවත් ඔහුට තමන්ගේ හැකියාවන් ගැන නිශ්චිත බවක් නෑ.

නමුත් අවසානයේදී මිතුරන්ගේ උදව්වෙන් ඔහුට හැකිවුණා තමන්ගේ ඉදිරි අභියෝගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබාගන්නට. අන්තිමේ එතෙක් වෙලා සිහිනවලින් ඈන්ග්ට ඔච්චම් කළ අග්නි රාජයා ලැජ්ජාවට පත් වෙලා පළා ගියා. දැන් එහෙනම් අපි සැරසෙන්නේ සොකාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්නටයි. ඒ කියන්නේ අග්නි ජාතියේ අගනගරය ආක්‍රමණය කරන්නට සියල්ල සූදානම්.

මේක එසේ මෙසේ මෙහෙයුමක් නොවෙයි. මෙතෙක් කලක් ඈන්ග් ලොව පුරා ශිල්ප සොයා ගිය ගමන්වලදී ඔහුට හමුවූ සියලූම බන්ධකයන් සහ රණකාමීන් ඈන්ග් ගේ නායකත්වය යටතේ සොකාගේ මෙහෙයවීමෙන් සිදු වන මේ මහා සටනට එක්‍රොක් වෙනවා. නමුත් මේ මොහොත ගැන අග්නි ජාතිය කල් තියාම සැක පහළ නොකළා වෙන්ඩ බෑ! එහෙමනම් මොනවැයි මොනවා වේද කියන එක කාටවත් හිතාගන්ඩවත් බෑ. හිතක් පපුවක් නැති අග්නි ජාතිය මොකක් නමුත් නරුම උපායක් යොදාගන්ඩ බැරි නෑ. ඒ අතරෙදි සූකෝ කුමාරයා කොයි පැත්තට පක්ෂ වෙයිද? ඔහුත් තමන්ගේ ඉරණම ගැන වැදගත් තීරණයක් ගන්ඩ තමන්ගේ ජාතියට වැදගත් වෙන මේ මොහොතම යොදාගනීවිද?

ලිපිය- උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,621 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E10.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,621 downloadsDownload Subtitles15 KB

31 comments

  1. ositha

    ela ela machan

  2. naleen

    bohoma pin sahota

  3. lasidu

    ජයම වේවා මචෝ

  4. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  5. geeth

    denakm unne macho Thanks :D

  6. tharanga

    ලොවෙත් නෑ මචෝ ජය වේවා ඉතුරුවත් දෙමු නේ

  7. amilatk

    jayama wewa!!!

  8. wow

    wow.. maru :D

  9. Chamikara

    සබ් එක දෙනකන් මග බලාගෙන හිටියේ. නියමෙටම සබ් හදල තියෙනව. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.

  10. “චූටී මල්ලි”

    elaz

  11. Janitha

    thanx machannnnn

  12. dev

    ela ela.... .
    bohoma stuti saho... .

  13. Pasan

    Thanks Friend.....

  14. dilshan

    niyama story 1.meke hodama hariyata tamai den tika tika enne. man meka eka digata balapu tv series 1.me episode 1 passe aang ekka ekatu wena kenanan viseshi.

  15. tharaka

    THANKS BROTHER ..................

  16. shani

    thanks

  17. mudiya / මුදියා

    නියමයි පුබුදු.උදාටත් පිං ලිපියට.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  18. tharu

    ස්තූතියි යාලූ... අනිත් ටිකත් අපට ඉක්මනට දෙන්න යාලූ.. අපි මගබලන් ඉන්නවා

  19. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  20. D.Chamara

    niyamaiiii

  21. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Uraj Deemantha

    සිංහල සබ් සමගින්...... :)

  23. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි පුබුදු.

  24. delmar

    Machan godak pin ubata meeka apita genawata

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  28. jemys

    අඩෝ මේකේ video file එක download කරන්නේ කොහෙන්ද බන් baiscope eke nane bn

  29. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  30. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  31. thisara

    Thanks bro