[box]තමන්ට පිළිකුලක් ගෙනදුන් නපුරු බන්ධන හැකියාව ප්‍රතික්ෂේප කරමින්, ඉන් බැහැර යාමට කටාරා දැරුව උත්සාහය ඵල රහිත වුණා. අවසානයේදී මැහැල්ල බලහත්කාරයෙන් හෝ තමන්ගේ අරමුණ සපල කරගෙන, කටාරාව ඊට පොළඹවාලූයේ ඇගේ ප්‍රාණ සම මිතුරන් අනතුරේ හෙළමින්. අවසානයේ මේ නපුරු මැහැල්ල නීතියට හසු කරදෙමින් ඇගේ ග්‍රහණයේ හිරගතව…
තමන්ට පිළිකුලක් ගෙනදුන් නපුරු බන්ධන හැකියාව ප්‍රතික්ෂේප කරමින්, ඉන් බැහැර යාමට කටාරා දැරුව උත්සාහය ඵල රහිත වුණා. අවසානයේදී මැහැල්ල බලහත්කාරයෙන් හෝ තමන්ගේ අරමුණ සපල කරගෙන, කටාරාව ඊට පොළඹවාලූයේ ඇගේ ප්‍රාණ සම මිතුරන් අනතුරේ හෙළමින්. අවසානයේ මේ නපුරු මැහැල්ල නීතියට හසු කරදෙමින් ඇගේ ග්‍රහණයේ හිරගතව සිටි මිනිසුන් බොහෝ ගණනක් මුදවා ගන්නටත් ඔවුන් සමත් වුණානේ.
දැන් ඔවුන් තමන්ගේ අවසන් විවේකස්ථානය බලා යන ගමනේ යෙදෙමින් ඉන්නවා. මේක ඈන්ග්ට හරිම අසීරු අවස්ථාවක්. ලෝකයේ ඉරණම විසඳන වගකීම ඔහු හිස මතට පැටවෙන දිනය ටිකෙන් ටික ළං වෙනවා. මේ සා විශාල භාරදූරයක් ගැන සිතීමත් ඔහුගේ හිතට මහා වදයක්. හරියකට නින්දක් නෑ. ඔහුගේ හිත නොඉවසිල්ලෙන් පිරිලා ඉතිරිලා. තමන් ගැන ඔහුටවත් විශ්වාසයක් නැති ගාණයි. තමන් අග්නි රාජයාට මුහුණ දෙන්නට සූදානම් ද? තමන් ලැබූ පුහුණුව මීට ප්‍රමාණවත් ද? තමන්ගේ ශක්තියත් හැකියාවත් මේ සඳහා මදි වුණොත්? එහෙම වුණෝතින් මොකකින් මොකක් වේවිද? ලෝකය සදහටම නපුරට බිලිවේවීද?
ඈන්ග්ට දිවා කාලයේවත් රාත්‍රී කාලයේවත් කිසිදු ඉස්පාසුවක් නෑ. සොකාගේ බුද්ධි තොරතුරු අනුව සියලු ජාතීන් එක්ව හැදූ අග්නි රාජ්‍යයට එරෙහි ප්‍රහාරය සැලසුම් පරිදිම සූර්යග්‍රහණය දා සිදු කළ යුතුමයි. අග්නි ජාතියේ තේජෝ බලය අඩපණ වන එකම දවස ඒකයි. ඒත් ඒ විනාඩි කිහිපයකට පමණයි. මේ දිනයේ මේ වෑයම අසාර්ථක වුවහොත් සෝසින්ගේ ධූමකේතුව අග්නි ජාතියේ බල පරාක්‍රමය අසීමාන්විත ලෙස වර්ධනය කරලනු ඇති. ඈන්ග්ගේ මනස පුරා හොල්මන් කරන අග්නි රාජයා ඔහුට ඔච්චම් කරන අතරතුරේ සූකෝ; කුමාර ජීවිතයේ කුමාර ලීලාව සම්බන්ධයෙන් කෙබඳු තීරණයක් ගනීවිද?
ලිපිය: උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
2,655 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E09.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
28 comments
sumdu
hh
Thnxxxxxx
amila
Jaya wew pubudu
dilan
Elallkiri
bandula
Bohoma pin saho
janaka
Meyka denakm unne.pubudu sahota tz
tharu
ගොඩක් ස්තූතියි යාලූ ඔයාට..... අනිත් කොටස් වල සබ් දෙනකන් අපි මග බලගෙන ඉන්නවා යාලූ
ss
http://www.imdb.com/title/tt1622696/
ඔයාට පුළුවන් නම් මේ ටීවී සීරිස් එකටත් සබ් දෙන්න බලන්න.
මේක දැනට ටීවීඑකේ ගිහිල්ලා නෑ.RT
thanx machan...ela honde..digatama demu...
geeth
Thanxxx Bro!.
Pasan
Thanks Friend....
Tharuka
meparath patta
“චූටී මල්ලි”
එල
ඔබට ජය.....dev
niyamai niyamai saho....
bohoma stuti.. .Chaminda
තැන්ක්ස් මචං ඉක්මනටම අනෙක් කොටස් වලත් Sub ටික දෙන්නකෝ
shani
thanks
mudiya / මුදියා
දිගටම දෙමු පුබුදු.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
දිනිඳු සම්පත්
ලෝකය සදහටම නපුරට බිලි වෙන එකක් නෑ නේද පුබුදු සහෝ? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jala
Mama balala thyen patta cartoon seris eke meka .. patta meka <3
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍chathura Jayaml
Ela
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
thisara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ela machan