Watch Trailer

Avatar: The Last Airbender [S03 : E11] | හිරු හැංගූ දා: මුවාවීම [සිංහල උපසිරැසි සමඟ]

[box]පහුගිය කොටසින් ආරම්භ වෙනවා අප දු‍ටු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ වැඩ කටයුත්ත සැලසුම් කළ පරිදි සිදුවෙනවා. දැන් අපේ අවතාර් පිරිවරාගත් බල සෙනඟ සැලසුමේ එකිනෙක පියෙන් පිය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙනවා. මේ තරම් අවදානමක් තිබිලාත් අග්නි රාජකීය හමුදාවෝ ඒ ගැන එතරම් තැකීමක් කර නෑ වගේ. ඔවුනගේ බලඇණි එතරම් ශක්…

Avatar The Last Airbender s2පහුගිය කොටසින් ආරම්භ වෙනවා අප දු‍ටු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ වැඩ කටයුත්ත සැලසුම් කළ පරිදි සිදුවෙනවා. දැන් අපේ අවතාර් පිරිවරාගත් බල සෙනඟ සැලසුමේ එකිනෙක පියෙන් පිය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙනවා. මේ තරම් අවදානමක් තිබිලාත් අග්නි රාජකීය හමුදාවෝ ඒ ගැන එතරම් තැකීමක් කර නෑ වගේ. ඔවුනගේ බලඇණි එතරම් ශක්තිමත් නැති සෙයක් තමයි අපට පෙනුණේ නම්…

අග්නි දේශයේ මහමැද්දෑවටම ඇවිදින්, මෙතරම් දුරක් රට ඇතුළට අත්පත් කරගනිමින් යද්දී සූරියා රාහුගේ මුවට රිංගන්නෙ අග්නි බන්ධකයන් බල විරහිත කර අසරණ බවට පමුණුවාලමින්. ඔවුනට යටත්වීම හෝ දිවිදීම විතරයි කළ හැකි ‍තෝරාගැනීම. මුළු අග්නි රාජ්‍යයම අන්ත අසරණ වෙලා. ඔවුනගේ හැකියාවන්ගේ මූලාශ්‍රයත් අරගෙන හිරු මුවාවෙලා.

නමුත් ඈන්ග් අග්නි රාජයාට මුහුණ දෙන්නට රාජ සභාගැබට ඇතුළු වුණහම මුහුණ දෙන්නේ නොසිතූ දේකට. ඒ මේ අස්සෙ සූකෝ කුමාරයා තම තමන්ගේ ජීවිතයේ ඉරනම තමන් වෙත පවරා ගනීවිද? ඔහු කුමන තීරණයක් ගනීවිද? සැබෑවටම අග්නි ජාතිය අපේක්ෂා නොකළ පහර දීමක්ම ද මේ? නැතිනම් එය ඔවුනගේ වාසියට හරවාගන්නට කළ සූක්ෂම උපායක්ද?

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,727 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E11.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,727 downloadsDownload Subtitles17 KB

28 comments

  1. zumo man

    elazz thnxzzz

  2. naleen

    niyamai saho digatama denna

  3. elakiri

    එල එල මචං

  4. quik

    thanks

  5. tharanga

    බොහොම පින්

  6. RT

    ela ela..onna bawa..thanx machan

  7. mudiya / මුදියා

    නියමයි පුබුදු.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!

  8. wow

    wow.. maru

  9. Pasan

    Thanks Friend....

  10. “චූටී මල්ලි”

    elaz

  11. mihin ලංකා

    බොහොම තුති

  12. Tharuka

    maxaaaa

  13. tharaka

    THANKS BROTHER .....PLZ GIVE US NEXT EP12 TOMORROW.

  14. shani

    thanks

  15. tharu

    ස්තූතියි ගොඩක් යාලූ.... අනිත් කොටස් ටිකත් දෙනකන් අපි මග බලාගෙන ඉන්නවා යාලූ

  16. ශාන් විමුක්ති [වීමා] 〠

    එල එල බන්
    ඉදිරියටම යමු ජය හොදේ :D

  17. Janitha

    එල මචං
    thanx

  18. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Uraj Deemantha

    සිංහල සබ් සමගින්...... :)

  20. දිනිඳු සම්පත්

    හිරුද මුවා වී ලැසි ගමන බලාවි...
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  21. රාම් රාජ්

    ස්තූතියි පුබුදු.

  22. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  23. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  24. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට

  25. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  26. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  27. Kavee

    සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck

  28. thisara

    Thanks bro